සෙනසුරු මාරුව අතළඟ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
    17 න් පස්සෙ අවුල් වෙන්නෙ කාටද ?
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835

    ado sirawata ipadima dukak kiyala therila thibune
    හෙනහුරාගෙ මල්ලි ආව 2019
    හෙනහුරයි, මල්ලියි සෙට් එකම අකුලගෙන මාරුවුනා 2022....
    දැන් ආයෙ එනවලුද...?? එහෙනං හෙනහුරාට කලින් අපි කොහාට හරි මාරුවෙමු...
    aye elawamu gu gahala
    තාම තුන්වේල කාල ඉන්නව නේද
    oka 2ta bassama therei :lol:
    17 න් පස්සෙ අවුල් වෙන්නෙ කාටද ?
    makaretai thawa ekakatai
     
    • Like
    Reactions: PHBhagya

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,782
    113
    Panadura
    ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
    ඔව් මගේ ජීවිතේ මෙහෙම හරි ඉතුරු උන එක ලොකු දෙයක්...
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
    ධනු ලග්නය, සඳු 1 කොටුවේ මගේ යාලුවෙක් හිටියා කෙල්ලෙක්,
    ඒකිට කිසිම හෙනයක් ආවේ හොඳට දෙමවුපියන්ගේ සල්ලි හම්බ උනා dad අලුත් වාහනයක් ගත්තා, degree එකේ එක subject එකක් වත් repeat උනේ නෑ.. travel කරා...
    නමුත් ඒකිගේ ශනි නීච යි.. ශනි නීච අයට එරශ් ටක එච්චර බලපාන්නේ නෑ කියලා මම අහල තියනව
     
    සෙනසුරු නිසා ජනතාවට විපත් වෙනවා කියලා අම්මා ඉතාම කනස්ස්ල්ලෙන් හිටියේ. දවසක් අම්මා සෙනසුරුගෙන් මෙහෙම ඇහුවා.

    “ඇයි පුතේ උඹ මේ දුප්පත් අසරනයින්ට විතරක් අපල කරන්නේ.”

    සෙනසුරු කතා කලේ නැත. අම්මට උනත් නියම වෙලාව ආවම උත්තරේ දෙන්නම්කෝ කියලා සෙනසුරු නිහඩ උනා.

    “අම්මාගේ අතින් මට බත් කටක් කවාගන්න ඕන. හැබැයි අලු කෙසෙල් වෑන්ජනත් එක්ක තමයි කන්න ඕන සෙනසුරු කිව්වා.”

    “ඕක මොකද්ද මගේ පුතාට මම ටක් ගාලා උයලා දෙන්නම්.”

    එහෙම කියපු අම්මා කෙසෙල් කොරටුවට ගියා. තෝරලා තෝරලා කෙසෙල් ඇවරියක් කපා ගත්තු අම්මා ඒක උයලා බත් එක්ක සෙනසුරුට කැව්වා. කවන ගමන් අම්මා ආයෙත් අහනවා “පුතේ ඇයි උබ මේ අහිනසකයන්ට විතරක් හෙන ගෙඩි පාත් කරන්නේ” කියලා.

    සෙනසුරා කතා කලා
    “ඇයි අම්මේ මෙච්චර මේ හොද ලොකුවට කෙසෙල් තියෙද්දි අර කේඩැරි පදුරකින් කෙසෙල් ඇවරියක් කැපුවේ” කියලා.

    මං කෙහොමද දරුවො හිතක් පපුවක් නැතුව අර සරුසාරව ලොකුවට තියෙන කෙසෙල් කැනකින් ඇවරියක් කපන්නේ.

    “ඉතින් අම්මේ මං කොහොමද හිතක් පපුවක් නැතිව සංසාර පුරාවටම පිං එකතු කරපු ලොකු වැදගත් නෝන මහත්තරුන්ට හයිරං කරන්නේ.”

