සෙන්පති අඩවිය ආයෙත්.. 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,008
    113
    34
    Kalutara
    puluwan ekekta record karanna kyanna awe.
    sinhalen neme nm ithin wedak nee
    මාත් එහෙම පෝස්ට් එකක් දාන්න තමා හිතන් හිටියේ. කොහෙද කඩ්ඩ එකනේ යන්නේ.
    https://elakiri.com/threads/සෙන්පති-අඩවිය.1971422/#post-26045078

    අපි ඔක්කොම ස්වර්ණවාහිනිය කෝල් කරලා කියමුද සිංහල එක දෙන්න කියලා
    උන්ගේ අතින් ඩිලීට් වුනාද දන්නේ නෑ හඬ කවපු එක. 😪
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    oke sinhala eka hadakawala thibba widiye thama athal eka thibbe:lol:
    සුපිරි script එක බන් එක කොහෙන් හොයාගත්තු වචනද මන්ද.
    අඩෝ ස්වර්ණවාහිනී යේ number එකක් තියනවද සිංහල එක දාපිය කියල කියන්න.
     
    • Love
    Reactions: Heshan Daminda