අඩි..මගේ දතේ අමාරුවක් තිබ්බා බන්හ්.. ඩොකා ලා කිව්වා 75,000 ක සර්ජරි එකක් කරන්න ඔන කියලා..හක්කේ දත අයින් කරන්න
මම බෑ කියලා..කඩෙන් සෙන්සෝඩයින් එකක් අරන් මැද්දා..850/= දිලා
අඩෝ ලෙසටම හොද වුනා..බන්හ් ..
මම බෑ කියලා..කඩෙන් සෙන්සෝඩයින් එකක් අරන් මැද්දා..850/= දිලා
අඩෝ ලෙසටම හොද වුනා..බන්හ් ..
? යාකෝ ඔය දත උඩට ආපු දතක් නේවේද බං? ඔය සෙන්සොඩයින් වලින් මද්දම අඩු උනාට ප්රශ්නෙ විසඳිලා නැතුව ඇති බං. Nerve සෙන්සිටිවිටි එක අඩු කරන එක වෙනවා ඇත්තේ.