    අම්මාට කියන්න දෙයක් නැති වුනා.
     
    ඕවා කතන්දර නේ බං... ග්‍රහ පිහිටීම් එක්ක තමයි අපට ගන්න වෙන්නේ..
     
    ඔව්, මේකෙන් කියවෙන්නෙ සෙනසුරු ඒරාශ්ටකෙ කාලෙදි පෙර පවු පලදෙනවා කියලා බන්. පවුකාරයො වැඩියෙන් දුක් විදිනවා පින් කරපු අය සැප විදිනවා
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    ම්ම ජෝතිෂ්‍ය ගැන පොඩ්ඩක් හදාරන නිසයි මේ කියන්නේ. මේ ලග් න තියන අයට මැරෙන්න තරම් හිතෙන විදියට පහුගිය කාලේ කරදර වෙන්න ඇති. හැබැයි 17න් පස්සෙ අවුලක් නැහැ. එහෙම වෙච්ච නැති උන් ඉන්න විදියක් නැ.
    true
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ශාරීරික අසනීප තත්ත්වයක් තියෙනකොට මානසිකවත් විඳවනවනෙ ...

    19 කියන්නෙ දශාව ද ?

    මම අහල තියෙනව සමහර අයට සෙනසුරු ගෙන් රාජයෝග තියෙනවා කියලා. ...එතකොට සෙනසුරු දශාව හරිම හොඳයි ලු. හැබැයි ඉවර වෙද්දී හැමදේම නැතිවෙනව ලු
    මෛත්‍රීපාල 2015 ජනාතිපති උනේ එහෙම එකකින් තමයි, හැබැයි ඡන්දේ දීපු අයට අපලයි එතකොට.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    සෙනසුරු ලැබුවාම ගෙදරින් ඈතට ගිහිල්ල බ්‍රහ්මචාරීව ඉන්න ගමන් ශාස්ත්‍රීය කටයුතු වල යෙදෙන්න ඕනෙ !
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    මිතුන ධනු හිමියනි, තොපිට ලග්න ඒරාශ්ටකයෙන් ඇතිවුන නරක ප්රතිපල මොනවද? ගොඩක් අයගෙ හොදනම නැතිවෙල කවුරුවත් ගනන් ගන්නෙ නැතිව යනවලු නේද?
    ධනු ලග්නය
    සල්ලි අතේ සතයක් වත් ඉතිරි උනේ නෑ. එපා වෙලා තමා ඉන්නේ. පටන්ගන්නා කොටම ඕක කීවා නිසා කියලා තිබ්බ ගෙයක් හදන්න පටන් ගන්න කියලා.
    එක්ත් එක්කම car එකත් ගත්තා.
    ඉතින් නාස්ති වෙනවා කියලා සල්ලි ඔක්කොම නාස්ති උනේ ගේදරටයි වහනේතයි. මං ඔය දේ නොකර හිටියත් ඔය ටික නාස්ති වෙනවා. එහෙම කියන්නේ මම ගේට කියලා කිසිම වියදමක් නොකරපු මාස වලත් කිසිම ඉතිරි යක් නෑ.
    බදින එකත් ඒ තරම් හොඳ නෑ කියලා තිබ්බේ ඒත් බැන්ද.
    ඔව් ගැන වැඩියේ හිතන්නේ නැතිව හොඳ දේවල් කරගෙන. පවු වැඩ වෙන දේවල් අඩු කරගෙන පින් වැඩි දේවල් වැඩියෙන් කරගෙන සාමාන්‍ය පරිදි ඉන්න ඕනේ.

    අපි බලමු 17න් පස්සේ මොකෝ වෙන්නේ කියලා. :lol: :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    සෙනසුරු නිසා ජනතාවට විපත් වෙනවා කියලා අම්මා ඉතාම කනස්ස්ල්ලෙන් හිටියේ. දවසක් අම්මා සෙනසුරුගෙන් මෙහෙම ඇහුවා.

