සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා- fonseka

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    උබවගේ ගුද මාර්ගය ආදායම් මාර්ගයක් කරගන්ඩ කැමැත්තක් නැ බන්....

    තොපි ඉතින් අධෝමාර්ගය නොමිලේ නේද දෙන්නේ.මෑදමුලන වහල්ලු වෙන්නේ නැතුව වෙන මොකක් හරි කරපන්.මට ඔය මොන හුකන්නෙක්ගෙන්වත් සල්ලි අරගෙන නෑ. මුන් දෙගොල්ලම කරන්නේ හොරකම් කරන එක කොමිස් ගහන එක.ගෝටා ආවත් එහෙමයි .සජිත් ආවත් එහෙමයි.
    දැන් ඉන්න පක්ෂ දෙකම හොර පක්ෂ දෙකක්.රොහිතලා, විමලෙලා, ගම්මන්පිල, මහින්දානන්ද, එස්බී, සුජීව,හරීන්, අජිතලා මේ ඔක්කොම හොරු.රනිලුත් හොරා,මහින්දත් හොරා ගෝටාත් හොරා සජිත්තුත් හොරා. :dull::dull::frown:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අන්න ඒ වගේ නාහෙට අහන්නෙ නැති එකෙක් තමයි රටට ඕන
    තෑන්ක්ස් දැන් තවත හේතුවක තියෙනව ගෝටාට ඡන්දෙ දාන්න

    සජිත්.... සජිත්....

    සා..ජිත් සා..ජිත්, සා..ජිත් සා..ජිත් ඒක ඇහෙද්දිත් හිනා යනව බo :lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෑන් කවුද බන් ෆොන්සේකා කියන ඒවා ගණන් ගන්නේ... සති ගානකට කලින් සජියාගේ පලු ඈරියා, දෑන් කොහොමද? එස් බී දිසානායකටත් වෑඩිය වේගෙන් පාට මාරු කරනවා. පොරගේ 2010 ඉදන් කතා කරන වීඩියෝ ටික එකපාර බෑලුවොත් පිස්සු හෑදෙනවා යකෝ මේ අපේ යුද්ධේ දිනපු හමුදාපතිද කියලා. හිතගන්න පුලුවන් මිනිහා එක්ක යුද්ධේ කරන්න ගෝඨා මොන කට්ටක් කන්න ඈද්ද කියලා:lol::lol::lol::lol::lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    ඉස්සර හිටපු ෆොන්සේකා නෙමේ දෑන් ඉන්නේ... මහින්දලා රනිලා කොන්ද කඩපු හෑරෙන හෑරන අතට දිව නමන අබිලින් කෙනෙක් ඉන්නේ. අපරාදේ


    මාධ්‍යවේදියා - TNA එකේ යොජනාව ඔබ කොහොමද දකින්නේ? ඒකට සහයොගය පල කරනවාද?

    සජිත් ජාතික ආරක්ෂාව භාරදුන් සරත් ෆොන්සේකා මහතා - මේ රටේ ජාතික සමගිය, සංහිදියාව, සියලුම ජාතින්ට සම තැන කියන එක, එතන ඉදගෙන අපිට ඒ යොජනාව බලන්න වෙනවා. TNA සමහර ඒවගේ පිටින් පේන වචන වලින් කියන දේ නෙවෙයි මම හිතන්නේ ඊට වඩා ගඹුරින් අපිට ටිකක් අධ්‍යයනය කරන්න වෙනවා, එතෙන්ට යන්න වෙනවා අනිවාර්යෙන් මේ රටේ ජාතික සමගිය ගොඩනගන්න ඕනනම්...

     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    72730145_978235559182316_853565745819287552_n.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    එවැනි සිද්ධියකට සාමාන්‍යෙන් ගහලා විතරක් ඉවර කරන්නේ නෑ....මරලා , ටෙරා ලා ගොඩටම විසිකරනවා. ඔය ඉහළ නම්බු නාම ගත්ත යුධ නායකයෝ කී දෙනෙක් , ඉල්ලන් කෑවා ද කියලා ෆොනී නොදන්නවා ද? . බොහෝ ඛේදනීය මරණ වලට පත්වූ යුධ හමුදා පොලිස් නිළධාරීන්ට ඔය සබ්බුව තමා ලැබුණේ.මරණ සහතිකේ ඇත්තේ පුහුණුවකදී හදිසි අණතුරක්, නැත්නම් ත්‍රස්ත ප්‍රහාරයක්. අලිමංකඩ පාවා දුන් ලොක්කා අත් ,කකුල් 4 ම කපලා , සියළු වධ දී.....
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඇත්තටම ගූ ඇන් පී වේදිකාවෙ ගෝඨටයි මහින්දටයි මඩ ගහන එක ඇරෙන්ඩ, රට දහන විදිහ ගැන කතා කරන්නෙවත් නැද්ද...

