සෙනසුරු මාරුව අතළඟ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
    🙋‍♂️
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහම ලොකුවට දන්නේ නෑ බං...මටත් ඔය රවි සිකුරු යෝගය තියෙනවා..
    එහෙනම් සංගීතය ඇඟේම තියෙනවා 🎸
     
    • Like
    Reactions: LZP1992

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    anith ewun hena witharai gahuwe naththe kiwata mata henekuth gahanna giya, lagin giye

    mage aswala aula thiynwa, eth sangithe age kohewath nane
    රවී සිකුරු එක රාශියක හිටිය නිසාම යෝගයක් නොවෙන්න පුළුවන්. අංශක 11ක් වත් කිට්ටුව ඉන්න ඕන
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අදින් පස්සේ එළකිරි එන එක නැවැත්තුවා නම් හරි යයි.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    රවී සිකුරු එක රාශියක හිටිය නිසාම යෝගයක් නොවෙන්න පුළුවන්. අංශක 11ක් වත් කිට්ටුව ඉන්න ඕන
    anshaka gana hoyanne kohomada ban?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,202
    67,551
    113
    Digatama kela wena scene ekak tiyenne.hitiyatath wada.A rashatake giyata wedak ne

     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    jothishya app eken puluwanda oka balanna. eke anshaka gana thiynwa dala. lithen balana wdiyath kiyala dipanko pluwannam
    app එකකින් බලන්න පුළුවන් ඇති. මම ලිතෙන් බලන්නේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    Lankawata apalay.inne lide hinda lagne apale giyata wedak ne.
    මේකෙන් ලංකාවට අපලයි කියන්න බෑ. කුම්භ රාශියේ දී සෙනසුරු පොදු ජනතාවට උපකාර කරනවා. පාලක පැලැන්තියට නම් එච්චර සුබ නෑ. සුළු ජාතින් බලවත් වෙනවා. හැබැයි සුළු ජාතීන්ගේ නායකයන්ට මාරක අපලයි. රටේ බලවත් ගෑණු කෙනෙකුට මාරක අපල දෙනවා. රටෙන් පිට උනොත් බේරෙයි. දේශපාලන සිරකරුවන් නිදහස ලබනවා. පාලකයන්ට ජනතා හඬට කන්දීලා අවශ්‍ය ප්‍රතිසංස්කරන සිදුකරන්න වෙනවා. නැත්නම් ගෙදර යන්න වෙනවා. මුරණ්ඩු උනොත් ලෙප්ට් තමා :yes:

    rawi 27:58 sikuru 12:32 ethkota yoge nadda?
    :no: පරතරය අංශක 15 කලා 26. අඩුම අංශක 12 කලා 30 තියෙන්න ඕනේ.
    ------ Post added on Jan 17, 2023 at 5:27 PM