සෙනසුරු මාරුව මිතුන ලග්නයට

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    ටයිප් කරපු මහන්සියටවත් ගරු කරපන් kar***
    :yes:
    danu lagne ayata kohomada ban
    මෙතෙක් ලග්නය හරහා ගමන් කල සෙනසුරු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්න වූ ධනස්තානයට පැමිණීම සිදුවන අතර , මෙය ලග්න ඒරාශ්ටක අපලයේ අවසන් කොටසවේ.2020 ජනවාරි 2023 ජනවාරි අතර කාලයේ සෙනසුරු ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරනු ඇත.මෙය ඔබට සුබාසුබ මිශ්‍රඵල ඇතිකරවනු ඇති අතර මූලිකව ධනය මිලමුදල් ආර්තිකයට සම්බන්ධ ගැටලු අවහිරතාවයන් ඇතිකරයි.මුදල් ගණුදෙනු ඉතා ප්‍රවේසමෙන් සිදුකලයුතු අතර කල්බදු බහසුකම් ලබාගැනීම ආදී උපක්‍රම භාවිතාකල හැක.එවිට ණයකට සිරවූවද , අවසානයේ යමක් ඉතිරි වනු ඇත.විවාහය පවුල් ජීවිතය සම්බන්ධ කටයුතු පිලිබදවද සැලකිලිමත්විය යුතු අතර විවාහයෙන් භාහිර සබදතාවයන් ඇතිකල හැක.පවුල් ජීවිතයේ අවුල් වියවුල් , සැක සාංකා ඇතිකර තමා පීඩාවට ලක්කල හැක.එමෙන්ම තම පවුලේ පැවැත්ම දියුණුව ආදිය හේතුවෙන් අමතර වෙහෙස මහන්සියකින් කටයුතු කිරීමට සිදුවනවා ඇත.තරමක් දුෂ්කර කටයුතු සදහා සම්බන්ධ වීමට සිදුවනු ඇත.එහෙත් කරනා කටයුතු තුලින් දුෂ්කරතාවයන් සහිතව උවද සාර්තකත්වයක් , යහපතක් ලැබීමට අවස්තාව ලැබෙනවා ඇත.කෙසේ වෙතත් නීතිමය ගැටලු ආදියට බන්ධනය වීමට සිදුවිය හැකි අතරම , කුමනාකාරයේ හෝ බන්ධනයක් , ජීවිතය යම් විශේෂ වගකීමකට නතුවීමක් සිදුවනු ඇත.මානසික පීඩනයට ලක්වන කාලයකි.2021 මැද භාගයෙන් පසු සෞඛ්‍ය තත්වයනටද යහපත් නොවන අතර යම් විශේෂ අසනීපයන්ට ලක්වීමට , එයින් කාලයක් පීඩාවට ගැටලුවට ලක්වෙමින් කාලය ගතකිරීමට සිදුවිය හැක.අධ්‍යාපනාදී කටයුතුද යම් විශේෂ බාධාකාරී තත්වයකට ලක්විය හැක.උත්සහයේ තරමට ප්‍රතිපල නොලැබීමට හේතු සහිතය.විදෙස්ගතවීම් ආදිය සදහා අවස්තාව සහිත සහ ලැබෙන අතර එයින් යම් විශේෂ යහපතක් වර්ධනයක් බලාපොරොත්තු විය හැකිය.ජලය මූලික කරගත සාධක නිසා රෝග පීඩා විපත් ඇතිකල හැකි අතර හදිසි අනතුරු තුවාල , පපුවට රෝගී තත්ව ඇතිකල හැකි කාලයක් වේ.ඇස , පෙණීම , පාදයේ , යටි සහ පිටි පතුල් ප්‍රවේසම්කරගතයුතුවේ.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

    ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ සදුගේ පිහිටීම සිදුව ඇතිනම් ජම්ම ඒරාශ්ටක අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් හත්වැන්න වූ විවාහකස්තානයේ පිහිටියේ නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද ලක්වීමට සිදුවන අතර 2023 ජනවාරි දක්වා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටජ අපලයද පවතී.ඉහත අපලය සමග ලග්න ඒරාශ්ටක අපලයද 2020 - 2023 අතර කාලයේ යෙදෙනවා ඇත.

    මේ දේවල් වලින් කිහිපයක් දැනටමත් වෙලා ඇති ඔයාලට. මිතුන ලග්නෙ මටනම් උච්චතම කාලය තමයි මේ 2021 - 2023 වුරුදු එක හමාර.

    ammoo tharahakarayekda mnda
    :yes:
    මට කොහොමද? මකර..
    මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්න රාශියට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.ලග්නයට පැමිණෙන සෙනසුරු රාශි බලය පමණක් ලබන අතර අනෙකුත් සියලුම ආකාරයන්ගෙන් අයහපත් බවක් ඇතිකරයි.සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය අවස්තාව වන අතර තමා කල කී කටයුතු තරමක් දුරට එක්තැන්වීමකට ලක්විය හැක.දුෂ්කර වගකීම් හිමිවන පැවරෙන අතර කටයුතු කරගෙන යාමේදී නොයෙක් ආකාරයේ අවහිර බාධා ඇතිවනවා ඇත.එහෙත් අත්හැරීමකින් තොරව අවසානය දක්වා ඕනෑම කටයුත්තක් යම් පමණක සාර්තකතාවයක් සහිතව පවත්වාගෙන යාමට හැකිවනවා ඇත.තම නාමය , ගෞරවය වටිනාකම පිරිහීමකට ලක්විය හැකි අතර නින්දා අපහාස හෝ චෝදනාවන්ට ලක්වීමට සිදුවනු ඇත.විවාහය පවුල් ජීවිතය සම්බන්ධව අයහපත් කාලයක් වන අතර ස්වාමියා සහකරු බිරිද සම්බන්ධ සෞඛ්‍ය ගැටලු දුර්වලතා මාරක මතුකල හැක.සබදතා හිතවත්කම් නොසිතූ , තේරුම්ගත නොහැකි ලෙස අවසාන වීමට හෝ දුරස් බවක් ඇතිවීම සිදුවේ.අනවබෝදයෙන් , හදිසියෙන් කලබලයෙන් කටයුතු කරනවා ඇත.රැකියා ස්තානීය ගැටලු මතුකල හැක.මුදල් ආර්තිකය තුල හදිසි විශේෂ වියදම් පාඩු සිදුවනු ඇත.මානසික වශයෙන් කනස්සලු බව සහිතව කාලය ගතවිය හැකි අතර සරලව පවසන්නේ නම් විදවීමක් සහිතව කාලය ගතවනු ඇත.විදවීම් ඇතිවන ආකාරයේ තරමක විශේෂ ගැටලු සිදුවීම් ඇතිවනවා ඇත.ආදර ප්‍රේම සබදතා ආදියේදී විශේෂයෙන් ලාබාල තරුණ තරුණියන් ප්‍රවේසම් විය යුතු අතර එයින්ද ස්ත්‍රී පාර්ශවයට තරමක් විශේෂ ගැටලු ඇතිකරනු ඇත.තම රහස්‍යභාවයට හානි ඇතිකල හැක.තරුණ පිරිමි පාර්ශවය සමාජීයව පවත්නා ඇබ්බැහිකම් වලට හසුවිය හැකි අතර , අයහපත් හිතමිත්‍රයන් නිසා විනාසවීම් ඇතිකල හැක.විවාහ දිවියද ස්තිර වශයෙන් ඕනෑකමින් ප්‍රවේසම්කරගත යුතුය.හිස , පාදය , උදරගත තත්වයන් සහ මානසික මට්ටම් හරහා රෝග රෝගාබාධයන්ට ලක්වීමට සිදුවිය හැක.හදිසි අනතුරු ජල සහ ගිණි අනතුරු ඇතිකරනු ඇත.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

    මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්න රාශිය වූ මකර රාශියේ සදුයේ පිහිටීම සහිත නම් ජම්ම ඒරාශ්ටක අපලයටද , සදුගේ පිහිටීම ලග්නයෙන් හයවැන්න වූ සතුරු ස්තානයේ යෙදී ඇති නම් ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයටද ලක්වීමට සිදුවේ.මේ අතරම මකර ලග්න හිමියනට දැනට සෙනසුරු ලග්න ඒරාශ්ටක අපලයේ මධ්‍ය කොටස ගෙවෙමින් ඇති අතර ඉහත ආකාරයෙන් සදුගේ පිහිටීම යෙදේ නම් ඒරාශ්ටක දෙකක අපලයට එකවිට ලක්වීමට සිදුවනු ඇත.

    මේ දේවල් වලින් කිහිපයක් දැනටමත් වෙලා ඇති ඔයාලට. මිතුන ලග්නෙ මටනම් උච්චතම කාලය තමයි මේ 2021 - 2023 වුරුදු එක හමාර.

