සෙනෙවිරත්න කීරවැල්ල Talk with Chatura

සෙනෙවිරත්න කීරවැල්ල Talk with Chatura

සෙනෙවිරත්න කීරවැල්ල Talk with Chatura

වැඩ සටහන තියන කෙනෙක් දෙන්නකො .........

1LunxWJ.jpg
 
  • Like
Reactions: D_Mad

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    publish karala peyak yanna kalin oka ain kala bn, kohomath patan gaddima kiwwane, okata case awoth ain karanwa kyala
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බං දාලා පැයක් දෙකක් යනකොට බඩු නෑ ......:sorry:
    මේ හේමමාලා දන්ත කුමරුගෙ පරම්පරාවෙ දැං ඉන්න එක්කෙනා ...........

    හප්පට එහෙම එවුනුත් ඉන්නවද
    යකෝ එච්චර ලොකු පරම්පරාවක් ඉන්න පුලුවන්ද :baffled:

    මොකක්හරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්න ඇති
    ඒකයි මකලා තියෙන්නේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    found these

    උතුමි දන්තධාතූන් වහන්සේ සියැසින් දකිමින් ස්පර්ශ කරමින් වසර 2341 ක් ජීවිත පරිත්‍යාග කරමින් රැකගත් දන්ත හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර,වසර 5000 ක් රැකගැනීමට රහතන් වහන්සේලා විසින් බාරකරන ලද එකම පරපුරයි, ,නමුත් ජාතියේ අවාසනාවට නායක්කර් වංශික රජුන් හා ඉංග්‍රීසින් විසින් කීරවැල්ල පරපුර මරා රජුට දිය සැපයූ නිළමෙිවරයාට 1814 දී බාරකලදා පටං මෙි දක්වා රට අරාජිකයි,
     
    හප්පට එහෙම එවුනුත් ඉන්නවද
    යකෝ එච්චර ලොකු පරම්පරාවක් ඉන්න පුලුවන්ද :baffled:

    මොකක්හරි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්න ඇති
    ඒකයි මකලා තියෙන්නේ

    ඔය ඉඳලා තියෙන්නෙ ......:shocked:
    මොකක්ද කිවුවෙ කියන්න නම් දන්නෙ නෑ..
    ඒක දානකොටම බලපෑමක් ආවොත් අයිං කරනවා කියලා කිව්වලු ......

    මේ එක්කෙනෙක් පැහැදිලි විස්තරයක් දාලා තියෙන්නෙ .....
    found these

    උතුමි දන්තධාතූන් වහන්සේ සියැසින් දකිමින් ස්පර්ශ කරමින් වසර 2341 ක් ජීවිත පරිත්‍යාග කරමින් රැකගත් දන්ත හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර,වසර 5000 ක් රැකගැනීමට රහතන් වහන්සේලා විසින් බාරකරන ලද එකම පරපුරයි, ,නමුත් ජාතියේ අවාසනාවට නායක්කර් වංශික රජුන් හා ඉංග්‍රීසින් විසින් කීරවැල්ල පරපුර මරා රජුට දිය සැපයූ නිළමෙිවරයාට 1814 දී බාරකලදා පටං මෙි දක්වා රට අරාජිකයි,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    කීරවැල්ල පරම්පරාව , පරම්පරා 18 ක් පැවතෙනවා. සුද්දා විසින් දළදාවහන්සේ ගේ භාරකාර පරම්පරාවන් විනාශ කලත්, අවුරුදු සියගාණකට පස්සේ නැවත හිස ඔසවනවා, මේ කාරණය දැනට අවුරුදු කීපයක සිට නැවත මතු වෙමින් යනවා. වත්මන් දළදා හිමි ට කැප කල දේපල හොරාකන්නවුන් විසින් මෙය මතුකිරීමට විරුද්ධව කටයුතු කරනවා.

    කාම්බෝජ , තායිවාන් , චීන රජ පවුල් වල සමීප සම්භන්දයක් පෙන්වා දෙනවා. සිංහල රාජකීය උරුමය නැවත එලියට එනවා.
     
    :eek::eek::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය ඉඳලා තියෙන්නෙ ......:shocked:
    මොකක්ද කිවුවෙ කියන්න නම් දන්නෙ නෑ..
    ඒක දානකොටම බලපෑමක් ආවොත් අයිං කරනවා කියලා කිව්වලු ......

    මේ එක්කෙනෙක් පැහැදිලි විස්තරයක් දාලා තියෙන්නෙ .....

    found these

    උතුමි දන්තධාතූන් වහන්සේ සියැසින් දකිමින් ස්පර්ශ කරමින් වසර 2341 ක් ජීවිත පරිත්‍යාග කරමින් රැකගත් දන්ත හේමමාලා කීරවැල්ල රාජකීය පරපුර,වසර 5000 ක් රැකගැනීමට රහතන් වහන්සේලා විසින් බාරකරන ලද එකම පරපුරයි, ,නමුත් ජාතියේ අවාසනාවට නායක්කර් වංශික රජුන් හා ඉංග්‍රීසින් විසින් කීරවැල්ල පරපුර මරා රජුට දිය සැපයූ නිළමෙිවරයාට 1814 දී බාරකලදා පටං මෙි දක්වා රට අරාජිකයි,

    මේ කියන විදියට මෙයා ආපහු දළදා වහන්සේගේ භාරකත්වය ඉල්ලනවා වගේ
    රජු කීරවැල්ල පරපුර මරලා දැම්මනම් මූ ඉපදුනේ කොහොමද?

    මටනම් පේන්නේ වෙන මොකක්හරි කේස් එකක් වගේ

    ෂෝ එක බලලම තමා තේරුම් ගන්න පුළුවන්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    රාජ උරුමයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි වැඩක් ද? මේ video කීපය බලලම කට්ටිය සාකච්චාව ඉදිරියට ගෙන යමු.
     
    • Like
    Reactions: NK123

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මේ කියන විදියට මෙයා ආපහු දළදා වහන්සේගේ භාරකත්වය ඉල්ලනවා වගේ
    රජු කීරවැල්ල පරපුර මරලා දැම්මනම් මූ ඉපදුනේ කොහොමද?

    මටනම් පේන්නේ වෙන මොකක්හරි කේස් එකක් වගේ

    ෂෝ එක බලලම තමා තේරුම් ගන්න පුළුවන්

    ඔක්කොම මරන්න ලැබිලා නෑ... ගල්ගමුව පැත්තේ සැඟවිලා ඉඳලා තියෙනවා පරම්පරා කීපයක්...