සෙනෙහෙබර අම්මා.....

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    සෙනෙහෙබර අම්මා.....

    එළකිරි සෙට් එකේ අවදානයට.

    දස මසක් කුසදරා දරුවන් බිහිකරපු සෙනෙහෙබර අම්මා ගැන කියපු මේ ගීතය ඇසු අපේ හදවතේ ඇතිවෙන්නේ නිමකළ නොහැකි ගෞරවන්විත ආදරයක්, සෙනෙහසක්.

    imagelab.jpg


    එත් බලන්න අද ලංකාවේ සෙනෙහෙබර ආදරණීය අම්මාවරුනට වෙලා තිබෙන දේ............... :(

    image006xo.jpg

    image007li.jpg


    ඔබත් මේකේ පංගු කාරයෙක්ද? නැත්නම් ඉදිරියේදී වෙනවද?

    තමන්ගේ රත්තරන් අම්මට අවංකවම ආදරේ අය මොකද කියන්නේ?


    මේ කරන්නෙත් තමන්ගේ අම්මා අමතක කරපු අයට ඒ දේ මතක් කර දෙන්න කරන වැයමකි. සමාජ මෙහෙවරකි. එක නිසා මේ Theread එක අනිත් යටත් දකින්න BUMP එකක් වත් දාල යන්න. :yes::yes::yes:
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    :(:( ohoma karana ewnta mona sapa sampath tibunath antimata higanno wela thamai marenne. me athmedima pala denawa.:angry::angry::(
     
    Jan 14, 2008
    991
    5
    0
    44
    qatar
    mama kasada bedala dan awrudu 8k wenawa eeth thawamath mata mage ammage odokke oluwa thiyagena nidagannawa tharam sepak thawa nehe amma oluwa athaganakota ninda yanawa adatath mama SL giya gaman yanne amma gawata mokada dannawada ammage tokkak keewe nethnam e awruddama wedak nehe wage ekai matai wife tai nam ammai thaththai arenna wena kawruwath nehe
     
    • Like
    Reactions: pubudukl