මිතුන ධනු හිමියනි, තොපිට ලග්න ඒරාශ්ටකයෙන් ඇතිවුන නරක ප්රතිපල මොනවද? ගොඩක් අයගෙ හොදනම නැතිවෙල කවුරුවත් ගනන් ගන්නෙ නැතිව යනවලු නේද?
ඕක වැඩ කරන්නෙ නන් බෙල් ශේප් එකක් විදියට. ඕක ආව ගමන් හුටුස් ගාල කෙල වෙන්නෙ නෑ. පොඩ්ඩ පොඩ්ඩ කෙල වෙලා මැද වෙනකොට මැක්ස් වෙලා ඊට පස්සෙ අඩු වීගෙන යනව.
එහෙම තමා ඔව්ව ඉෆෙක්ට් වෙනව කියන්නෙ. ඒ නිසා එහෙම ඒව බලනව නන් විශ්වාස කරනව නන් ඔලුව කල්පනාවෙන් වැඩ කරපන් එතකොට ගොඩක් අවුල් නැති කරගන්න පුලුවන්.
මම නන් කියන්නෙ එහෙම ගනන් ගන්න එපා කියල.
නෑ බන් මම ඔව්ව හදන උන් එක්ක කතා කරාම කිව්වෙ සීන් එක.ඒ ලොක්ක හදහන් බලන්න දන්නවද
hitha hadaganna pluwanne kelaweddiඕක වැඩ කරන්නෙ නන් බෙල් ශේප් එකක් විදියට. ඕක ආව ගමන් හුටුස් ගාල කෙල වෙන්නෙ නෑ. පොඩ්ඩ පොඩ්ඩ කෙල වෙලා මැද වෙනකොට මැක්ස් වෙලා ඊට පස්සෙ අඩු වීගෙන යනව.
එහෙම තමා ඔව්ව ඉෆෙක්ට් වෙනව කියන්නෙ. ඒ නිසා එහෙම ඒව බලනව නන් විශ්වාස කරනව නන් ඔලුව කල්පනාවෙන් වැඩ කරපන් එතකොට ගොඩක් අවුල් නැති කරගන්න පුලුවන්.
මම නන් කියන්නෙ එහෙම ගනන් ගන්න එපා කියල.
ow ehma hithnawaමේ 17 න් පස්සේ කරදර ඉවරයි
maru katharata diya podak hambei kiyala hithenawaමීට වඩා තව මොනව කෙලවෙන්නද බන්
kelawechcha tharama gana kiyala dennadaසෙනසුරු 1 කේ කේන්දරයක් තියනවද?
ඔව් තියෙනව ... හැබැයි සෙනසුරු තනියම නෙමෙයි 1 ඉන්නෙ වක්ර බුදත් ඉන්නවසෙනසුරු 1 කේ කේන්දරයක් තියනවද?
IMF සල්ලි ලැබෙයිද?මේ 17 න් පස්සේ කරදර ඉවරයි
mn lgnm naසෙනසුරු 1 කේ කේන්දරයක් තියනවද?
oka kohenda ban balanne wisthare. matath balanna oni![]()
man owa wishwasa krnne na bn. apala kiyanne api karala thiyena pawuවිෂ්ණු දෙවියන්ට බාරයක් වෙයන්
mn lgnm na
man owa wishwasa krnne na bn. apala kiyanne api karala thiyena pawu
Ammagen ahapan ko ube product manual eka kiyalaoka kohenda ban balanne wisthare. matath balanna oni![]()
ow. mata labena nolabena dewal walata wagakiyanna ona man witharaiUba pera jeevitha waladi paw karala thiyenawaa nam, Newton's 3rd Law.
Ammagen ahapan ko ube product manual eka kiyala
------ Post added on Jan 6, 2023 at 11:10 AM
රවි 12 ද?ඔව් තියෙනව ... හැබැයි සෙනසුරු තනියම නෙමෙයි 1 ඉන්නෙ වක්ර බුදත් ඉන්නව