සෙබලා යුද අධිකරණයකට

monson

Well-known member
  • May 7, 2007
    25,579
    28,505
    113
    සෙබලා යුද අධිකරණයකට

    දිනු දේශය අනතුරේ :(

    ගම්පොළ ප්‍රදේශයේ එක්දරු මවකට අතවර කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබලාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ද යුද හමුදාපතිවරයා විසින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි. අදාළ සෙබලා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ දිනයේ සිට ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා. මෙම සෙබලා පරීක්ෂණවලින් වරදකරු වුවහොත් ඔහුට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.පසුගිය 12 වන දා ගම්පොළ - සිංහපිටිය ප්‍රදේශයේ එක්දරු මවක් පුද්ගලයින් දස දෙනෙකු විසින් අතවරයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. ගම්පොළ පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වන දා පොලීසියට ද පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අතර මෙම යුද හමුදා සෙබලා ද සිටින බවයි ගම්පොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

    එක්දරු මවකට අතවර කළ සිද්ධියේ සැකකාර සෙබලා යුද අධිකරණයකට ගම්පොළ ප්‍රදේශයේ එක්දරු මවකට අතවර කළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා සෙබලාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව යුද හමුදා මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් පත් කිරීමට ද යුද හමුදාපතිවරයා විසින් මේ වන විට උපදෙස් ලබාදී ඇති බවයි. අදාළ සෙබලා රිමාන්ඞ් බන්ධනාගාර ගත කළ දිනයේ සිට ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද යුද හමුදාපතිවරයා විසින් නියෝගයක් ලබාදී තිබෙනවා. මෙම සෙබලා පරීක්ෂණවලින් වරදකරු වුවහොත් ඔහුට දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.පසුගිය 12 වන දා ගම්පොළ - සිංහපිටිය ප්‍රදේශයේ එක්දරු මවක් පුද්ගලයින් දස දෙනෙකු විසින් අතවරයට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. ගම්පොළ පොලීසිය සදහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 18 වන දා පොලීසියට ද පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ අනුව අදාළ සැකකරුවන් 10 දෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අතර මෙම යුද හමුදා සෙබලා ද සිටින බවයි ගම්පොළ පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

    - http://www.hirunews.lk/sinhala/1269..._source=hnw&utm_medium=link&utm_campaign=mvnf

    දරුවා කිරි ඉල්ලා හඬද්දී එක්‌දරු මවට අතවර කළැයි දසදෙනෙක්‌ රිමාන්ඩ්

    ගම්පොල - සුරංග දිල්හාන්

    ගම්පොල සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචි එක්‌ දරුමවකට රංචු ගැසී සමුහ දුෂණයකට හා බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කළ දස දෙනකු ලබන මාර්තු මස 3 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

    මෙසේ රක්‌ෂිත බන්ධනාගාර ගත වූවන් දස දෙනාම සිංහාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ගෙන් 9 දෙනකුම විවාහකයෝ වෙති.

    මොවුන් අතර යුද හමුදා සෙබළෙක්‌ ගම්පොල නගරයේ හා සිංහපිටිය ප්‍රදේශයේ ත්‍රිවිල් හයර් කරන 7 දෙනෙකු හා මේසන් බාස්‌ලා දෙදෙනකු ද සිටින බව පොලිස්‌ පරීක්‌ෂණ වලින් අනාවරණය වී තිබේ.

    31 හැවිරිදි මෙම මවට මාස 7 ක අත දරුවකු සිටින අතර ඇගේ සැමියා යුද හමුදා සේවයේ සිටියදී බිම් බෝම්බයක්‌ පුපුරා පාදයක්‌ ඉවත් කොට තිබේ.

    මොහු නිවසේ නොසිටි අවස්‌ථා 3 කදී මෙම සැකකරුවන් එක්‌ව ඇය හා දරුවා මරණ බවට තර්ජනය කොට ඇය දූෂණය කළ බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

    නිවස පිටුපස ජල නළයෙන් මෙම කාන්තාව දිය නෑමට සූදානම් වූ අවස්‌ථාවේ මෙම සැකකරුවන් පැමිණ ඇය දූෂණය කළ අවස්‌ථාවේ නිවසේ සිටි අත දරුවා කිරි ඉල්ලා හඬා වැටී ඇති බවත් මොවුන්ගේ ග්‍රහණයට නතු වී සිටි කාන්තාව ඒ බව පවසා දරුවාට කිරි දීමට යන ලෙස ඉල්ලුවද සැකකරුවන් තමාට බරපතළ ලෙස ලිංගික අපයෝජනය කොට දූෂණය කළ බව පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

