සෙම්-හිසරදය (sinuses)

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    thanks!, මචෝ, ඔය නශ්න කරන හැටිගන පුළුවන් වෙලාවක විස්තර ටිකක් දාන්නකෝ ... මටත් දැනගන්න ඕනේ

    මට මචන් මාසෙකට කියල බෙහෙත් දුන්නෙ දවස් 6 ක් එක දිගට නස්න කරන්න කිව්වා මට ඒක කරන්නෙ මචන් උදේ 6 ට බෙහෙත් පොට්ටනි වලින් තවන්න ඕනි විනාඩි 15 ක් විතර මුලු මූනම .ගොඩක්ම නලල නහය උඩ ඇහිබැම ඒ වගේ .ඊට පස්සෙ තෙල් බින්දු 10 ක් 12ක් නහයට දාන්න ඕනි එක නාස් පුඩුවකට තෙල් බින්දු 10 ක් 12ක් වගේ ඒක කටින් එනකම් හොදට උඩට අදින්න ඕනි .ඒක තමා අමාරුම දනවා ඔලුව .ඊට පස්සේ උගුර හාරලා කෙල ගහන්න ඕනි .එතකොට සෙම ගැලවිලා යනවලු .මට නම් එහෙම ගොඩක් ගියෙ නෑ .ඒක හින්දා මාසයක් කරන්න කිව්වා සතියට දවස් 2 ගානෙ .තෙල් එකකුත් තියනවා ඔලුවට දාන්න .හැබැයි මචන් නස්න කරන දවසට නාන්න එපා කියනවා

    ඔය හෙම්බිරිසාව එහෙම හැදුනාම ලේසියට පිරිටන් එහෙම බීපුවා තමා .ඒවට පුරුදු වෙලා ඉන්නවා නම් ඒවා නවත්තන එක තමා හොදම
     
    මට මචන් මාසෙකට කියල බෙහෙත් දුන්නෙ දවස් 6 ක් එක දිගට නස්න කරන්න කිව්වා මට ඒක කරන්නෙ මචන් උදේ 6 ට බෙහෙත් පොට්ටනි වලින් තවන්න ඕනි විනාඩි 15 ක් විතර මුලු මූනම .ගොඩක්ම නලල නහය උඩ ඇහිබැම ඒ වගේ .
    බෙල්ලත් තවන්න ඕනා මචෝ, මොකද සයිනස් වල තියෙන නාඩි බෙල්ල හරියටත් පැතිරෙනවා.
    ඊට පස්සෙ තෙල් බින්දු 10 ක් 12ක් නහයට දාන්න ඕනි එක නාස් පුඩුවකට තෙල් බින්දු 10 ක් 12ක් වගේ ඒක කටින් එනකම් හොදට උඩට අදින්න ඕනි .ඒක තමා අමාරුම දනවා ඔලුව .ඊට පස්සේ උගුර හාරලා කෙල ගහන්න ඕනි .එතකොට සෙම ගැලවිලා යනවලු .මට නම් එහෙම ගොඩක් ගියෙ නෑ
    බෙල්ලත් එක්කම තවලා කරල බලන්න. ගැලවිලා යයි.
    ඒක හින්දා මාසයක් කරන්න කිව්වා සතියට දවස් 2 ගානෙ .තෙල් එකකුත් තියනවා ඔලුවට දාන්න .හැබැයි මචන් නස්න කරන දවසට නාන්න එපා කියනවා
    ආයුර්වේද වෛද්‍යවරයෙක් නේද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඉදිරියේ රාළ;20304283 said:
    ඇන්ට්‍රල් වොෂ් අවුට් කියල උගුර කණ නාසය වාට්ටු වල කරන්නෙ ඕන තමා. සිහි නැති කරලා කරන්නේ. නමුත් සාර්ථක නෑ.

    සාර්ථක නැහැ කිව්වෙ ?
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    10720092-vasaka.jpg
    paawatta kola hoyanne kohenda ban :O

    මේ තියෙන්නේ පාවට්ටා .. මේවා ගම්බදව මෙන්ම නගරබදවද එතරම් අපහසුවක් නැතිව හොයාගන්න පුළුවන්. සමහරු මෙයට පත්පාඩගම් කියල කියනවා ...:)
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මටත් සෙම තියනවා බන්. එපා වෙනවා. මාත් සිංහල බෙහෙත් වගයක් බොනවා දැන් මස 3ක් විතර....
    රෙප්+++
     
    • Like
    Reactions: name-X

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉදිරියේ රාළ;20304425 said:
    බෙල්ලත් තවන්න ඕනා මචෝ, මොකද සයිනස් වල තියෙන නාඩි බෙල්ල හරියටත් පැතිරෙනවා.[/SIZE] බෙල්ලත් එක්කම තවලා කරල බලන්න. ගැලවිලා යයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් නේද ?


    ඔව් මචන් බෙල්ල එක්කම තමයි තවන්නෙ . යක්කල ආයුර්වේද කතිකාචර්‍ය කෙනෙක්
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    ado mata oka thibba bn
    x ray ekak gatthama kammul walawal wala sema pirila bn
    masayak beheth dunna ita passe hari giya bn
    puduma dukak winde issara
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔව් මචන් බෙල්ල එක්කම තමයි තවන්නෙ . යක්කල ආයුර්වේද කතිකාචර්‍ය කෙනෙක්


    බෙල්ලත් එක්කම කණ දෙපැත්ත, නළල, ඇසයට තවන්න. :)
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තව ප්‍රතිකර්මයක් කියන්නම්. ඔය හිසරදය එන වෙලාවට අතේ මහපට ඇගිල්ල අරන් නහයට උඩින් ඇහිබැම දෙක එකතු වෙන ස්තානය තද කරන්න. ඔහොම තත්පර 3ක් වගේ ඉදල අත ගන්න. ඊට පස්සෙ දිවෙන් තල්ල උඩට තද කරන්න. තල්ල කිව්වෙ කට ඇතුලට වෙන්න තියන මෘදු තල්ල. කට ඇරපු ගමන් දත් ගාව තියන එක නෙවෙයි.ඒක තල්ලු කරන්න බෑ. ඔහොම තත්පර 3ක් වගේ ඉන්න. ආයි අර විදියට ඇගිල්ලෙන් තෙරපන්න. ඔහොම කරන්න ටිකක් වෙලා. හොදට දැනේවි සෙම උගුර දිගේ පහලට එනව. ඔලුව කැක්කුමත් නැතිවෙනව.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    තව ප්‍රතිකර්මයක් කියන්නම්. ඔය හිසරදය එන වෙලාවට අතේ මහපට ඇගිල්ල අරන් නහයට උඩින් ඇහිබැම දෙක එකතු වෙන ස්තානය තද කරන්න. ඔහොම තත්පර 3ක් වගේ ඉදල අත ගන්න. ඊට පස්සෙ දිවෙන් තල්ල උඩට තද කරන්න. තල්ල කිව්වෙ කට ඇතුලට වෙන්න තියන මෘදු තල්ල. කට ඇරපු ගමන් දත් ගාව තියන එක නෙවෙයි.ඒක තල්ලු කරන්න බෑ. ඔහොම තත්පර 3ක් වගේ ඉන්න. ආයි අර විදියට ඇගිල්ලෙන් තෙරපන්න. ඔහොම කරන්න ටිකක් වෙලා. හොදට දැනේවි සෙම උගුර දිගේ පහලට එනව. ඔලුව කැක්කුමත් නැතිවෙනව.

    එල මචෝ!!:lol:

    කවුරුහරි දන්නවද "නිල" ස්ථාන තෙරපීම මගින් සේම එලියට ගන්න හැටි ???:nerd::nerd::nerd: