සෙනෙහස මිතුරෝ 18+

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    සෙනෙහස මිතුරෝ 18+

    සෙනෙහස මිතුරෝ කියන සර්විස් එක ගැන මොකද හිතන්නේ බං.. ඒක විස්වාස කරන්න පුලුවන්ද..? ඉස්සෙල්ලම රු.2000ක් දාන්න ඕන උන්ට. පස්සෙ තමයි Details දෙන්නෙ..
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ahu wenna epa ban

    Kellonge details awama un ewa share kara gannawa

    kollonta hulan thamayi
     

    infotnm

    Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    ahu wenna epa ban

    Kellonge details awama un ewa share kara gannawa

    kollonta hulan thamayi

    ටහුකන්ඩ එහෙමද..? එහෙමනම් ඇයි බං උංට මෙච්චර කල් කවුරුත් මුකුත් නොකලේ...
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මොකද්ද බන් මෙික.
    සල්ලි කඩාගන්න තවත් වැඩක් වගෙ.
    අහුවෙන්න එපා.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ටහුකන්ඩ එහෙමද..? එහෙමනම් ඇයි බං උංට මෙච්චර කල් කවුරුත් මුකුත් නොකලේ...

    ඔය කියන එකද දන්නෙ නෑ

    ඊතලය කියන පත්තරේ තිබ්බ එකක්

    මම ඒ නම්බරේට කලා

    උන් සත පහකටවත් ගනන් ගත්තෙ නෑ, ඉතින් මම සල්ලි ඇරියෙත් නෑ

    කෙල්ලෙක් කතා කලානම් උන් සෙට් කර ගන්නව ඇති

    මොනා කරන්නද බන්

    උන් ඉන්නෙ කොහෙද කියල දන්නවද?

    උඹ බඩුවක් ගහන්න ගිහිල්ල සල්ලි දුන්නට පස්සෙ වැඩේ චා උනොත් උඹ පොලීසි යනවද