    Unta ewa huru ne,, karala thiyenna epaye huru wenna..
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    එවැනි සිද්ධියකට සාමාන්‍යෙන් ගහලා විතරක් ඉවර කරන්නේ නෑ....මරලා , ටෙරා ලා ගොඩටම විසිකරනවා. ඔය ඉහළ නම්බු නාම ගත්ත යුධ නායකයෝ කී දෙනෙක් , ඉල්ලන් කෑවා ද කියලා ෆොනී නොදන්නවා ද? . බොහෝ ඛේදනීය මරණ වලට පත්වූ යුධ හමුදා පොලිස් නිළධාරීන්ට ඔය සබ්බුව තමා ලැබුණේ.මරණ සහතිකේ ඇත්තේ පුහුණුවකදී හදිසි අණතුරක්, නැත්නම් ත්‍රස්ත ප්‍රහාරයක්. අලිමංකඩ පාවා දුන් ලොක්කා අත් ,කකුල් 4 ම කපලා , සියළු වධ දී.....

    කෝට් කාලා මම Un එකේ වොලන්ටියර් කෙනෙක් . මට දැං සුවිස් ෆ්‍රෑන්ක් 10 000 ඊසි . :lol::lol::lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇත්තටම ගූ ඇන් පී වේදිකාවෙ ගෝඨටයි මහින්දටයි මඩ ගහන එක ඇරෙන්ඩ, රට දහන විදිහ ගැන කතා කරන්නෙවත් නැද්ද...

    රට, රටේ සම්පත් දහනය කරලා පවුල තර කොර ගන්න හැටි ගැන තමයි අප්පුච්චයි බාප්පුච්චයි කියවන්නේ. නැතුව ඉතින්, පොලිසි, ප්ලෑනින්, මැනිෆෙස්ටෝ වගේ ඒව ගැන ප්‍රස්නයක් ඇහුවොත්..." බ බ..බ ..බ..බ.බ. අනේ හාන්දුරුවනේ අපේ කාලේ නම් ඔහොම ප්‍රස්න ඇහුවේ නෑ..."
    :lol::lol:
     

    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    සෙබළු ගෝඨාට වටකරන් ගැහුවා. ගෝඨා ගෙදරම දිව්වා. රංජන්ට වැඳලා හමුදාවෙන් අස්වුණා - ෆොනී
    19 October 2019 11:12 am
    472
    Shares

    හිටපු යුධ හමුදා ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදාවේ සිටියදී සෙබළුන්ට අමානුෂික ලෙස සැලකූ ආකාරය සහ ඔහු හමුදාවෙන් ඉවත් වීම පිළිබඳ මහත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ඊයේ (18) සිදු කරන ලදී.

    "දැන් ගෝඨාභය රාජපක්ෂ ලෝක වාර්තාවක් තියලා තියෙනවා, රෙජිමේන්තු 4ක ඉඳපු එකම හමුදා නිලධාරියා. සිංහ රෙජිමේන්තුවෙදි එතුමාට ඉතාම අප්‍රසන්න අත්දැකීමක් ලැබුණා. මෙතුමා මානුෂීය අයිතිවාසිකම්, සෙබළුන්ගෙ සුබසාධනය ගැන කතා කරන හින්දා මං මේක කියන්නෙ.

    සෙබළෙක් පොලොන්නරුවෙ සුදුකන්ද කියන්න කැලෑබද දුෂ්කර ප්‍රදේශයේදි පපුව රිදෙනවා කියලා බිම වැටුණම මෙතුමා වෙන සෙබළුන්ට කිව්වා මේ සෙබළා බිමදිගේ ඇදගෙන යන්න කියලා. මෙතුමා සෙබළාට පයින් ගහ ගහා පස්සෙන් ගියා. ටිකක් දුරක් යනකොට සෙබළා මැරුණා.



    ඊට පස්සෙ සෙබළු වටවෙලා මෙතුමාට ගැහුවා. මෙතුමා පැනලා ගියා, ගිහිල්ලා මාසයක් වැඩට වාර්තා කළෙත් නෑ. නුගේගොඩ ගෙදර හිටියා, සෙබළු ගෙදෙට්ටත් ගිහිල්ලා ගැහුවා. ඊට පස්සෙ මෙතුමා ආපහු සිංහ රෙජිමේන්තුවට ආවෙ නෑ.

    අපට විරුද්ධව ඡන්දෙ ඉල්ලන ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදාවෙ ලුතිනන් කර්නල්වරයෙක් ලබන විශ්‍රාම වැටුපක් ලබනවා. එයා අවුරුදු 20ක් සම්පූර්ණ කළාම විශ්‍රාම වැටුපක් ලැබෙනවානෙ, ඒ විස්ස සම්පූර්ණ කළාට පස්සෙ එයා එක දවසක්වත් සේවයට වාර්තා කළේ නෑ. පුද්ගලික හේතුමත යන්න ඕනෙ කියලා එයා හමුදාවෙන් විශ්‍රාම ගියා. සටනේ සිදුවෙච්චි දෙවල් අනුව එවකට නියෝජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න තීරණයක් ගත්තා ගෝඨාභය රාජපක්ෂව යුද්ධාධිකරණයක් හමුවට ගෙනියන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂයි, ඒකාලෙ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමයි ගිහිල්ලා රංජන් විජේරත්න හම්බුවෙලා කතා කරලා, අපට ලැබුණු තොරතුරු අනුව නම් රංජන් විජේරත්නට වැඳලා 'යුධ අධිකරණය හමුවට දාන්න එපා මට හමුදාවෙන් අස්වෙලා යන්න දෙන්න' කියලා ඉල්ලීමක් කළාම ජනරාල් රංජන් විජේරත්න ඒ ඉල්ලීමට ඉඩ දුන්නා. එතකොට ඒක කියන්න ලැජ්ජ හින්දා එතුමා කියනවා පුද්ගලික හේතුමත අස්වෙලා ගියා කියලා" යනුවෙනුයි සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේ.

    එසේම පොහොට්ටුවේ ඇතැමුන් කියන ආකාරයට තමන්ට ගෝඨාභය රාජපක්ෂ මහතා අණ නොදුන් බවත් යුද්ධ සැලසුම් සියල්ල සකස් කරමින් ක්‍රියාත්මක කළේ තමන් විසින් බවත් අමාත්‍යාංශ ලේකම්වරයෙකුට ඒවා කළ නොහැකි බවත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

    Mekanam mamath ahala thiyenawa


    ඹහින්දටත් චන්ද්‍රිකා ඇමතිකමක් නොදී ඉන්න 1993 තීරනය කරලා තිබුනා.මේක දැන ගත්ත මහින්ද අරලිය ගහ මන්දිරයට ගිහින් චන්ද්‍රිකාව මුන ගැහිලා කකුල් දෙක අල්ලලා වැඳලා අනේ මට මොකක් හරි ඇමතිකමක් දෙන්න කියලා.චන්ද්‍රිකා ‍තෝ මට පාද යාත්‍රාවේ අමු තිත්ත කුනුහරුපෙන් බැන බැන ගියා නේද පර බල්ලෝ කියලා මහින්දට පයින් එකක් ගහලා.මහින්ද ආපහු දන ගාගෙන ඇවිත් චන්ද්‍රිකාගේ ගහපු කකුල ඉඹලා අනේ මැඩම් අනුරයා තමයි මට බනින්න කීවේ.මට සමාවෙලාඅ ඇමතිකමක් දෙන්න කියල අඬලා.පස්සේ කම්කරු ඇමතිකමද මොකක්ද දුන්නා.
    Mehema ekak nam ahala na :dull: akamattak thibuna thamai, ituru ewa boru da koheda
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය කථාව 2010 ජනාධිපතිවරණෙදි කිව්වෙත් නෑ, දැන් කියපු එකේ ඕක පිළිගන්න පුළුවන්ද
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    තොපි ඉතින් අධෝමාර්ගය නොමිලේ නේද දෙන්නේ.මෑදමුලන වහල්ලු වෙන්නේ නැතුව වෙන මොකක් හරි කරපන්.මට ඔය මොන හුකන්නෙක්ගෙන්වත් සල්ලි අරගෙන නෑ. මුන් දෙගොල්ලම කරන්නේ හොරකම් කරන එක කොමිස් ගහන එක.ගෝටා ආවත් එහෙමයි .සජිත් ආවත් එහෙමයි.
    දැන් ඉන්න පක්ෂ දෙකම හොර පක්ෂ දෙකක්.රොහිතලා, විමලෙලා, ගම්මන්පිල, මහින්දානන්ද, එස්බී, සුජීව,හරීන්, අජිතලා මේ ඔක්කොම හොරු.රනිලුත් හොරා,මහින්දත් හොරා ගෝටාත් හොරා සජිත්තුත් හොරා. :dull::dull::frown:

    Moo gotata , mahindata kade yanne nikan moowa hadawada gaththe un wage. Maath kiyanne oya kauru aawath rata kanawa, goda emak nehe. nikan minissu rawattanna magodiyak karala yanawa ehcharai. Mehema Sajithtawath , Gotatawath wahalek wenna honda neh.