    පසුව ඇය සිහිසුන්ව බොහෝ වේලා එම ස්‌ථානයේ සිට නිවස තුළට පැමිණි බවත් ඉන්පසු කිසි දෙයක්‌ සිදු කර ගැනීමට නොහැකිව නිවසේ සිටියදි සැමියා පැමිණ ඇති බවත් සැමියා මේ පිළිබඳව විමසුවද තම දරුවා හා සැමියා මරණ බවට මොවුන් තර්ජනය කළ නිසා මේ සම්බන්ධව කිසිවක්‌ නොපවසා සිටින විට සැමියා තමාට පහරදී විමසීමේදී සිදු වූ සියල්ල පැවසූ බවද පැමිණිල්ලේ සඳහන් වේ.

    මෙම සැකකරුවන් දස දෙනා අතර අවුරුදු 24 වයසේ දෙදෙනකු ද 25 වයසේ දෙදෙනකුද 28 වයසේ දෙදෙනකුද 36 වයසේ දෙදෙනකුද සිටින අතර අනෙක්‌ සැකකරුවන් අවුරුදු 26 හා 37 ක පසු වූවන්ය.

    මෙම සැකකරුවන් සියලු දෙනා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා ගම්පොල රෝහල වෙත ඇතුළත් කළ අතර අතවරයට ලක්‌වූ කාන්තාව ගම්පොල රෝහලින් පේරාදෙණිය රෝහල වෙත යවා ඇත.

    මෙම සමුහ දුෂණය නිසා ගම්පොල ප්‍රදේශය තුළ මහත් අන්දොaලනයක්‌ සිදුව ඇත.

    ගම්පොල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගාමිණි පෙරේරා, සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මන, ගම්පොල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පොලිස්‌ පරීක්‌ෂක යාපා බණ්‌ඩාර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති ඩී. එන්. කන්නන්ගර උ.පො.ප. රංගන, උ.පො.ප. ධනුෂ්ක ළමා හා කාන්තා අංශ ස්‌ථානාධිපති කා.පො.සැ. 1718 රෝහිණි, පො.සැ. 6371 බණ්‌ඩාර, කා.පො.කො. 7540 නිරෝෂා යන නිලධාරීහු පරීක්‌ෂණ සිදු කළහ.

    - http://www.divaina.com/2016/02/24/provin03.html
     
    Last edited:
    • Like
    Reactions: lakijayawardana

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    බර්ලිනයේදී එමානුවෙල් සුරේන්ද්‍රන් මංගල හමුවෙති

    කීර්ති වර්ණකුලසූරිය

    විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති සහ එහි ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් අතර බර්ලින් නුවර මැරියට්‌ හෝටලයේදී සාකච්ඡාවක්‌ පවත්වා ඇතැයි වාර්තා වේ.

    මෙම ගෝලීය ද්‍රවිඩ සංසද නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට මුල්වී ඇත්තේ සංහිඳියාව සහ වගවීම යන කරුණු බව ආරංචි මාර්ග දක්‌වයි. එමානුවෙල් දේවගැති හා සුරේන් සුරේන්ද්‍රන් මැරියට්‌ හෝටලය වෙත පැමිණ ආලින්දයේ අසුන්ගෙන සිටින අයුරු බර්ලින් නුවර ශ්‍රී ලාංකිකයන්ගේ නිරීක්‍ෂණයට ලක්‌වී තිබේ.

    එමානුවෙල් දේවගැතිවරයා 1997 වසරේ සිට ජර්මනියේ දේශපාලන රැකවරණ ලබා සිටී.

    මෙයට පෙර මංගල සමරවීර මහතා ලන්ඩන් නුවරදී ද මොවුන් දෙදෙනා මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

    http://www.divaina.com/2016/02/24/news04.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,579
    28,505
    113
    විග්නේෂ්වරන්ගේ ඉල්ලීම අහකට; පලාලි ගුවන් තොට පුළුල් කෙරේ

    කීර්ති වර්ණකුලසූරිය

    උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

    මේ බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග ඊයේ (24 දා) පැවැසීය.