    මටත් කියනවද මම වෘශ්චික
    වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නයෙන් තුන්වැන්නට සෙනසුරුගේ පැමිණීම සිදුවේ.මේ සමගම මෙතෙක් වසර හතයි මාස හයක් පුරා පැවති ලග්න ඒරාශ්ටක අපලයේ අදුර දුරුවී යන අතර මෙතෙක් පැවති තත්වයට වඩා සහනයක හිමිවනවා ඇත.ජීවිතයේ මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති බොහෝ කටයුතු නැවත යතා තත්වයට පත්කරගැනීමට , අතපසුවී පැවති කටයුතු නැවත ආරම්බ කිරීමට අවස්තාව් ලැබෙනවා ඇත.විවාහය සිදුවනවා ඇත.විවාහ දිවියේ පැවති යම් යම් මතබේධකාරී ගැටලුකාරී තත්වයනට සහනයක් ඇතිවනවා ඇත.එහෙත් අන්‍ය කම්සැප ලාබයන්ට අවස්තාව පවතින අතර ඒ හරහා තම තත්වය ගෞරවය යම් පමණකට හානියකට ලක්විය හැකි අතර තම රහස් හෙලීවීමක් සිදුවිය හැක.තම වීර්‍යයෙන් උත්සහයෙන් කරනා කටයුතු සාර්තක වන අතර මුදල් ආර්තික තත්වයට සහනයක් ඇතිකරයි.එහෙත් 2021 වසරේ මැද භාගයෙන් පසු මුදල් සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම්ව කටයුතු කිරීම යහපත් වනු ඇත.සමාජ සබදතා ආදියට වැඩි අවස්තාව පවතී.එවැනි හේතූන් නිසා පවුලේ වගකීම් මගහැරී යාමකට අවස්තාව පවතී.විදෙස්ගතවීම් සාර්තකවනු ඇත.රැකියාවේ අංශ මාරුවක් හෝ සිදුවිය හැක.තමාගේ අයිතීන් , වටිනාකම් අනුව සුදුසුකම අනුව තමාගේ වගකීම රැකියාව තුල පැවරෙනවා ඇත.දීර්ගකාලීන වැඩසටහනකට , රැකියාවකට ආදායම් මාර්ගයකට අතගැසීමට අවස්තාව සහිත කාලයකි.දුරස්ව සිටි අය නැවත ලංවීම සිදුවන අතර නව හිතමිත්‍ර සබදතා ආදියට අවස්තාව ලැබෙනවා ඇත.සමස්තයක් ලෙස ඉදිරි වසර තුනක කාලය සෙනසුරු මකර රාශිය තුල වෘශ්චික ලග්න හිමියාට යහපත සහනය ලබාදෙනු ඇත.තම උප්පත්ති ග්‍රහබල තත්වය හෙවත් කර්ම බල වේගයන්ට යටත්ව සියලු විපාක සුබ අසුබ ලෙස වෙනසකට ලක්වනු ඇත.

    වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ සදුගේ පිහිටීම ලග්නයෙන් අටවැන්න වූ මාරකස්තානයේ වේ නම් ලග්න ඒරාශ්ටක අපලය අවසන් උවද ජම්ම අශ්ටම ඒරාශ්ටක අපලයට ලක්වීමට සිදුවන අතරම සදුගේ පිහිටීම ලග්නයෙන් තුන්වැන්න වූ වික්‍රමස්තානයේ වූවේ නම් ජම්ම ඒරාශ්ටක අපලයට මුහුණ දීමට 2020 - 2023 අතර කාලයේ සිදුවනවා ඇත.


    මේ දේවල් වලින් කිහිපයක් දැනටමත් වෙලා ඇති ඔයාලට. මිතුන ලග්නෙ මටනම් උච්චතම කාලය තමයි මේ 2021 - 2023 වුරුදු එක හමාර.
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මේ සබ්ජෙක්ට් එක හරි පරෙස්සමින් කරන්න ඕන එකක්.හරියටම නොදැන දෙයක් කියන්න හොද නෑ මනුස්සයොන්ගෙ බොක්ක රත් වෙන්න හීන් දාඩිය දාන්න.මොකද එහෙම අරක මේක වෙනව කියල සමහර මිනිස්සුන්ගෙ ඔලුවට වැදුනම තෝන්තු වෙනවා ඉන්පස්සෙ. හොද දේවල් කිව්වට අපල වෙන දේවල් හරියටම නිශ්චිනව කියන්න බැරිනම් ඒක පවක්. අර මිනිස්සු ඕව අහල විදවනම් පවක් වෙන්නෙ මිනිස්සුන්ට ගිනි දුන්නට. අර ලොකු සාස්තර කියන අයගෙ ජීවිත දැක්කම වෙලා තියෙන දේවල් පේනවා.
    වෙන නරක දෙයක් කියන විදි තියෙනවා,මිනිස්සුන්ගෙ හිත් නොරිදෙන්න.පොඩ්ඩක් බලන්න yputube මිනිස්සුන්ට කියන්නෙ කොයි තරම් බයානක පලාපලද කියල මේව 2020 චෙක් කරාම වෙලත් නෑ ඒවට ඔලුව ගිනිගත්ත මිනිස්සු පව්
    එක නම් ඇත්ත බං. සුබ දේවල් නම් අවුලක් නෑ. අසුභ දේවල් කියනකොට පරිස්සමින කියන්න ඕන..
     
    • Like
    Reactions: DAM40