සෙනිත් බෑන්ඩ්

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
සෙනිත් බෑන්ඩ් එකේ නන්ස්ටොප් තියෙනව නම් දීපල්ලකො
නෙට් එකෙ තිබ්බ 1 වෙනි නන්ස්ටොප් එක්යි , හිංදි සිංදු සෙට් එකයි මං ගව තියෙයි
උබල ගව තව තියෙනව නම් දිපල්ලකෝ

:oo::oo::oo::oo::oo::oo:
 
coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    issara ekak dekak ahala thiyenawa, unge hama ekema ekama sindu tikane yanne? nadda?

    eka paarak aawa ara 'sirasa suprstar ajith bandaara' ekka gahapu nosntop ekak. eka ahaddi eke thibbeth thanikarama un kalin gahapu sindumai, ajith bandara arehen mehen sinduwak dekak kiyanawa. anith okkoma mama kalin e widiyatama ahala thibunada koheda.

    mata epaa unaa :V

    issara aaasaawen ahuwe promises nonstop set eka thamai xD (3,4,5,6,7,8)
    http://www.vijithaya.info/category.php?id=188
     
    Last edited:

    ප්‍රොමිසස් ලත් නියමයි බං
    උන්ගෙ රැප් සීන් එක නියමයි නේද බං
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    ඔන්න ඕකේ යටම තියෙන ටැග් වල තියෙන නම්බර්ස් ක්ලික් කළාම සින්දු තියෙන පේජ් වලට ලින්ක් වෙයි..:) සෙනිත් නන්ස්ටොප් වගයක් තිබුණා වගේ මතකයි..
    බෑවොතින් මතක ඇතුව කමෙන්ට් එකකුත් දාලම එන්න..;)
     
    • Like
    Reactions: Double Man

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    http://www.elakiri.com/forum/showthread.php?t=1749653

    ඔන්න ඕකේ යටම තියෙන ටැග් වල තියෙන නම්බර්ස් ක්ලික් කළාම සින්දු තියෙන පේජ් වලට ලින්ක් වෙයි..:) සෙනිත් නන්ස්ටොප් වගයක් තිබුණා වගේ මතකයි..
    බෑවොතින් මතක ඇතුව කමෙන්ට් එකකුත් දාලම එන්න..;)

    හම්මෙ බං උම්මා ... මෙකෙ තිනව බං පට්ට ඇල්බම් ටිකක් පුතාටත් ජයීන් ජයම වෙවා . හිත සතුටු වෙන්න තරම් රෙප් දෙන්න මම පොසත් නෑ බං හී :lol::lol:
     
    • Like
    Reactions: richlife

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    ප්‍රොමිසස් ලත් නියමයි බං
    උන්ගෙ රැප් සීන් එක නියමයි නේද බං

    'Promises Sinhala Remix Rap 2' :lol:

    මළපොතේ අකුරු බෑ කී මිනිහා....
    ඉංගිරිසි පත්තරයක් අග ඉඳලා මුලට බලනවා
    මුල ඉඳල අගට බලනවා
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා...
    rap: we dont know baybe! :rofl:
    මළපොතේ අකුරු බෑ කී මිනිහා....
     
    Last edited:

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    'Promises Sinhala Remix Rap 2' :lol:

    මළපොතේ අකුරු බෑ කී මිනිහා....
    ඉංගිරිසි පත්තරයක් අග ඉඳලා මුලට බලනවා
    මුල ඉඳල අගට බලනවා
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා...
    rap: we dont know baybe! :rofl:
    මළපොතේ අකුරු බෑ කී මිනිහා....

    :D:D:D:D:D