මොන මගුලක්ද යකෝ උඩ දාගෙන බලාගෙන හිටියා සෙන්පති අඩවිය පටන් ගන්නකන් ඒ මගුලේ සිංහල හඬ කවපු එක නෙමෙයි යන්නේ. 


මොන මගුලක්ද යකෝ උඩ දාගෙන බලාගෙන හිටියා සෙන්පති අඩවිය පටන් ගන්නකන් ඒ මගුලේ සිංහල හඬ කවපු එක නෙමෙයි යන්නේ.![]()
මාත් එහෙම පෝස්ට් එකක් දාන්න තමා හිතන් හිටියේ. කොහෙද කඩ්ඩ එකනේ යන්නේ.puluwan ekekta record karanna kyanna awe.
sinhalen neme nm ithin wedak nee
උන්ගේ අතින් ඩිලීට් වුනාද දන්නේ නෑ හඬ කවපු එක.https://elakiri.com/threads/සෙන්පති-අඩවිය.1971422/#post-26045078
අපි ඔක්කොම ස්වර්ණවාහිනිය කෝල් කරලා කියමුද සිංහල එක දෙන්න කියලා
ඔව් බන් බලන්න එපා වෙනවා ඒකඅඩෝ English එක ද එක සිංහල එක තරම් වත් හොද නැ.

සුපිරි script එක බන් එක කොහෙන් හොයාගත්තු වචනද මන්ද.oke sinhala eka hadakawala thibba widiye thama athal eka thibbe![]()