    “ඇයි පුතේ උඹ මේ දුප්පත් අසරනයින්ට විතරක් අපල කරන්නේ.”

    සෙනසුරු කතා කලේ නැත. අම්මට උනත් නියම වෙලාව ආවම උත්තරේ දෙන්නම්කෝ කියලා සෙනසුරු නිහඩ උනා.

    “අම්මාගේ අතින් මට බත් කටක් කවාගන්න ඕන. හැබැයි අලු කෙසෙල් වෑන්ජනත් එක්ක තමයි කන්න ඕන සෙනසුරු කිව්වා.”

    “ඕක මොකද්ද මගේ පුතාට මම ටක් ගාලා උයලා දෙන්නම්.”

    එහෙම කියපු අම්මා කෙසෙල් කොරටුවට ගියා. තෝරලා තෝරලා කෙසෙල් ඇවරියක් කපා ගත්තු අම්මා ඒක උයලා බත් එක්ක සෙනසුරුට කැව්වා. කවන ගමන් අම්මා ආයෙත් අහනවා “පුතේ ඇයි උබ මේ අහිනසකයන්ට විතරක් හෙන ගෙඩි පාත් කරන්නේ” කියලා.

    සෙනසුරා කතා කලා
    “ඇයි අම්මේ මෙච්චර මේ හොද ලොකුවට කෙසෙල් තියෙද්දි අර කේඩැරි පදුරකින් කෙසෙල් ඇවරියක් කැපුවේ” කියලා.

    මං කෙහොමද දරුවො හිතක් පපුවක් නැතුව අර සරුසාරව ලොකුවට තියෙන කෙසෙල් කැනකින් ඇවරියක් කපන්නේ.

    “ඉතින් අම්මේ මං කොහොමද හිතක් පපුවක් නැතිව සංසාර පුරාවටම පිං එකතු කරපු ලොකු වැදගත් නෝන මහත්තරුන්ට හයිරං කරන්නේ.”

    අම්මාට කියන්න දෙයක් නැති වුනා.
    ම්ම්ම් කාල වරෙංකො
     
    • Like
    Reactions: Galvatron

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සෙනසුරු ලැබුවාම ගෙදරින් ඈතට ගිහිල්ල බ්‍රහ්මචාරීව ඉන්න ගමන් ශාස්ත්‍රීය කටයුතු වල යෙදෙන්න ඕනෙ !

    ධනු ලග්නය
    සල්ලි අතේ සතයක් වත් ඉතිරි උනේ නෑ. එපා වෙලා තමා ඉන්නේ. පටන්ගන්නා කොටම ඕක කීවා නිසා කියලා තිබ්බ ගෙයක් හදන්න පටන් ගන්න කියලා.
    එක්ත් එක්කම car එකත් ගත්තා.
    ඉතින් නාස්ති වෙනවා කියලා සල්ලි ඔක්කොම නාස්ති උනේ ගේදරටයි වහනේතයි. මං ඔය දේ නොකර හිටියත් ඔය ටික නාස්ති වෙනවා. එහෙම කියන්නේ මම ගේට කියලා කිසිම වියදමක් නොකරපු මාස වලත් කිසිම ඉතිරි යක් නෑ.
    බදින එකත් ඒ තරම් හොඳ නෑ කියලා තිබ්බේ ඒත් බැන්ද.
    ඔව් ගැන වැඩියේ හිතන්නේ නැතිව හොඳ දේවල් කරගෙන. පවු වැඩ වෙන දේවල් අඩු කරගෙන පින් වැඩි දේවල් වැඩියෙන් කරගෙන සාමාන්‍ය පරිදි ඉන්න ඕනේ.

    අපි බලමු 17න් පස්සේ මොකෝ වෙන්නේ කියලා. :lol: :lol:
    ube chandraya kiyeda?

    me huththiyange boru
    ම්ම්ම් කාල වරෙංකො
    oka upama kathawak