අයින් කරලා දාපන් බන්, මම ඔය surgery එක කරා... 2011 දී, ඊට පස්සෙ දෙය්යනේ කියල අයිස්ක්‍රීම්, බීම, චොක්ලට් ඕන එකක් ඔට්ටුයි. පොඩි අවුලක් උනේ කරපු ගමන් 5kg විතර බර අඩු උනා,
ඔක කරන්නෙ බන් කට වටේ ජෙල් එකක් ගානව. ඊට කලින් සම්පූර්ණ සිහි නැති කරනව. පුච්චල වගේ අයින් කරන්නෙ.. කරපු දවසෙ ටිකක් ලේ යනව බන්, නිකන් වීදුරු කටු කාල වගෙ කැක්කුමයි දවස් 2ක් විතර. මම කරේ නවලෝකෙ. පළවෙනි දවස් 2 සේලයින්. ඒ අතරෙ මතක විදියට ජෙලි දුන්න කන්න... තව නූඩ්ල්ස් වගෙ ඒව. දවස් 4ක් යද්දි කැක්කුම අඩුයි.

Last edited:

මටත් ඔය සීන් එකම තියනව බන්...