සෙනෙහේලතා

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
පිස්සුද බං මේ උඹලගෙ අල්ලපු ගෙදර සෙනෙහෙලතා ගැනනෙ. අර උඹ කාලයක් ට්‍රයි කළේ:yes: සොරි වෙන්ඩ ඕන ඒකි මට සෙට් උනා;)

ටැංකියු ටැංකියූ:)

නෝ ප්‍රොබ්ලම් ;)

අඩෝ සිරාද? ඒකි මේ ගිය සුමානේ එක පාරටම අතුරුදහන් උනා..පස්සෙ ආරංචි උනා නුවර පැත්තට ගොහින් තියෙන්නෙ කියලා...බොලාල සද පානේම පැනල ගියා එහෙනම්:eek:
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    awesome mchn
    thnx bro :):)

    අඩෝ සිරාද? ඒකි මේ ගිය සුමානේ එක පාරටම අතුරුදහන් උනා..පස්සෙ ආරංචි උනා නුවර පැත්තට ගොහින් තියෙන්නෙ කියලා...බොලාල සද පානේම පැනල ගියා එහෙනම්:eek:
    පිස්සුද බං මම ඒකිව පෙරහැර පෙන්නන්න එක්කං ගියා, ඒ ඩිංගටනෙ ඔය කට කතා, උඹත් ඉතිං අනුන්ගෙ ඕපයක්ම තමයි හොය හොය ඉන්නෙ නේද;):P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    thnx bro :):)

    පිස්සුද බං මම ඒකිව පෙරහැර පෙන්නන්න එක්කං ගියා, ඒ ඩිංගටනෙ ඔය කට කතා, උඹත් ඉතිං අනුන්ගෙ ඕපයක්ම තමයි හොය හොය ඉන්නෙ නේද;):P

    අසල් වැසියාගේ දුවට ප්‍රේම නොකරන්න කියල මෙගෙ ඔටෝ එකක ලියල තිබ්බා...මොක උනත් උබ හද පානේ ගිය එක වැරදි
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    අසල් වැසියාගේ දුවට ප්‍රේම නොකරන්න කියල මෙගෙ ඔටෝ එකක ලියල තිබ්බා...මොක උනත් උබ හද පානේ ගිය එක වැරදි
    ඒ උඹගෙ ඔටෝ එකේනේ, මොන කරුමයක්ද මන්දා මම හිතුවෙ අමාවක කියල ඒත් හදත් පායල තිබුනනෙ. ;);):P

    lassanai ayya ...
    ස්තූතියි මල්ලි;)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කවිරත්න ගෙන් සෙනෙහෙලතා ට...

    උඹෙ කවියක් දැකීමත් සතුටක්.