සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ තවත් සාමාජිකය&a

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මං හිතන්නෑ බං.. යකෝ මූ ගියා කියන්නෙ සින්දු කියන්න එකෙක් නෑනෙ. අමිලයාට තනියම රැප් කර කර ඉන්න වෙන්නෙ :P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :yes::yes::yes::yes:
    උබ ගාව අජිත් මුතුකුමාරනගේ සින්දු ගබඩාවක් තියෙනවා ආරන්චියක් ආවා.

    අපෝ නැහැ බං මම සිංහල සින්දු වැඩිය අහන්නේ නැහැ.වෙන කාගෙන් හරි අහලා බලපන්.:)
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අපෝ නැහැ බං මම සිංහල සින්දු වැඩිය අහන්නේ නැහැ.වෙන කාගෙන් හරි අහලා බලපන්.:)

    කව්ද බන් උගේ සිංදු අහන්නේ.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol:පිස්සුද බං..උදය ගියත් හරි සෙන්ටිලා චක බ්ලාස්..:lol:කොහොමත් ඔය බෑන්ඩ් එකේ සින්දු කියන්න පුළුවන් එකෙකුට හිටියේ ඌ විතරයි..:yes:

    මට නම් උදයට වඩා ඉශාන් ලන්ත්‍රගෙ වොයිස් එක හොදයි...

    උදය කියන්නෙ පඩ ෂෝ කාරයෙක් බන්..හැකියාව තියෙනවා..නමුත් කට්ටිය එක්ක එකට ඉන්න අමාරු පොරක්...පොරට සෙන්ටිලා විතරක් නෙවෙයි.. හිටපු ගොඩක් යාළුවො අද නැහැ ..:yes:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මට නම් උදයට වඩා ඉශාන් ලන්ත්‍රගෙ වොයිස් එක හොදයි...

    උදය කියන්නෙ පඩ ෂෝ කාරයෙක් බන්..හැකියාව තියෙනවා..නමුත් කට්ටිය එක්ක එකට ඉන්න අමාරු පොරක්...පොරට සෙන්ටිලා විතරක් නෙවෙයි.. හිටපු ගොඩක් යාළුවො අද නැහැ ..:yes:

    aniwa ishan ge voice eka maxxaaa :yes::yes::yes::cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට නම් උදයට වඩා ඉශාන් ලන්ත්‍රගෙ වොයිස් එක හොදයි...

    උදය කියන්නෙ පඩ ෂෝ කාරයෙක් බන්..හැකියාව තියෙනවා..නමුත් කට්ටිය එක්ක එකට ඉන්න අමාරු පොරක්...පොරට සෙන්ටිලා විතරක් නෙවෙයි.. හිටපු ගොඩක් යාළුවො අද නැහැ ..:yes:
    අනිවා. මුගෙ වයිස් එක එල. හැබැයි පඩ ශෝ එක. මේ ඊයෙ ඌ දාලා තිබ්බ කමෙන්ට් එකක්.

    Capture082.jpg
     
    TS13

    Active member
  • Jan 8, 2010
    448
    78
    28
    :lol:පිස්සුද බං..උදය ගියත් හරි සෙන්ටිලා චක බ්ලාස්..:lol:කොහොමත් ඔය බෑන්ඩ් එකේ සින්දු කියන්න පුළුවන් එකෙකුට හිටියේ ඌ විතරයි..:yes:
    :yes:
     
    denuwanshammika

    Junior member
  • Mar 14, 2008
    176
    25
    18
    අපරාදේ බාන්ස් ,,හැබැයි දැන් පොර තනියම නැගිටලා ඉවරයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    ඕක කෑව අර තුසිත් කියල ඉන්නෙ අන්න ඒක. :frown: