සෙනෙවිරත්න කීරවැල්ල Talk with Chatura

මෙයාට රාජකීය ලේ තිබ්බට රාජකීය උරුමයක් නෑ නේද? එයාට පුළුවන් උපරිම තත්වේ දළදාහිමිගේ භාරකරු පමණක් නේද? සිංහල බෞද්ධ නායකයා වෙන්නත් පුළුවන්. ( දේශපාලන නොවන)


ඒකනෙ මම මේ බලං ඉන්නෙ .............
මෙයාලගෙ පව්ලෙං අරකක් කර ගත්තම පුළුවම් ...........
 

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මේක දැකලා ඉදගෙන හිටිය තැනිනුත් නැගිට්ටුනා ......:baffled::baffled:
    නෑ නෑ හැමෝටම එක ගානේ දෙනවා ...
    ඉතුරු ඒවට මම වගකියනවා .......:cool::cool:
    එහෙම හොදයි නේද යාළුවේ ........ :):)
    :rolleyes::rolleyes::rolleyes:
    ලස්සන එවුන් ටික උබ තියාගෙන
    කළු අගුරු බතලියෝ ටික අපිට දෙයි.


    කෝ DNA ටෙස්ට් කරලද?
     
    :rolleyes::rolleyes::rolleyes:
    ලස්සන එවුන් ටික උබ තියාගෙන
    කළු අගුරු බතලියෝ ටික අපිට දෙයි.
    බතල කියන්නෙ හොඳ රසවත් කෑමක් ,
    උයලා කන්න පුළුවං .
    පුච්චලා කන්න පුළුවං .
    තම්බලා කන්න පුළුවං .
    තව කොල මැල්ලුම් කන්නත් පුළුවං ...
    ඉතිං බලාපංකො මම උබල ගැනත් හිතලා තියන දුරක් :rofl: උබලට දවසක්වත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ ..... ඉතිං සතුටු වෙයං .....
    දැංවත් පොඩ්ඩක් හිනා වෙයං ..... :D:D:D

    කෝ DNA ටෙස්ට් කරලද?

    මාසායක් ගියාද බොල ...:growl::growl::growl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    වෙන කෙනෙක් ගෙන් ධාතූන් වහන්සේලා හොරකම් කරලා, දැන් සල්ලි අරගෙන ප්‍රදර්ශන කරවාළු.වෙන කෙනෙක්ගේ ප්‍රසිද්ධ වැඩ පිළිවෙලක නම යොදාගෙන...
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    ඉල්ලීම සාදාරණයි

    මෙතුමා ගේ ඉල්ලීම සාදාරණයි.. රටේ රජකම නෙවයි දළදා හාමුදුරුවන් ගේ පවිත්‍ර වගකීම යි ඉල්ලන්නේ :yes::yes:.. . කතාව ඇහුවාම ,සුද්දො අපිව විනාස කරපු විදිය .. මගේ ඇගේ නම් ලේ කෝප වුනා...:angry::angry: