පිස්සුද බං මේ උඹලගෙ අල්ලපු ගෙදර සෙනෙහෙලතා ගැනනෙ. අර උඹ කාලයක් ට්‍රයි කළේසොරි වෙන්ඩ ඕන ඒකි මට සෙට් උනා
ටැංකියු ටැංකියූ
නෝ ප්‍රොබ්ලම්![]()

thnx broawesome mchn


පිස්සුද බං මම ඒකිව පෙරහැර පෙන්නන්න එක්කං ගියා, ඒ ඩිංගටනෙ ඔය කට කතා, උඹත් ඉතිං අනුන්ගෙ ඕපයක්ම තමයි හොය හොය ඉන්නෙ නේදඅඩෝ සිරාද? ඒකි මේ ගිය සුමානේ එක පාරටම අතුරුදහන් උනා..පස්සෙ ආරංචි උනා නුවර පැත්තට ගොහින් තියෙන්නෙ කියලා...බොලාල සද පානේම පැනල ගියා එහෙනම්![]()


thnx bro
පිස්සුද බං මම ඒකිව පෙරහැර පෙන්නන්න එක්කං ගියා, ඒ ඩිංගටනෙ ඔය කට කතා, උඹත් ඉතිං අනුන්ගෙ ඕපයක්ම තමයි හොය හොය ඉන්නෙ නේද![]()
ඒ උඹගෙ ඔටෝ එකේනේ, මොන කරුමයක්ද මන්දා මම හිතුවෙ අමාවක කියල ඒත් හදත් පායල තිබුනනෙ.
අසල් වැසියාගේ දුවට ප්‍රේම නොකරන්න කියල මෙගෙ ඔටෝ එකක ලියල තිබ්බා...මොක උනත් උබ හද පානේ ගිය එක වැරදි


ස්තූතියි මල්ලිlassanai ayya ...

කවිරත්න ගෙන් සෙනෙහෙලතා ට...
උඹෙ කවියක් දැකීමත් සතුටක්.

තෑන්ක්ස් බ්රදර්රෙප් දෙන්න නම් බෑලූ..
මේක ගැන කියන්න තියෙන්නේ මෙච්චරයි..
පට්ට...
