Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,855
    13,212
    113
    35
    Spain
    Ow case eka nam aththa wage anika dethun denek real profile walin kiyala thiyenne warranty period eke salli deela clutch plates replace karagaththa kiyala.

    zpPxRC.png
    11000ක් කියන්නේ එන්ජිම පදම් වෙන්න දුවන දුර. එතකොට බ්‍රෑන්ඩ්නිව් තත්වයේම වාහනයක් තමයි. ඉතින් මේක න්ෂ්පාදකයාගේ දෝෂ යටට නේ ගැනෙන්නේ. 11000ක් දුවල ක්ලච් ගෙවෙනවා නම් ඒ වාහනේ ඇති පලේ මොකක්ද?
     
    • Like
    Reactions: AKI-SL and eksudda

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,361
    6,192
    113
    11000ක් කියන්නේ එන්ජිම පදම් වෙන්න දුවන දුර. එතකොට බ්‍රෑන්ඩ්නිව් තත්වයේම වාහනයක් තමයි. ඉතින් මේක න්ෂ්පාදකයාගේ දෝෂ යටට නේ ගැනෙන්නේ. 11000ක් දුවල ක්ලච් ගෙවෙනවා නම් ඒ වාහනේ ඇති පලේ මොකක්ද?
    anika 3 year and 100000km warranty kiyanne mokakda he he lol
     
    • Like
    Reactions: Inigo Montoya

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,010
    10,566
    113
    2015 දි මම Celerio එකක් ගත්තේ සෑහෙන්න ආසාවෙන්. හැබැයි අරන් මාස තුනක් ගියේ නෑ, 1500km වගේ දුවද්දී මෙන්න එන්ජින් බල්බ් එක පත්තු වෙන්න ගත්තා.

    බොක්කෙන්ම බය වෙලා මම වාහනේ කිතුල්වත්ත AMW එකට දාගත්තා. එතන හිටපු 'Chief Engineer' කෙනෙක් ඇවිත් වාහනෙත් බලලා, මගේ මූණත් බලලා කිව්වේ මාර කතාවක්. "ඕවා ඉන්දියන් වාහනනේ ... ඕවගේ Dashboard lights පත්තු වෙන්නෙම ලෙඩකටම නෙමෙයි!"

    එහෙම කියලා ඌ එතන හිටපු technician කෙනෙක්ට, "මේකට scan එක ගහලා error clear කරලා දීපන්" කියලා ෂේප් එකේ මාරු වුණා.

    'Chief Engineer' kalu kota issarahin thatte thiyena porak da ?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Naha Perodua Daihatsu subsidiary ekak ne Daihatsu transmission choices ma thamai ungeth thibbe Manual / Conventional auto / DCVT
    Transmission type eka nam danne na. Den godak kal, manual transmission eka ma thama tibbe but clutch eka ehema motors dala gear maru wenna tibbe peradua thama mata mataka widihata brand eka. Every can walath oka awa man hitanne
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    මම කොහොමත් මේක අතහරින් නැහැ,ඔයාලට තව සතියක් යද්දී media වලින් දකින්න පුලුවන් වෙයි.
    කරන්න එකක් social media වල තමයි , media තමන්ට ඇඩ් දෙන උන් තරහා කරගන්නේ නෑ ,