සෙනසුරු ඒරාශ්ටකේ

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබේ ලග්නේ මිතුනද? මාත් ජෝතිෂ්‍ය ආතල් එකට ඉගෙන ගන්නවා. ඒ නිස මේ ගැන පොඩ්ඩක් හෙයනවා. අපලේ පටන් ගන්නෙ අහවල් දවසේ ඉදන් - අසවල් දවසට කියලා ඔලුවට දාගත්තොත් නම් ඒ අවුරුදු 2-3ම ඉන්න වෙන්නෙ උබට බය වෙලා. දැන් ඉතින් අපල ඉවරයිනේ. මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක්ට උනත් මෙ අපලේ සමහර බලපැම් වෙන්න බැරි නැ. සාම්න්‍යයෙන් මේවගේ කාලෙකදි උබ කරන කියන දේවල් නොසිතන විදියට වැරදෙනවා, නැත්නම් වැඩේ කල් යනවා. උබට හිත රිදෙන දේවල් සැහෙන්න වෙන්න පුලුවන් . එකට හිටපු උන් උබව කපනවා. ඒවගේම උබ මේ කාලෙදි අලුතෙන් පටන් ගත්තොත් මොකක් හරි ඒවාඅසාර්ථක වෙන්න ඉඩ කඩ වැඩියි. නිකමට හිතපන්කෝ උබ හොදට ආදයමක් එන වැඩක් පටන් ගත්තා කියලා. ඒක නොසිතූ මොහොතක කඩා කප්පල් වෙන්න පුලුවන්. විභාග උනත් වෙනදා තරම් ප්‍රතිඵල එන්නෙ නැ. හැමවෙලාවෙම කනස්සල්ලෙන් ඉන්න වෙන්නෙ. මේ කාලෙදි උබට උබ ගැනම දුක් වෙන්න වෙනවා. මේසේරම ජෝතිෂ්‍යයේ තියන දේවල්. මේවා ඇත්ත උනාද කියලා උබම හිතලා බලලා කමෙන්ට් කරපන්. දැන් ඉතින් ඔය අපලේ ඉවරයිනේ. ඒ නිසා අවුලක් නැ. ඒත් ජන්ම ඒරාෂ්තටක, ලග් න ඒරාෂ්ටක වගේ තව අපල් ජාති වර්ග තියනවා. ඒ ගැනත් පලපුරුදු ජෝතිෂ්‍ය වේදියෙක් මුණ ගැහිලා වෙලාව බලා ගන්න. හැබැයි පුතෝ උබ කේන්දර පස්සේ යනන් ඇබ්බැහි උනොත් උබට ඕකෙන් ගැලවෙන්න වෙන්නෙ නැ හොදද.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
    Uba sirawatada nathnam athal ekakda bn ganne? Mokada math Danu. Karima prashna me dawas tike :rolleyes:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746

    මටත් ඕක ලබන අව්රුද්දෙ ඉවරයි කියනවා. එතකන් ටිකක් ඉන්ටකො

    මගේ ලග්නෙත් ධනු බන්. මටත් ලබන අප්‍රේල් වෙනකන්ද කොහෙද සෙනසුරු අපලයි කියනවා. මේ වෙලාවේ ප්‍රශ්න හැමෝටම පොදුයි වගේ හිතල ඉන්නව. නැත්තම් කෙලවිමේ සම්භාවිතාව හොදටම තියන කාලයක්. හැබැයි ඒ හැම ප්‍රශ්නෙම වෙන උන්ටත් තියනවනේ බන්.
    ------ Post added on Dec 19, 2022 at 9:47 PM
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    piisu da banz , un kiyayi thawa masa 6 inne one kiyala සෙනසුරු apale flush wenna onne balapan :lol:

    corona kale ape pakku monada igena gatthe kiyala hitenawa :(

    ow okoma boru banz
    mage සෙනසුරු ඒරාශ්ටකේ. :(
    jan 17n passe iwaralu. jan walin passe සෙනසුරු ඒරාශ්ඨකය අවසන් වෙලා දැන් ගෙවෙන කාලයට හාත්පසින්ම වෙනස් කාලයක් උදා වෙනවලු.
    senasuru apalen passe ehema jiwithe wens wenawada?
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    උබේ ලග්නේ මිතුනද? මාත් ජෝතිෂ්‍ය ආතල් එකට ඉගෙන ගන්නවා. ඒ නිස මේ ගැන පොඩ්ඩක් හෙයනවා. අපලේ පටන් ගන්නෙ අහවල් දවසේ ඉදන් - අසවල් දවසට කියලා ඔලුවට දාගත්තොත් නම් ඒ අවුරුදු 2-3ම ඉන්න වෙන්නෙ උබට බය වෙලා. දැන් ඉතින් අපල ඉවරයිනේ. මේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති එකෙක්ට උනත් මෙ අපලේ සමහර බලපැම් වෙන්න බැරි නැ. සාම්න්‍යයෙන් මේවගේ කාලෙකදි උබ කරන කියන දේවල් නොසිතන විදියට වැරදෙනවා, නැත්නම් වැඩේ කල් යනවා. උබට හිත රිදෙන දේවල් සැහෙන්න වෙන්න පුලුවන් . එකට හිටපු උන් උබව කපනවා. ඒවගේම උබ මේ කාලෙදි අලුතෙන් පටන් ගත්තොත් මොකක් හරි ඒවාඅසාර්ථක වෙන්න ඉඩ කඩ වැඩියි. නිකමට හිතපන්කෝ උබ හොදට ආදයමක් එන වැඩක් පටන් ගත්තා කියලා. ඒක නොසිතූ මොහොතක කඩා කප්පල් වෙන්න පුලුවන්. විභාග උනත් වෙනදා තරම් ප්‍රතිඵල එන්නෙ නැ. හැමවෙලාවෙම කනස්සල්ලෙන් ඉන්න වෙන්නෙ. මේ කාලෙදි උබට උබ ගැනම දුක් වෙන්න වෙනවා. මේසේරම ජෝතිෂ්‍යයේ තියන දේවල්. මේවා ඇත්ත උනාද කියලා උබම හිතලා බලලා කමෙන්ට් කරපන්. දැන් ඉතින් ඔය අපලේ ඉවරයිනේ. ඒ නිසා අවුලක් නැ. ඒත් ජන්ම ඒරාෂ්තටක, ලග් න ඒරාෂ්ටක වගේ තව අපල් ජාති වර්ග තියනවා. ඒ ගැනත් පලපුරුදු ජෝතිෂ්‍ය වේදියෙක් මුණ ගැහිලා වෙලාව බලා ගන්න. හැබැයි පුතෝ උබ කේන්දර පස්සේ යනන් ඇබ්බැහි උනොත් උබට ඕකෙන් ගැලවෙන්න වෙන්නෙ නැ හොදද.
    man oka danagatte danata sathiyakata kalin
    nikamata hithla baluwama mata depression hadila thiyenne oka patan gatta kaledimai , thaama aduwak na habai :(
    mage janma erashtakekuth yanawa okath ekkama

    මගේ ලග්නෙත් ධනු පහු ගිය කාලේ වින්ද දුක දන්නෙ මම දැන් නම් ගොඩක් කරදර ඉවරයි
    magenam thama iwarayak na
    Uba sirawatada nathnam athal ekakda bn ganne? Mokada math Danu. Karima prashna me dawas tike :rolleyes:
    ow ow
    මටත් ඕක ලබන අව්රුද්දෙ ඉවරයි කියනවා. එතකන් ටිකක් ඉන්ටකො

    මගේ ලග්නෙත් ධනු බන්. මටත් ලබන අප්‍රේල් වෙනකන්ද කොහෙද සෙනසුරු අපලයි කියනවා. මේ වෙලාවේ ප්‍රශ්න හැමෝටම පොදුයි වගේ හිතල ඉන්නව. නැත්තම් කෙලවිමේ සම්භාවිතාව හොදටම තියන කාලයක්. හැබැයි ඒ හැම ප්‍රශ්නෙම වෙන උන්ටත් තියනවනේ බන්.
    ------ Post added on Dec 19, 2022 at 9:47 PM
    mata tyna prashna wena ewunta na bn
     
    • Like
    Reactions: ලොකු bhai

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    mata tyna prashna wena ewunta na bn

    පිස්සුද බන් ඔය ප්‍රශ්න හැම එකටම තිබුන ප්‍රශ්න අමුතුවෙන් මටම කියල එන ප්‍රශ්න නෑ. අනික ප්‍රහ්න 1000ක් ආවත් එක සතුටු හිතෙන දෙයක් තිබ්බොත් ඇති කියන අදහසේ මම ඉන්නේ. මම depression වලට බෙහෙතුත් ගත්ත ප්‍රශ්න නිසාම. දැන් හිතන විදිහ සම්පුර්ණයෙන් වෙනස් කරන ඉන්නේ. සැහෙන්න ලේසියි.
     
    • Sad
    Reactions: Robert knox

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    පිස්සුද බන් ඔය ප්‍රශ්න හැම එකටම තිබුන ප්‍රශ්න අමුතුවෙන් මටම කියල එන ප්‍රශ්න නෑ. අනික ප්‍රහ්න 1000ක් ආවත් එක සතුටු හිතෙන දෙයක් තිබ්බොත් ඇති කියන අදහසේ මම ඉන්නේ. මම depression වලට බෙහෙතුත් ගත්ත ප්‍රශ්න නිසාම. දැන් හිතන විදිහ සම්පුර්ණයෙන් වෙනස් කරන ඉන්නේ. සැහෙන්න ලේසියි.
    ado math depression walata bheth bonawa
    senasuru erashtake kiyanne depression lu
     
    • Wow
    Reactions: ලොකු bhai

    Iroh

    Well-known member
  • Dec 9, 2022
    159
    302
    63
    "God, grant me the serenity to accept the things I cannot change, courage to change the things I can, and wisdom to know the difference". - Reinhold Niebuhr

    Somethings are out of your control. Just do your best and accept whatever that comes your way. :yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "God, grant me the serenity to accept the things I cannot change, courage to change the things I can, and wisdom to know the difference". - Reinhold Niebuhr

    Somethings are out of your control. Just do your best and accept whatever that comes your way. :yes:
    Machan hoda English speeches tiyena youtube channels tiyenawada..
     
    • Like
    Reactions: Robert knox