කවුද බං කියන්නේ......
මේක අය්යේ ඉමුයුන් ස්ය්ස්ටම් එකේ කම්පල්සරි සින් එකක් නේද??
මේකෙන් ලු නේද මොලේට යන විශ්විජ නවත්තන්නේ???
මේක යන් කරාම මට දෙක පුන්න වෙයදා
අහල බලපං හරියට ම.....ඒ අඩුවෙන ටික අගේ ඉමියුන් සිස්ටම් එකෙන් කම්පන්සේට් කරනවා......
උඹ ඉමියුනලි ඩවුන් ම ගියොත් නම් අවුල් තමා......එච්අයිවී වගේ හැදිලා.....
ඒ නිසා වෘෂභයන් ට අධෝ පහර දීම නවත්තපං ඕක කරල ඉවර වෙලා..........






