මං හිතන්නෑ බං.. යකෝ මූ ගියා කියන්නෙ සින්දු කියන්න එකෙක් නෑනෙ. අමිලයාට තනියම රැප් කර කර ඉන්න වෙන්නෙ 

උබ ගාව අජිත් මුතුකුමාරනගේ සින්දු ගබඩාවක් තියෙනවා ආරන්චියක් ආවා.

අපෝ නැහැ බං මම සිංහල සින්දු වැඩිය අහන්නේ නැහැ.වෙන කාගෙන් හරි අහලා බලපන්.![]()
පිස්සුද බං..උදය ගියත් හරි සෙන්ටිලා චක බ්ලාස්..
කොහොමත් ඔය බෑන්ඩ් එකේ සින්දු කියන්න පුළුවන් එකෙකුට හිටියේ ඌ විතරයි..
![]()

මට නම් උදයට වඩා ඉශාන් ලන්ත්රගෙ වොයිස් එක හොදයි...
උදය කියන්නෙ පඩ ෂෝ කාරයෙක් බන්..හැකියාව තියෙනවා..නමුත් කට්ටිය එක්ක එකට ඉන්න අමාරු පොරක්...පොරට සෙන්ටිලා විතරක් නෙවෙයි.. හිටපු ගොඩක් යාළුවො අද නැහැ ..![]()

අනිවා. මුගෙ වයිස් එක එල. හැබැයි පඩ ශෝ එක. මේ ඊයෙ ඌ දාලා තිබ්බ කමෙන්ට් එකක්.මට නම් උදයට වඩා ඉශාන් ලන්ත්රගෙ වොයිස් එක හොදයි...
උදය කියන්නෙ පඩ ෂෝ කාරයෙක් බන්..හැකියාව තියෙනවා..නමුත් කට්ටිය එක්ක එකට ඉන්න අමාරු පොරක්...පොරට සෙන්ටිලා විතරක් නෙවෙයි.. හිටපු ගොඩක් යාළුවො අද නැහැ ..![]()
අනිවා. මුගෙ වයිස් එක එල. හැබැයි පඩ ශෝ එක. මේ ඊයෙ ඌ දාලා තිබ්බ කමෙන්ට් එකක්.
![]()

පිස්සුද බං..උදය ගියත් හරි සෙන්ටිලා චක බ්ලාස්..
කොහොමත් ඔය බෑන්ඩ් එකේ සින්දු කියන්න පුළුවන් එකෙකුට හිටියේ ඌ විතරයි..
![]()

අපරාදේ බාන්ස් ,,හැබැයි දැන් පොර තනියම නැගිටලා ඉවරයි