සෙනෙහෙබර අම්මා.....
එළකිරි සෙට් එකේ අවදානයට.
දස මසක් කුසදරා දරුවන් බිහිකරපු සෙනෙහෙබර අම්මා ගැන කියපු මේ ගීතය ඇසු අපේ හදවතේ ඇතිවෙන්නේ නිමකළ නොහැකි ගෞරවන්විත ආදරයක්, සෙනෙහසක්.
එත් බලන්න අද ලංකාවේ සෙනෙහෙබර ආදරණීය අම්මාවරුනට වෙලා තිබෙන දේ...............
ඔබත් මේකේ පංගු කාරයෙක්ද? නැත්නම් ඉදිරියේදී වෙනවද?
තමන්ගේ රත්තරන් අම්මට අවංකවම ආදරේ අය මොකද කියන්නේ?
මේ කරන්නෙත් තමන්ගේ අම්මා අමතක කරපු අයට ඒ දේ මතක් කර දෙන්න කරන වැයමකි. සමාජ මෙහෙවරකි. එක නිසා මේ Theread එක අනිත් යටත් දකින්න BUMP එකක් වත් දාල යන්න.

Last edited: