සෙනෙවිරත්න කීරවැල්ල Talk with Chatura

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රාජ උරුමයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි වැඩක් ද? මේ video කීපය බලලම කට්ටිය සාකච්චාව ඉදිරියට ගෙන යමු.

    thanks
    downloading...
     
    රාජ උරුමයක් ඔප්පු කරනවා කියන්නේ ලේසි වැඩක් ද? මේ video කීපය බලලම කට්ටිය සාකච්චාව ඉදිරියට ගෙන යමු.

    එතකොට මෙයාලා ලංකාවේ ඉන්න එකම රාජකීයන් ....:shocked:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113

    එතකොට මෙයාලා ලංකාවේ ඉන්න එකම රාජකීයන් ....:shocked:
    මාත් හිතන්නේ ඔප්පු කළ හැකි මට්ටමට තොරතුරු සහිත රාජකීය උරුමය ඇති එකම කෙනා මෙයා...ඔය තවත් රාජ වංශියන් කියන අය ගේ මුල් නායක්කර් වංශිකයන්ගෙන් එහාට යන්නේ නෑ....
     
    මාත් හිතන්නේ ඔප්පු කළ හැකි මට්ටමට තොරතුරු සහිත රාජකීය උරුමය ඇති එකම කෙනා මෙයා...ඔය තවත් රාජ වංශියන් කියන අය ගේ මුල් නායක්කර් වංශිකයන්ගෙන් එහාට යන්නේ නෑ....

    :D:yes:
    මෙයාලට නායක්කර් වංශිකයන් බලපෑම් කලා කියලත් කියනවා මෙයා ...

    මේකට මොනවා වෙයිද ?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    සුද්දාට රට පාවලා දීලා තාන්න මාන්න ගත්ත රදළයන්ට පට්ට කේස් මේ සීන් එකෙන්. නිලංග දෑළ වගේ පට්ට හොරුන්ගෙන් මෙතුවාව ආරක්ෂා කරගන්න ඕනේ.
     
    සුද්දාට රට පාවලා දීලා තාන්න මාන්න ගත්ත රදළයන්ට පට්ට කේස් මේ සීන් එකෙන්. නිලංග දෑළ වගේ පට්ට හොරුන්ගෙන් මෙතුවාව ආරක්ෂා කරගන්න ඕනේ.

    ඔව් මෙයාට සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා .........

    මම ඔයාගෙ වීඩියෝ එක එලකිරියෙ දැම්ම පේන විදිහට කමක් නෑනෙ ....:D
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    කීරවැල්ල පරම්පරාව , පරම්පරා 18 ක් පැවතෙනවා. සුද්දා විසින් දළදාවහන්සේ ගේ භාරකාර පරම්පරාවන් විනාශ කලත්, අවුරුදු සියගාණකට පස්සේ නැවත හිස ඔසවනවා, මේ කාරණය දැනට අවුරුදු කීපයක සිට නැවත මතු වෙමින් යනවා. වත්මන් දළදා හිමි ට කැප කල දේපල හොරාකන්නවුන් විසින් මෙය මතුකිරීමට විරුද්ධව කටයුතු කරනවා.

    කාම්බෝජ , තායිවාන් , චීන රජ පවුල් වල සමීප සම්භන්දයක් පෙන්වා දෙනවා. සිංහල රාජකීය උරුමය නැවත එලියට එනවා.

    DNA TEST seen ekak karanawalu bn, තායිවාන් , චීන රජ පවුල් වල සමීප aya ekka. hari wistarak danne ne :sorry: balanna une ne download wenna dala gihin eddi video ekath ne :no: :growl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    සුද්දාට රට පාවලා දීලා තාන්න මාන්න ගත්ත රදළයන්ට පට්ට කේස් මේ සීන් එකෙන්. නිලංග දෑළ වගේ පට්ට හොරුන්ගෙන් මෙතුවාව ආරක්ෂා කරගන්න ඕනේ.

    video eke kiyana widiyata nilanga dela thama meka atta natta hoyanna pera campus ekata dila thiyenne
     
    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    මේක HD විදියට බාගන්න ක්‍රමයක් කියපල්ලාකෝ..