    පලාලි ගුවන් තොටුපළ පුළුල් කිරීම නතර කර මයිලඩ්ඩි ධීවර වරාය මුදාහරින ලෙසට උතුරු මහ ඇමැතිවරයා ඉල්ලීමක්‌ කර තිබිණි. එහෙත් මයිලඩ්ඩි වරායේ සිට පලාලි ගුවන් ධාවන පථයට ඇත්තේ මීටර් 100 ක දුරක්‌ නිසා එම වරාය විවෘත කළහොත් පලාලි ගුවන්තොටුපළට තර්ජනයක්‌ එල්ල වන බව ආරක්‌ෂක බලධාරීන් විසින් රජයට පෙන්වා දී තිබිණි.
     
    Jan 30, 2016
    224
    15
    0
    මේකත් දැන් රැල්ලට ගිහින් තියෙන්නේ.කවුරු මොනව කිවුවත් ඒත් කාගේ හරි අම්ම කෙනෙක්.කවුරුත් කැමති නෑ (මේකත් ෂුවර්ම නෑ.මේ යන විදිහට තව ටික කාලෙකින් තමුන්ගේ අම්මව ම දූෂණය කරයි.) තමන්ගේ අම්මට එහෙම දෙයක් වෙනවට.ලගදි දැක්කා පොඩි කෙල්ලෙක් ව සීයායි, බාප්පයි දූෂණය කරල.අම්ම රට.ඒ කරදරේ හින්ද පොඩි එකි තාත්තා ලගට ගිහාම තාත්තා ත් එකිව දූෂණය කරල. දැන් එන්න එන්නම මේවා වැඩි වෙනවා. මොනව වෙනවද මන්ද.
    අනික මේකෙත් ලොකුම ආතල් එක තමයි හැමදාම දූෂණය වෙන්නෙත් සිංහල ගෑණු.තම්බිත් සිංහල ගෑනුන්ට ඉන්න දෙන්නේ නෑ අපෙ උන් අපේ ගෑණුන්ට ඉන්න දෙන්නෙ නෑ.හැබැයි ඔය එක ප###යෙක්ටවත් කොන්ද පන නෑ තම්බි ගෑණියක්ට අත තියන්න.ඇයි ඒ ? සිංහලයා ගූ බයයි.දන්නව අත තිබ්බොත් ඉවරයි කියල.හැබැයි තම්බිය බය නෑ.දන්නවා සිංහලයා කියන්නේ නිකන් ආත්මාර්ථකාමි, එකාට එකෙක් නැති ජාතියක් කියල.
    ල#බේ සංස්කෘතියක් අල්ලගෙන කියවන්න විතරයි අපෙ හැ#ත දන්නේ. පන්සලක අගයක් දන්නේ නැති,සල්ලි මත්තෙම නැහෙන පො#න ජාතියක් මේක.එක එක දේශපාලකයොන්ට කඩේ යන්න විතරයි දන්නේ.අපෙ උන් වලි කාගන්න අතරෙ තම්බිය උන්ට ඕනි වැඩ ටික හිමින් සීරුවෙ කරගන්නව.බලපන්කො තම්බි රජෙක් ආපු දවසට.තෙරෙන්කොට ඔක්කොම ඉවරයි.බොරුවට දෙමලුන්ට බැන බැන ඉන්නව.හැම දෙමලම කොටි නෙවෙයි.හොදට තමන්ගේ වැඩක් කරගෙන ඉන්න උන් ඕනි තරන් ඉන්නව.දෙමලු නෙවේ හිමින් සීරුවෙ දිය යටින් ගින්දර ගෙනියන තම්බි ගැනයි අපෙ උන් වද වෙන්න ඕනි. වද පෙති දානවා, සිංහල කෙල්ලො බැදල උන්ගෙ ජාතියට හරවගන්නව.උන් තුවක්කු උස්සන් එන්නේ පස්සේ.ජාතිය වැඩි වුනම.රිදුනා නේද ? දැන් ඉතින් හොරෙන් පො####යෝ වගේ මට කන්න බොන්න තියෙන රෙප් ටික කපල පල.
    ඔව් මම ජාතිවාදියෙක්
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa

    agreed....rep ➕
     
    • Like
    Reactions: lakijayawardana

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    aththa kathaawa... +11
     
    • Like
    Reactions: lakijayawardana

    Similar threads