සෙම් ගෙඩි පිළිබද help :(

අයින් කරලා දාපන් බන්, මම ඔය surgery එක කරා... 2011 දී, ඊට පස්සෙ දෙය්යනේ කියල අයිස්ක්‍රීම්, බීම, චොක්ලට් ඕන එකක් ඔට්ටුයි. පොඩි අවුලක් උනේ කරපු ගමන් 5kg විතර බර අඩු උනා,
ඔක කරන්නෙ බන් කට වටේ ජෙල් එකක් ගානව. ඊට කලින් සම්පූර්ණ සිහි නැති කරනව. පුච්චල වගේ අයින් කරන්නෙ.. කරපු දවසෙ ටිකක් ලේ යනව බන්, නිකන් වීදුරු කටු කාල වගෙ කැක්කුමයි දවස් 2ක් විතර. මම කරේ නවලෝකෙ. පළවෙනි දවස් 2 සේලයින්. ඒ අතරෙ මතක විදියට ජෙලි දුන්න කන්න... තව නූඩ්ල්ස් වගෙ ඒව. දවස් 4ක් යද්දි කැක්කුම අඩුයි.
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :dull::dull::dull:
    මටත් සෙම්ගෙඩි තිබුණා බං ඉස්සර..
    ඒත් දැන් නම් නැහැ..
    නිකම්ම හොඳ වෙලා ගියානේ..
    ​
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,787
    3,779
    113
    මාතර - මාලෙබ් - melbourne
    අයින් කරලා දාපන් බන්, මම ඔය surgery එක කරා... 2011 දී, ඊට පස්සෙ දෙය්යනේ කියල අයිස්ක්‍රීම්, බීම, චොක්ලට් ඕන එකක් ඔට්ටුයි. පොඩි අවුලක් උනේ කරපු ගමන් 5kg විතර බර අඩු උනා,
    ඔක කරන්නෙ බන් කට වටේ ජෙල් එකක් ගානව. ඊට කලින් සම්පූර්ණ සිහි නැති කරනව. පුච්චල වගේ අයින් කරන්නෙ.. කරපු දවසෙ ටිකක් ලේ යනව බන්, නිකන් වීදුරු කටු කාල වගෙ කැක්කුමයි දවස් 2ක් විතර. මම කරේ නවලෝකෙ, කොළම්බ. පළවෙනි දවස් 2 සේලයින්. ඒ අතරෙ මතක විදියට ජෙලි දුන්න කන්න... තව නූඩ්ල්ස් වගෙ ඒව. දවස් 4ක් යද්දි කැක්කුම අඩුයි.

    :dull::dull::dull:
    මටත් සෙම්ගෙඩි තිබුණා බං ඉස්සර..
    ඒත් දැන් නම් නැහැ..
    නිකම්ම හොඳ වෙලා ගියානේ..
    ​




    :oo::oo::oo::oo::oo:

    ane mat karanna inne
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull::dull::dull::dull::dull:


    මේක අය්යේ ඉමුයුන් ස්ය්ස්ටම් එකේ කම්පල්සරි සින් එකක් නේද??
    මේකෙන් ලු නේද මොලේට යන විශ්විජ නවත්තන්නේ??? :baffled::baffled::baffled::baffled:

    මේක යන් කරාම මට දෙක පුන්න වෙයදා

    කවුද බං කියන්නේ......
    අහල බලපං හරියට ම.....ඒ අඩුවෙන ටික අගේ ඉමියුන් සිස්ටම් එකෙන් කම්පන්සේට් කරනවා......
    උඹ ඉමියුනලි ඩවුන් ම ගියොත් නම් අවුල් තමා......එච්අයිවී වගේ හැදිලා.....
    ඒ නිසා වෘෂභයන් ට අධෝ පහර දීම නවත්තපං ඕක කරල ඉවර වෙලා..........
    මමත් ඔහොම සීන් එකක් අහල තියනව... :rolleyes:මටත් ඔය සීන් එකම තියනව බන්...:baffled: එපා වෙනව... දැන් ඇන්ටි බයිටික්ස් අහන්නෙත් නැහැ...:dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,580
    113
    පොල්,ගම්මිරිස්,ලුණු,කරාඹු හා ඉඟුරු ටික ටික අරගෙන, එකට තලලා චූටි පොට්ටනි බැඳලා උගුරේ තියාගෙන එන සෙම පිටට දාපන්. ගිලින්න එපා. අපේ අම්ම අපි පොඩිකාලේ ඔය බෙහෙත තමයි දුන්නේ සෙම් ගෙඩිවලට.:yes: