සෙනෙවිරත්න කීරවැල්ල Talk with Chatura

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113

    යකෝව් අපේ මීලඟ රජතුමා ........ :frown::frown:

    ටික්කම පරම්පරාව - ජයසිරි මහා බෝධි භාරකාර පවුල සහ කීරවැල්ල පරම්පරාව - දන්ත ධාතූන් වහන්සේ භාරකාර පරම්පරාව ගැන මෙතුමා කියනවා නේද? එතකොට මෙයා නාමමාත්‍රික වත් රජකමක් ඉල්ලන්නේ නෑ....දළදා වත් පිලිවෙත් කරන්න අවසර විතරයිනේ ඉල්ලන්නේ.....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    meya kiyanne meya nathi hnda dantha dathun wahanse prathiharya panne na kiyalane
    mona whiluwakda bn eeka:rolleyes:
    anika sira rata aduren aloketa genawwalu:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    DNA ටෙස්ට් ඒකෙන් මෙයා රජ පරපුරේ කියලා ඔප්පු උනොත් මොකක්හරි වෙනසක් වෙයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :sorry::growl::growl::growl::growl:

    පලෑං යන්න රජවරු වයසට යන්න යන්න තරුණ වෙනවා ....:frown:

    තෝ රජ උනොත් හොදට හිටි.
    පේනවනේ එකෙක් ජනපති වෙලා අපිට දෙන ආතල්
     
    උබ රජ උනොත් අපිට ඉතුරු වෙන්නේ නැතිවෙයි :sorry:


    මේක දැකලා ඉදගෙන හිටිය තැනිනුත් නැගිට්ටුනා ......:baffled::baffled:
    නෑ නෑ හැමෝටම එක ගානේ දෙනවා ...
    ඉතුරු ඒවට මම වගකියනවා .......:cool::cool:

    එහෙම හොදයි නේද යාළුවේ ........ :):)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මෙයාට රාජකීය ලේ තිබ්බට රාජකීය උරුමයක් නෑ නේද? එයාට පුළුවන් උපරිම තත්වේ දළදාහිමිගේ භාරකරු පමණක් නේද? සිංහල බෞද්ධ නායකයා වෙන්නත් පුළුවන්. ( දේශපාලන නොවන)