තොත්ත බබා;17994398 said:kandy indan kochchara durai da ?
paara abalan kiwwe ,, paare potos nadda , car ekakata yanna bai da ?
ethana night ekak nawathinna puluwan da ?
Kaaleka idala yanna hithagena inna thanak,maxxa photos tika![]()



මමත් අවුරුදු 4 විතර කලින් මෙතනට ගියා. එතකොටනම් පාර මෙතරම් හොදනෑ .. මේක මේතත්වයට ගෙනෙන්න ඔය වතුයායට සම්බන්දව වැඩකරපු Radley කියන පරිසයයට බොහොම ආදරය කරපු මහත්මය ලොකු වැඩකොටසක් කරා..
තවම ඔහු එහි ඉන්නවද? රු. 200 නම් හොදටම වැඩියි !!!!
හැබැයි එක අතකට ගාන වැඩිඋනහම ඔතෙනට යන්නේ අවශ්‍යම අය පමණි. අපේ සමහර මෝඩ හරක්රැල් ඔයවගේ තැන්වලට ගියහම බොරු වීරයෝ වෙන්න හදනවා පරිසරය විනාසකරල. 
200/= oper person, anika un eke dala thiynwa only 4hours inna puluwan kiyala ewanam awlak na mama hithanney apith gihin hitya paya ganak. Alcohol geniyanna ba kiyalath gahala thiynwa but oya hama ekama apuruwata geniyanney 
[/CENTER]
ස්තුතියි මචෝ ...
සෙම්බුවත්ත කියන්නේ හරිම ලස්සන තැනක්.. ලංකාවේ ටිකක් දුර්ලබ දසුනක් මොකද මට හැමවෙලේම සෙම්බුවත්ත lake එක දකිනකොට මතක්වෙන්නේ කැනඩාවේ තියන lakes.මමත් අවුරුදු 4 විතර කලින් මෙතනට ගියා. එතකොටනම් පාර මෙතරම් හොදනෑ .. මේක මේතත්වයට ගෙනෙන්න ඔය වතුයායට සම්බන්දව වැඩකරපු Radley කියන පරිසයයට බොහොම ආදරය කරපු මහත්මය ලොකු වැඩකොටසක් කරා..
තවම ඔහු එහි ඉන්නවද? රු. 200 නම් හොදටම වැඩියි !!!!
හැබැයි එක අතකට ගාන වැඩිඋනහම ඔතෙනට යන්නේ අවශ්‍යම අය පමණි. අපේ සමහර මෝඩ හරක්රැල් ඔයවගේ තැන්වලට ගියහම බොරු වීරයෝ වෙන්න හදනවා පරිසරය විනාසකරල.
![]()

Supirima place ekak machan, para thama charter apith giya, ethanata giyama wenama ratak wage kanda udama thama wewa thiyenney, Pool ekakuth thiynwa tea estate eken ena wathura parak allala thama hadala thiyenney patta seethala wathura. Yanawanam enna place. Habai mun aya karana gana thama wadi200/= oper person, anika un eke dala thiynwa only 4hours inna puluwan kiyala ewanam awlak na mama hithanney apith gihin hitya paya ganak. Alcohol geniyanna ba kiyalath gahala thiynwa but oya hama ekama apuruwata geniyanney
![]()