සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා- fonseka

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා- fonseka

    සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා. ගෝඨා ගෙදරම දිව්වා. රංජන්ට වැඳලා හමුදාවෙන් අස්වුණා - ෆොනී
    19 October 2019 11:12 am
    472
    Shares

    හිටපු යුධ හමුදා ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ (18) සිදු කරන ලදී.

    "දැන් ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා තියෙනවා, රෙජිමේන්තු 4ක ඉඳපු එකම හමුදා නිලධාරියා. සිංහ රෙජිමේන්තුවෙදි එතුමාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක් ලැබුණා. මෙතුමා මානුෂීය අයිතිවාසිකම්, සෙබළුන්ගෙ සුබසාධනය ගැන කතා කරන හින්දා මං මේක කියන්නෙ.

    සෙබළෙක් පොලොන්නරුවෙ සුදුකන්ද කියන්න කැලෑබද දුෂ්කර ප්‍රදේශයේදි පපුව රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිමදිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහ ගහා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා.

    ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමාට ගැහුවා. මෙතුමා පැනලා ගියා, ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කළෙත් නෑ. නුගේගොඩ ගෙදර හිටියා, සෙබළු ගෙදෙට්ටත් ගිහිල්ලා ගැහුවා. ඊට පස්සෙ මෙතුමා ආපහු සිංහ රෙජිමේන්තුවට ආවෙ නෑ.

    අපට විරුද්ධව ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. එයා අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ එයා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා එයා හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂයි, ඒකාලෙ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට වැඳලා 'යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න' කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා" යනුවෙනුයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ.

    එසේම පොහොට්ටුවේ ඇතැමුන් කියන ආකාරයට තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා අණ නොදුන් බවත් යුද්ධ සැලසුම් සියල්ල සකස් කරමින් ක්‍රියාත්මක කළේ තමන් විසින් බවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඒවා කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්තටම ගූ ඇන් පී වේදිකාවෙ ගෝඨටයි මහින්දටයි මඩ ගහන එක ඇරෙන්ඩ, රට හදන විදිහ ගැන කතා කරන්නෙවත් නැද්ද...
     
    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    එතකොට ගෝඨාභය රාජපක්ෂයි, ඒකාලෙ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට වැඳලා 'යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න' කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා" යනුවෙනුයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ
    ඹහින්දටත් චන්ද්‍රිකා ඇමතිකමක් නොදී ඉන්න 1993 තීරනය කරලා තිබුනා.මේක දැන ගත්ත මහින්ද අරලිය ගහ මන්දිරයට ගිහින් චන්ද්‍රිකාව මුන ගැහිලා කකුල් දෙක අල්ලලා වැඳලා අනේ මට මොකක් හරි ඇමතිකමක් දෙන්න කියලා.චන්ද්‍රිකා ‍තෝ මට පාද යාත්‍රාවේ අමු තිත්ත කුනුහරුපෙන් බැන බැන ගියා නේද පර බල්ලෝ කියලා මහින්දට පයින් එකක් ගහලා.මහින්ද ආපහු දන ගාගෙන ඇවිත් චන්ද්‍රිකාගේ ගහපු කකුල ඉඹලා අනේ මැඩම් අනුරයා තමයි මට බනින්න කීවේ.මට සමාවෙලාඅ ඇමතිකමක් දෙන්න කියල අඬලා.පස්සේ කම්කරු ඇමතිකමද මොකක්ද දුන්නා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    අන්න ඒ වගේ නාහෙට අහන්නෙ නැති එකෙක් තමයි රටට ඕන
    තෑන්ක්ස් දැන් තවත හේතුවක තියෙනව ගෝටාට ඡන්දෙ දාන්න

    සජිත්.... සජිත්....
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඇත්තටම ගූ ඇන් පී වේදිකාවෙ ගෝඨටයි මහින්දටයි මඩ ගහන එක ඇරෙන්ඩ, රට දහන විදිහ ගැන කතා කරන්නෙවත් නැද්ද...

    නිනන් බොරුවට සිංහයො වගේ හිටියට ඉස්සර පූස් පැටව් වගේ රන්ජන්ල චන්ද්‍රිකාලගේ කකුල් ලෙව කකා හිටපු එවුන්. සිරිමා ගාවට බඩා ගාගෙන උන් යන්නේ.ඒ ගෑනිට චූ බයයි. දැන් ඉතින් නරි ටෝක්ස්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඹහින්දටත් චන්ද්‍රිකා ඇමතිකමක් නොදී ඉන්න 1993 තීරනය කරලා තිබුනා.මේක දැන ගත්ත මහින්ද අරලිය ගහ මන්දිරයට ගිහින් චන්ද්‍රිකාව මුන ගැහිලා කකුල් දෙක අල්ලලා වැඳලා අනේ මට මොකක් හරි ඇමතිකමක් දෙන්න කියලා.චන්ද්‍රිකා ‍තෝ මට පාද යාත්‍රාවේ අමු තිත්ත කුනුහරුපෙන් බැන බැන ගියා නේද පර බල්ලෝ කියලා මහින්දට පයින් එකක් ගහලා.මහින්ද ආපහු දන ගාගෙන ඇවිත් චන්ද්‍රිකාගේ ගහපු කකුල ඉඹලා අනේ මැඩම් අනුරයා තමයි මට බනින්න කීවේ.මට සමාවෙලාඅ ඇමතිකමක් දෙන්න කියල අඬලා.පස්සේ කම්කරු ඇමතිකමද මොකක්ද දුන්නා.

    1994 ජනාධිපති උන චන්දිකා කොහොමද 1993 අරලිය ගහ මන්දිරේ උන්නෙ??? :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නිනන් බොරුවට සිංහයො වගේ හිටියට ඉස්සර පූස් පැටව් වගේ රන්ජන්ල චන්ද්‍රිකාලගේ කකුල් ලෙව කකා හිටපු එවුන්. සිරිමා ගාවට බඩා ගාගෙන උන් යන්නේ.ඒ ගෑනිට චූ බයයි. දැන් ඉතින් නරි ටෝක්ස්.

    රන්ජන් ???? මොනවද ඕයි මේ කියවන්නෙ,:lol::lol: උබලට පඩි ගෙවන්නෙ බුල කෙලින්ඩද යකෝ..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    1994 venna ona.

    පොඩ්ඩක් අවුරුද්ද පැටලුනා නේද, බොරුවක් කියද්දි හරියට කියපන්, උබලට පඩි ගෙවන්ඩ ගූ කොතේ උන්ට පිස්සු හින්දම හොදයි.. :lol::lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    පොඩ්ඩක් අවුරුද්ද පැටලුනා නේද, බොරුවක් කියද්දි හරියට කියපන්, උබලට පඩි ගෙවන්ඩ ගූ කොතේ උන්ට පිස්සු හින්දම හොදයි.. :lol::lol:

    තොපි අර විමල් වීරවංශ කියන පොන්නයාගේ පොන්නයො නේද? තොපි වගේ හුකන්පාරුවො මේකේ ත්‍රෙඩ් දැම්මට උන්ට හම්බ වෙන ලබ්බක් නෑ.තොපිට හම්බ වෙන ලබ්බකුත් නෑ.තොපි අර ඥනක්කගේ පක අත ගෑවම තොපිට රටක් පෙරලන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපි අර විමල් වීරවංශ කියන පොන්නයාගේ පොන්නයො නේද? තොපි වගේ හුකන්පාරුවො මේකේ ත්‍රෙඩ් දැම්මට උන්ට හම්බ වෙන ලබ්බක් නෑ.තොපිට හම්බ වෙන ලබ්බකුත් නෑ.තොපි අර ඥනක්කගේ පක අත ගෑවම තොපිට රටක් පෙරලන්න පුලුවන් කියලද හිතන් ඉන්නේ.:lol:

    උබ ඔය කියන්නෙ උබ දාන තෙර්ඩ් ගානට ගෙවනව කියන එකනෙ,ඇත්තට එක තෙර්ඩ් එකකට ගූ කොතෙන් කීයක් ගෙනවද බන්,,
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උබ ඔය කියන්නෙ උබ දාන තෙර්ඩ් ගානට ගෙවනව කියන එකනෙ,ඇත්තට එක තෙර්ඩ් එකකට ගූ කොතෙන් කීයක් ගෙනවද බන්,,

    එහෙම සල්ලි දවසට දෙන්නේ නෑ. ඒ උනාට ලම්ප් සම්ප් පේමන්ට් කරන්නේ. ලක්ෂ 50,ලක්ෂ 60, ල්කෂ 80 වගේ හම්බ වෙනවා.පක්ෂෙට සල්ලි එන කාලෙට මටත් රනිල් දෙනවා.උඹල නම් නිකන් නේ කඩේ යන්නේ.ඒකට කියන්නේ වහල් කම.:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙම සල්ලි දවසට දෙන්නේ නෑ. ඒ උනාට ලම්ප් සම්ප් පේමන්ට් කරන්නේ. ලක්ෂ 50,ලක්ෂ 60, ල්කෂ 80 වගේ හම්බ වෙනවා.පක්ෂෙට සල්ලි එන කාලෙට මටත් රනිල් දෙනවා.උඹල නම් නිකන් නේ කඩේ යන්නේ.ඒකට කියන්නේ වහල් කම.:lol:

    රනිල් කොහොමද බන් දෙන්නෙ, රෑ වෙලා ගූ කොතට ගෙන්න ගන්නවද උබව..
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    රනිල් කොහොමද බන් දෙන්නෙ, රෑ වෙලා ගූ කොතට ගෙන්න ගන්නවද උබව..

    නෑ ගෙදරටම එවනවා.ඒක නෙවෙයි මරා පැරදිලා ගෙදර යනකොට මට කෝටි 100ක් දුන්නා.අර හොරෙන් පන්න ගත්ත සල්ලි ලොරියේ තිබුන සල්ලි .මම මැදමුලන කාල්ටන් හවුස් එකට ගිහින් අරගෙන ආවා.:lol:තොපිට කොහෙන්ද බන් ඔය වගේ දෙන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    සුදු කොඩි අරං ආපු කොටි නායකයන්ට වෙඩි තියන්න අණ දුන්න කිව්වා නේද 2010 දි :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    නෑ ගෙදරටම එවනවා.ඒක නෙවෙයි මරා පැරදිලා ගෙදර යනකොට මට කෝටි 100ක් දුන්නා.අර හොරෙන් පන්න ගත්ත සල්ලි ලොරියේ තිබුන සල්ලි .මම මැදමුලන කාල්ටන් හවුස් එකට ගිහින් අරගෙන ආවා.:lol:තොපිට කොහෙන්ද බන් ඔය වගේ දෙන්නේ

    ඒ කියන්නෙ රනිල ගෙදරට ඇවිල්ල උබට දීල යනව.:lol::lol::lol: උබ කෝටි 100 බෑග් එකේ දාගෙනද අරන් ගියෙ
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ඒ කියන්නෙ රනිල ගෙදරට ඇවිල්ල උබට දීල යනව.:lol::lol::lol: උබ කෝටි 100 බෑග් එකේ දාගෙනද අරන් ගියෙ

    තොපි නයට කැහ කැහ ඉන්නේ නැතිව විමලගෙන් ඉල්ල ගනින් සල්ලි. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපි නයට කැහ කැහ ඉන්නේ නැතිව විමලගෙන් ඉල්ල ගනින් සල්ලි. :lol:

    උබවගේ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්ඩ කැමැත්තක් නැ බන්....