ඔ්ව කපලා මුල් ගලෙව්වාට මදි පුතේ. ආයෙ වැස්ස ආපුවාම එනවා. ඒ එන පොඩි පැල ලොකු වෙලා මල් පිපෙන්න කලින් යන්තං තෙල් පාරක් ගහලා දාපං (ගලයිෆොසිනේට්) නැත්තං ඒ පැලත් උගුල්ලලා දාපං. ඔය සයිකල් එක දෙතුන් පාරක් ගියාම ගිනිග්‍රාස් එන්නෙ නෑ. වටේ පිටේ ඉඩංවල තියනවා නං ආයෙ එන්න බලනවා. එක දෙක හැදීගන එද්දි ගලවහං ඊට පස්සෙ.