සෙබලා යුද අධිකරණයකට
දිනු දේශය අනතුරේ
ගම්පොළ ප්‍රදේශයේ එක්දරු මවකට අතවර කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබලාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ද යුද හමුදාපතිවරයා විසින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි. අදාළ සෙබලා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ දිනයේ සිට ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා. මෙම සෙබලා පරීක්ෂණවලින් වරදකරු වුවහොත් ඔහුට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.පසුගිය 12 වන දා ගම්පොළ - සිංහපිටිය ප්‍රදේශයේ එක්දරු මවක් පුද්ගලයින් දස දෙනෙකු විසින් අතවරයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. ගම්පොළ පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වන දා පොලීසියට ද පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අතර මෙම යුද හමුදා සෙබලා ද සිටින බවයි ගම්පොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
එක්දරු මවකට අතවර කළ සිද්ධියේ සැකකාර සෙබලා යුද අධිකරණයකට ගම්පොළ ප්‍රදේශයේ එක්දරු මවකට අතවර කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබලාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ද යුද හමුදාපතිවරයා විසින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි. අදාළ සෙබලා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ දිනයේ සිට ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා. මෙම සෙබලා පරීක්ෂණවලින් වරදකරු වුවහොත් ඔහුට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.පසුගිය 12 වන දා ගම්පොළ - සිංහපිටිය ප්‍රදේශයේ එක්දරු මවක් පුද්ගලයින් දස දෙනෙකු විසින් අතවරයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. ගම්පොළ පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වන දා පොලීසියට ද පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අතර මෙම යුද හමුදා සෙබලා ද සිටින බවයි ගම්පොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.
- http://www.hirunews.lk/sinhala/1269..._source=hnw&utm_medium=link&utm_campaign=mvnf
දරුවා කිරි ඉල්ලා හඬද්දී එක්‌දරු මවට අතවර කළැයි දසදෙනෙක් රිමාන්ඩ්
ගම්පොල - සුරංග දිල්හාන්
ගම්පොල සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචි එක් දරුමවකට රංචු ගැසී සමුහ දුෂණයකට හා බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ දස දෙනකු ලබන මාර්තු මස 3 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.
මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත වූවන් දස දෙනාම සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ගෙන් 9 දෙනකුම විවාහකයෝ වෙති.
මොවුන් අතර යුද හමුදා සෙබළෙක් ගම්පොල නගරයේ හා සිංහපිටිය ප්‍රදේශයේ ත්‍රිවිල් හයර් කරන 7 දෙනෙකු හා මේසන් බාස්‌ලා දෙදෙනකු ද සිටින බව පොලිස් පරීක්‌ෂණ වලින් අනාවරණය වී තිබේ.
31 හැවිරිදි මෙම මවට මාස 7 ක අත දරුවකු සිටින අතර ඇගේ සැමියා යුද හමුදා සේවයේ සිටියදී බිම් බෝම්බයක් පුපුරා පාදයක් ඉවත් කොට තිබේ.
මොහු නිවසේ නොසිටි අවස්‌ථා 3 කදී මෙම සැකකරුවන් එක්‌ව ඇය හා දරුවා මරණ බවට තර්ජනය කොට ඇය දූෂණය කළ බව විමර්ශන වලින් හෙළිවී තිබේ.
නිවස පිටුපස ජල නළයෙන් මෙම කාන්තාව දිය නෑමට සූදානම් වූ අවස්‌ථාවේ මෙම සැකකරුවන් පැමිණ ඇය දූෂණය කළ අවස්‌ථාවේ නිවසේ සිටි අත දරුවා කිරි ඉල්ලා හඬා වැටී ඇති බවත් මොවුන්ගේ ග්‍රහණයට නතු වී සිටි කාන්තාව ඒ බව පවසා දරුවාට කිරි දීමට යන ලෙස ඉල්ලුවද සැකකරුවන් තමාට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කොට දූෂණය කළ බව පැමිණිල්ලේ සඳහන් කොට ඇත.
පසුව ඇය සිහිසුන්ව බොහෝ වේලා එම ස්‌ථානයේ සිට නිවස තුළට පැමිණි බවත් ඉන්පසු කිසි දෙයක් සිදු කර ගැනීමට නොහැකිව නිවසේ සිටියදි සැමියා පැමිණ ඇති බවත් සැමියා මේ පිළිබඳව විමසුවද තම දරුවා හා සැමියා මරණ බවට මොවුන් තර්ජනය කළ නිසා මේ සම්බන්ධව කිසිවක් නොපවසා සිටින විට සැමියා තමාට පහරදී විමසීමේදී සිදු වූ සියල්ල පැවසූ බවද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සැකකරුවන් දස දෙනා අතර අවුරුදු 24 වයසේ දෙදෙනකු ද 25 වයසේ දෙදෙනකුද 28 වයසේ දෙදෙනකුද 36 වයසේ දෙදෙනකුද සිටින අතර අනෙක් සැකකරුවන් අවුරුදු 26 හා 37 ක පසු වූවන්ය.
මෙම සැකකරුවන් සියලු දෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ගම්පොල රෝහල වෙත ඇතුළත් කළ අතර අතවරයට ලක්‌වූ කාන්තාව ගම්පොල රෝහලින් පේරාදෙණිය රෝහල වෙත යවා ඇත.
මෙම සමුහ දුෂණය නිසා ගම්පොල ප්‍රදේශය තුළ මහත් අන්දොaලනයක් සිදුව ඇත.
ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මන, ගම්පොල පොලිස් ස්‌ථානාධිපති ප්‍ර. පොලිස් පරීක්‌ෂක යාපා බණ්‌ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශ ස්‌ථානාධිපති ඩී. එන්. කන්නන්ගර උ.පො.ප. රංගන, උ.පො.ප. ධනුෂ්ක ළමා හා කාන්තා අංශ ස්‌ථානාධිපති කා.පො.සැ. 1718 රෝහිණි, පො.සැ. 6371 බණ්‌ඩාර, කා.පො.කො. 7540 නිරෝෂා යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කළහ.
- http://www.divaina.com/2016/02/24/provin03.html

Last edited: