සෙම් ගෙඩි පිළිබද help :(

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සෙම් ගෙඩි පිළිබද help :(

    මචන් මම කාලෙක ඉදලා මේ ගොන් ලෙඩෙන් පිඩා විදිනවා..මේක දැන් ඔපරේෂන් කරන්න හදන්නේ..

    මට මචන් කුල් ගන්න බැ,පොඩ්ඩක් තෙමුනත්, හෙම්බිරිසාව නෙවි බන් එන්නේ සෙම්ගෙඩි..සේම නැහැ..
    කලින් පොඩි කාලේ මට හතිය තිබුනා..පස්සේ මම දවසට 2km වගේ දුවලා,එක දිගටම ජිම් ගිහින් එක නැත්තටම නැති කරගත්තා...

    දැන් තියෙන්නේ මේ හත්වලාම..මේක ගැන දන්නා එකෙක් ඉන්නවනං උදව්වක් දීපල්ලා
    :dull::dull::dull::dull:
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Oya moda wadey Karaganda epa... Mage cousin kenakuth oka arain dala dain wena wena leda hadila..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වදයක් නම් අයින් කරල දාපං....
    සිම්පල් සර්ජරි!

    දැන් මේක බලල බය වෙනව නෙවෙයි හරිය!!!
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ^ කිබුලා අය්යෙහ්.... උබ දැක්කම දෙය්යෝ දැක්ක වගේ
    :(

    අනේ බන් මට එපා වෙලා අය්යේ ඉන්නේ..මම 2006 වගේ ඔසී ගිහිල්ලත් හිටියා බන් වින්ටර් එකේ

    කිසි අව්ලක් උනේ නැ..හැබය් මේ ඕලෙවල් වලින් වගේ පස්සේ තමය් සෙන් ගෙඩි දෙක දෙක පුන්න ගත්තේ,,..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ^ කිබුලා අය්යෙහ්.... උබ දැක්කම දෙය්යෝ දැක්ක වගේ
    :(

    අනේ බන් මට එපා වෙලා අය්යේ ඉන්නේ..මම 2006 වගේ ඔසී ගිහිල්ලත් හිටියා බන් වින්ටර් එකේ

    කිසි අව්ලක් උනේ නැ..හැබය් මේ ඕලෙවල් වලින් වගේ පස්සේ තමය් සෙන් ගෙඩි දෙක දෙක පුන්න ගත්තේ,,..
    පීඑම් එකට රිප්ලයි එක බලපං.
    උඹ ඕක කරන්නෙ කොහෙද?
    හෝමගම හෝ කොළඹ නම් අභ්‍යන්තර උදව්වක් දෙන්න පුළවන්
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පීඑම් එකට රිප්ලයි එක බලපං.
    උඹ ඕක කරන්නෙ කොහෙද?
    හෝමගම හෝ කොළඹ නම් අභ්‍යන්තර උදව්වක් දෙන්න පුළවන්

    :dull::dull::dull::dull:

    අය්යේ මාතර කරන්න කියල බැලුවේ අසිරි එකේ..

    Oya moda wadey Karaganda epa... Mage cousin kenakuth oka arain dala dain wena wena leda hadila..

    :dull::dull::dull::dull:

    ඒ මොකෝ යකෝ..
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    Ado oya surgery eka echchara loku ekak newei kiyalai mannan ahala thiyenne... :confused: karana surgery ekak hoda thanakin balal karapan :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,408
    113
    ඔපරේෂන් කරනවා කියලා මොකක්ද බන් කරන්නෙ? මොනවද අයින් කරන්නෙ?
    ඕකෙන් අතුරු ආබාධ නැද්ද? මොනව උනත් හොයල බලලා කරපන්.මොකද මොනව හරි උනොත් ආයි ඕක හයි කරන්නයෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔපරේෂන් කරනවා කියලා මොකක්ද බන් කරන්නෙ? මොනවද අයින් කරන්නෙ?
    ඕකෙන් අතුරු ආබාධ නැද්ද? මොනව උනත් හොයල බලලා කරපන්.මොකද මොනව හරි උනොත් ආයි ඕක හයි කරන්නයෑ.

    බලපං කෝ අයින් කොරන එක....
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    දතක් ගැලෙව්වම උඹ කෑම ගන්න තැනින් ම තමා කෑම ගන්න වෙන්නේ!!:dull::dull:

    Ado oya surgery eka echchara loku ekak newei kiyalai mannan ahala thiyenne... :confused: karana surgery ekak hoda thanakin balal karapan :yes:

    ඔපරේෂන් කරනවා කියලා මොකක්ද බන් කරන්නෙ? මොනවද අයින් කරන්නෙ?
    ඕකෙන් අතුරු ආබාධ නැද්ද? මොනව උනත් හොයල බලලා කරපන්.මොකද මොනව හරි උනොත් ආයි ඕක හයි කරන්නයෑ.

    එකනේ බන් මේ ටකහනියක් කිබුලානන්ද අයගෙන් අහගන්න දුවගෙන ආවේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    බලපං කෝ අයින් කොරන එක....

    :dull::dull::dull::dull::dull:

    මේක අය්යේ ඉමුයුන් ස්ය්ස්ටම් එකේ කම්පල්සරි සින් එකක් නේද??
    මේකෙන් ලු නේද මොලේට යන විශ්විජ නවත්තන්නේ??? :baffled::baffled::baffled::baffled:

    මේක යන් කරාම මට දෙක පුන්න වෙයදා