සෙනෙහේලතා

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    senehelatha.jpg











    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය ලතා ගැන පද ගොතා...
    ලියපුවා උඹ හිත හිතා...
    අනේ මන්දා මේ ලතා..
    කවදා එයිදෝ නුඹේ අත පතා..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔය ලතා ගැන පද ගොතා...
    ලියපුවා උඹ හිත හිතා...
    අනේ මන්දා මේ ලතා..
    කවදා එයිදෝ නුඹේ අත පතා..

    එනව එනවා සෑහෙන දුරලු ඉන්නෙ, මග එනව කියල ආරංචියි ;)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~


    අහ් ඔය කියන්නේ අර වැව රවුම ගාවදි බූට් එක තියල ගිය මැගි අක්කගේ පොඩි කෙලීගෙ දෙවෙනි කෙලී ගැන නේද? :lol:


    උබේ කවි වලට ඉතිං මන් හැමදාමත් ආදරෙයි නේ :cool:;)
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ ටිකේ උඹ කවි සෑහෙන්න ලියලනේ..
    එල එල පට්ටයි හොඳේ.
    හිහි ලිව්වා නෙමෙයි මචං, පුරුද්දට ලියවුනා;)
    ස්තූතියි මචං:)



    අහ් ඔය කියන්නේ අර වැව රවුම ගාවදි බූට් එක තියල ගිය මැගි අක්කගේ පොඩි කෙලීගෙ දෙවෙනි කෙලී ගැන නේද? :lol:

    උබේ කවි වලට ඉතිං මන් හැමදාමත් ආදරෙයි නේ :cool:;)
    පිස්සුද බං මේ උඹලගෙ අල්ලපු ගෙදර සෙනෙහෙලතා ගැනනෙ. අර උඹ කාලයක් ට්‍රයි කළේ:yes: සොරි වෙන්ඩ ඕන ඒකි මට සෙට් උනා;)

    ටැංකියු ටැංකියූ:)

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    නෝ ප්‍රොබ්ලම් ;)