දැන් play වෙමින් පවතී
TNHM Well-known member Jan 3, 2017 5,351 15,599 113 Jun 25, 2021 #1 දැන් play වෙමින් පවතී Reactions: Walter Hartwell White, hodakolla, Solo Rider and 10 others
topkollek Well-known member May 22, 2014 43,775 1 58,019 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 25, 2021 #2 Reactions: Walter Hartwell White, hodakolla, Solo Rider and 3 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 25, 2021 #3 මොක්කද බන් මේ ඇඩියාව ඉවරයක් නෑ නේ. Reactions: hodakolla, Solo Rider and stasia
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 Jun 25, 2021 #4 Reactions: Walter Hartwell White, BRAGA, Solo Rider and 6 others
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,623 2,088 113 Jun 25, 2021 #5 වැලහින්න වගේ වැලපෙනවා...... Reactions: Walter Hartwell White, dilann, Solo Rider and 4 others
nikdw Well-known member Jul 17, 2016 10,276 4,966 113 Jun 25, 2021 #6 Chootyputha2014 said: වැලහින්න වගේ වැලපෙනවා...... Click to expand... ko? Reactions: stasia and lasankandy
TNHM Well-known member Jan 3, 2017 5,351 15,599 113 Jun 25, 2021 #7 lasankandy said: මොක්කද බන් මේ ඇඩියාව ඉවරයක් නෑ නේ. Click to expand... ඔව් බන් මිනිහා මැරුණ බඩුව වගේ Reactions: Walter Hartwell White, dilann, Solo Rider and 4 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 25, 2021 #8 TNHM said: ඔව් බන් මිනිහා මැරුණ බඩුව වගේ Click to expand... මුට එපා වෙන්නෙ නැද්ද මං දා එක දිගට කියවද්දි මට නම් ටීවි එකට දෙකක් දෙන්න හිතෙනවා දැන් Reactions: Walter Hartwell White, Identity, stasia and 1 other person
TNHM said: ඔව් බන් මිනිහා මැරුණ බඩුව වගේ Click to expand... මුට එපා වෙන්නෙ නැද්ද මං දා එක දිගට කියවද්දි මට නම් ටීවි එකට දෙකක් දෙන්න හිතෙනවා දැන්
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Jun 25, 2021 #9 වැලහින්න වගේ වැලපෙනවා...... Reactions: Solo Rider, lasankandy, stasia and 1 other person
tharinduncc Well-known member May 8, 2009 5,254 2,498 113 planet earth Jun 25, 2021 #10 මොකෝ වෙන්නේ සිංහලු,,, එළවලු ලාබ වෙනවද? බඩුමිල අඩු වෙනවද? කොරෝනා ඉවරද? මොකද වෙන්නේ??? මෝඩ පෙට්ටිය බලන්නේ නෑ බන් මම Reactions: Walter Hartwell White, Solo Rider, Boole and 3 others
මොකෝ වෙන්නේ සිංහලු,,, එළවලු ලාබ වෙනවද? බඩුමිල අඩු වෙනවද? කොරෝනා ඉවරද? මොකද වෙන්නේ??? මෝඩ පෙට්ටිය බලන්නේ නෑ බන් මම
Brandy2020 Well-known member May 15, 2018 20,474 25,752 113 Jun 25, 2021 #11 අඩේ මූ කියන විදිහට අපි වෙන රටවත් ණය දෙන්න තරම් පොහොසත් රටක් නේද? Reactions: Walter Hartwell White, JokerFan, Solo Rider and 4 others
amilapradeep100 Well-known member Sep 2, 2010 2,898 1,942 113 අනන්තයේ Jun 25, 2021 #12 මේ පොන්සියට සජිවී විකාශයක්වත් කරගන්න බැරි ගොබ්බයෙක් නේ. රෙකොඩ් දාන්නෙ. Reactions: Walter Hartwell White, JokerFan, Honda.putha and 2 others
allrights Well-known member Sep 26, 2014 7,870 10,394 113 Jun 25, 2021 #13 දෙවැනි ඉනිම වගේමයි .....(කිසිම තේරුමක් නෑ ...) Reactions: Walter Hartwell White, ML1987, Solo Rider and 1 other person
TNHM Well-known member Jan 3, 2017 5,351 15,599 113 Jun 25, 2021 #14 කියන්න ඒවා නැති උනාම එරෝෂන්ට *කේ අරින ඒවත් කියයි වගේ Reactions: Mandalorian, Walter Hartwell White, Solo Rider and 2 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jun 25, 2021 #15 @nicjosh83 @erozan @N A K A M U R A me wage thread balapalla Reactions: IMMuhandiram and lasankandy
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jun 25, 2021 #16 අය්යෝ ඇයි කින්ස්ලි මෙච්චර වෙලා දරුව නෑව්වෙ.. ඔයා හරි මිනිහෙක්නෙ පැය 01, විනාඩි 9ක් නෑව්ව.. පුතා එන්න ඔලුව පිහිදාල කෝපි එකක් දෙන්න Reactions: Solo Rider and Alexb
අය්යෝ ඇයි කින්ස්ලි මෙච්චර වෙලා දරුව නෑව්වෙ.. ඔයා හරි මිනිහෙක්නෙ පැය 01, විනාඩි 9ක් නෑව්ව.. පුතා එන්න ඔලුව පිහිදාල කෝපි එකක් දෙන්න
lgayyamp Well-known member Jan 16, 2019 3,490 3,537 113 කොලොම්පුරේ Jun 25, 2021 #17 B U M P Click to expand... Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Jun 25, 2021 #18 හරි ආසයි අහන්න
Gavesha108 Well-known member May 4, 2020 279 281 63 Jun 25, 2021 #19 CAPITHAN said: Click to expand... ekatanm aduna yako