සෙම්බුවත්ත

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    තොත්ත බබා;17994398 said:
    kandy indan kochchara durai da ?
    paara abalan kiwwe ,, paare potos nadda , car ekakata yanna bai da ?
    ethana night ekak nawathinna puluwan da ?

    නුවර ඉඳලා 35km වගේ දුරක් තියනවා. හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කාර් එකකට යන්න පුළුවන් මචන්. ඔව් නයිට් ඉන්න පුළුවන් ඔය මම දාලා තියන පින්තූරු වල එතන නොම්බරේ තියනවා. කෝල් කරලා සෙට් කරගන්න. පාර ශේප් හැබැයි ගොඩක් තැන් අබලන් වෙලා
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එනකොට ගත්ත පැනරෝමා ෂොට් එකක් :D

    20150305_133854-001.jpg

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    ස්තුතියි මචෝ ...:D

    සෙම්බුවත්ත කියන්නේ හරිම ලස්සන තැනක්.. ලංකාවේ ටිකක් දුර්ලබ දසුනක් මොකද මට හැමවෙලේම සෙම්බුවත්ත lake එක දකිනකොට මතක්වෙන්නේ කැනඩාවේ තියන lakes. :cool::cool: මමත් අවුරුදු 4 විතර කලින් මෙතනට ගියා. එතකොටනම් පාර මෙතරම් හොදනෑ .. මේක මේතත්වයට ගෙනෙන්න ඔය වතුයායට සම්බන්දව වැඩකරපු Radley කියන පරිසයයට බොහොම ආදරය කරපු මහත්මය ලොකු වැඩකොටසක් කරා..:yes: තවම ඔහු එහි ඉන්නවද? රු. 200 නම් හොදටම වැඩියි !!!! :rolleyes:හැබැයි එක අතකට ගාන වැඩිඋනහම ඔතෙනට යන්නේ අවශ්‍යම අය පමණි. අපේ සමහර මෝඩ හරක්රැල් ඔයවගේ තැන්වලට ගියහම බොරු වීරයෝ වෙන්න හදනවා පරිසරය විනාසකරල. :angry:
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Supirima place ekak machan, para thama charter apith giya, ethanata giyama wenama ratak wage kanda udama thama wewa thiyenney, Pool ekakuth thiynwa tea estate eken ena wathura parak allala thama hadala thiyenney patta seethala wathura. Yanawanam enna place. Habai mun aya karana gana thama wadi :growl: 200/= oper person, anika un eke dala thiynwa only 4hours inna puluwan kiyala ewanam awlak na mama hithanney apith gihin hitya paya ganak. Alcohol geniyanna ba kiyalath gahala thiynwa but oya hama ekama apuruwata geniyanney :P
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    [/CENTER]
    ස්තුතියි මචෝ ...:D

    සෙම්බුවත්ත කියන්නේ හරිම ලස්සන තැනක්.. ලංකාවේ ටිකක් දුර්ලබ දසුනක් මොකද මට හැමවෙලේම සෙම්බුවත්ත lake එක දකිනකොට මතක්වෙන්නේ කැනඩාවේ තියන lakes. :cool::cool: මමත් අවුරුදු 4 විතර කලින් මෙතනට ගියා. එතකොටනම් පාර මෙතරම් හොදනෑ .. මේක මේතත්වයට ගෙනෙන්න ඔය වතුයායට සම්බන්දව වැඩකරපු Radley කියන පරිසයයට බොහොම ආදරය කරපු මහත්මය ලොකු වැඩකොටසක් කරා..:yes: තවම ඔහු එහි ඉන්නවද? රු. 200 නම් හොදටම වැඩියි !!!! :rolleyes:හැබැයි එක අතකට ගාන වැඩිඋනහම ඔතෙනට යන්නේ අවශ්‍යම අය පමණි. අපේ සමහර මෝඩ හරක්රැල් ඔයවගේ තැන්වලට ගියහම බොරු වීරයෝ වෙන්න හදනවා පරිසරය විනාසකරල. :angry:

    ස්තූති කොමෙන්ට් එකට මචන්. ඔව් 200/- හොඳටම වැඩි. අනික පාරත් සවුත්තුයි. එක වාහනයකින් 200/- හොඳටම ඇති. අපෝ අපේ සැන්ටියෝ ඇවිත් ඉන්න කෙල්ලෝ දැක්කම බොරුවට වීරයෝ වෙන්න හදනවා. ඊයෙත් එහෙමයි. :angry:

    Supirima place ekak machan, para thama charter apith giya, ethanata giyama wenama ratak wage kanda udama thama wewa thiyenney, Pool ekakuth thiynwa tea estate eken ena wathura parak allala thama hadala thiyenney patta seethala wathura. Yanawanam enna place. Habai mun aya karana gana thama wadi :growl: 200/= oper person, anika un eke dala thiynwa only 4hours inna puluwan kiyala ewanam awlak na mama hithanney apith gihin hitya paya ganak. Alcohol geniyanna ba kiyalath gahala thiynwa but oya hama ekama apuruwata geniyanney :P

    ඉස්සර මේක සුද්දෝ පාලනය කරන කාලේ ගොල්ෆ් පිට්ටනියක්ලු. පස්සේ උඩින් එන වතුර පාර එකතු කරලලු මේ වැව හැදුවේ. ඔව් 200/- වැඩි එක්කෙනෙකුගෙන්. අනික පාරත් කබල්. පායන කාලෙට යන්න පුළුවන් හැබැයි වහින කාලේ 4X4 එකක් නැතුව යන්න හිතන්නවත් එපා ඒ මඩ පාරේ.
     
    • Like
    Reactions: thilan_perera