මේකෙන් ලංකාවට අපලයි කියන්න බෑ. කුම්භ රාශියේ දී සෙනසුරු පොදු ජනතාවට උපකාර කරනවා. පාලක පැලැන්තියට නම් එච්චර සුබ නෑ. සුළු ජාතින් බලවත් වෙනවා. හැබැයි සුළු ජාතීන්ගේ නායකයන්ට මාරක අපලයි. රටේ බලවත් ගෑණු කෙනෙකුට මාරක අපල දෙනවා. රටෙන් පිට උනොත් බේරෙයි. දේශපාලන සිරකරුවන් නිදහස ලබනවා. පාලකයන්ට ජනතා හඬට කන්දීලා අවශ්‍ය ප්රතිසංස්කරන සිදුකරන්න වෙනවා. නැත්නම් ගෙදර යන්න වෙනවා. මුරණ්ඩු උනොත් ලෙප්ට් තමා
පරතරය අංශක 15 කලා 26. අඩුම අංශක 12 කලා 30 තියෙන්න ඕනේ.
------ Post added on Jan 17, 2023 at 5:27 PM


පරතරය අංශක 15 කලා 26. අඩුම අංශක 12 කලා 30 තියෙන්න ඕනේ.