සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හැංගිලා රෙප් කපන්නේ නැතිව එළිපිට ඇවිත් තම තමන්ගේ අදහස් දක්වන්න බැරි තරමට අදීන වෙන්නේ ඇයි...? :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි ඕවා කොච්චර තේරුම් ගත්තත් වැඩක් නෑ .......ලංකාවේ මිනිස්සු එකාවගේ පාරට බැහැලා විරුද්ද වෙන්නේ නැතුව...මිනිස්සුන්ට රට ගැන, අනිත් මිනිහා ගැන හිතන්න වෙලාවක් නෑ. තුන්වේල කන්ඩ මාර දිවිල්ලක් දුවන්නේ....අනිත් දේවල් ගැන හිතුවොත් තමන්ගේ පවුල බඩගින්නේ... ඒ නිසාම පාලකයෝ මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ. එහෙම උනදාට උන්ට කෙළවෙන්න පටන්ගන්නවා කියලා උන් දන්නවා....

    මිනිස්සුන්ගේ ගොබ්බකම තමා ඉතින්...
    සියල්ල ඉබේ පහල වේ යැයි සිතීම..
    අපි කොහොමත් රිස්ක් නොගෙන මහමෙර බලාපොරොත්තුවෙන අයනේ..

    වෙනස් කරනවා කියලා වචනේ භාවිතා කලාට වෙන්නේ එකම බෙරේට හම් මාරු කරන එක විතරයි.. සද්දේ අඩු වැඩි උනාට බෙර සද්දේ විතරයි හැමදාම.

    බක් බක් ගාන සද්දේ ආවම මිනිස්සුන්ට තේරිලා බුම් බුම් සද්දේ තමා හොඳ කියලා...

    මිනිස්සුන්ගේ ගොබ්බකම තමා ඉතින් ඊළඟ නායකයාටත් පරණ පාරෙම යන්න ලැයිසොන් දෙන්න දත කන එක. කලින් උනු වැරදි ආයේ කරන්න ඕනෙකම තියෙන වටේ ඉන්න හැත්ත බුරුත්ත ඕනෙද තවත්? ඔය වටේ ඉන්න භෛරවයෝ අවුරුද්දකින් හයිජැක් කරනවා නායකත්වය... ඊටපස්සෙ ආයෙත් පරණ තැටියම. මිනිස්සු නිවැරදි නායකයාට හින්ට් එකක්වත් දෙන්න ඕනා අපි තමුන්නාන්සේට සපෝට් මිනීඑමරුවෝ, දූශකයෝ, හොරු එක්ක නිදි යහනේ සැතපෙන්නේ නැත්නම් කියලා. ගොබ්බ හෙන්චයියො හයිජැක් කරපු මානසිකත්වෙන් යන පැත්තට හෝයියා අයවලුන් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයද? කුමන හෝ කැමැත්තක් බැලට් පේපරෙ ලියලා පෙට්ටිය පිරෙව්වට පස්සේ එක සෙටාර් එකක් කකුලෙන් අදිනවා අනිත් සෙටාර් එක වීණා වයනවා...:lol:

    කාලයක් ගියාම "අයි ඩෝන්ට් නීඩ් ෆක්. ගවන්ට්මන් ෆක් මී එව් රි ඩේ" කියලා කියනවා විතරයි. ඇයි ඉතින් බලේ ලැබුණම මිනිස්සු නිද්‍රාශීලි වෙනවා කියලා දන්නවා.. නැගිට්ටත් මේ වගේ ස්ලොගන් එකක් එෆ්බී එකේ ශෙයාර් කරන එක හරි මේකේ ත්‍රෙඩ් එකක් දාන එක හරි විතරයි වෙන්නේ. පාත්ෆයින්ඩර් ත්‍රෙඩ් එකක් දැම්මා මම පෝස්ට් එකක් දැම්මා. යුතුකම ඉටු උනා රට වෙනුවෙන් කළයුතු.:dull:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මිනිස්සුන්ගේ ගොබ්බකම තමා ඉතින්...
    සියල්ල ඉබේ පහල වේ යැයි සිතීම..
    ...... පාත්ෆයින්ඩර් ත්‍රෙඩ් එකක් දැම්මා මම පෝස්ට් එකක් දැම්මා. යුතුකම ඉටු උනා රට වෙනුවෙන් කළයුතු.:dull:

    අපේ මිනිස්සු පාලකයින් පත්කරගන්නේ සිල්ලර කාරණා කීපයක් ඉස්ඨ කරගන්නයි...
    ඒක අපේ දේශපාලන අම්බරුවන් හොඳටම දන්නවා... ඒකනේ චන්දයක් කිට්ටුවෙන කොට බඩු මිල අඩු කරල, ලැට් පොච්චි ටකරං ටිකක් බෙදල, ජාති මාමක ලේබලයක් ගහගෙන, පාරේ පයින් ඇවිදල, සිල් රෙදි බෙදල, පොලේ ගිහිල්ල මිනිස්සුව රවට්ටන්නේ.... ඊට එහා ගිහා දීර්ඝකාලීන ප‍්‍රතිලාභ බලාගෙන චන්දයක් පාවිච්චි කරන්න තරම් අපි ප‍්‍රබුද්ධ නෑ..
    ඌ වෙනුවට මූ, මූ වෙනුවට ඌ.... මූ වෙනුවට ඌ.... කිය කියා කඬේ යනවා....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ මිනිස්සු පාලකයින් පත්කරගන්නේ සිල්ලර කාරණා කීපයක් ඉස්ඨ කරගන්නයි...
    ඒක අපේ දේශපාලන අම්බරුවන් හොඳටම දන්නවා... ඒකනේ චන්දයක් කිට්ටුවෙන කොට බඩු මිල අඩු කරල, ලැට් පොච්චි ටකරං ටිකක් බෙදල, ජාති මාමක ලේබලයක් ගහගෙන, පාරේ පයින් ඇවිදල, සිල් රෙදි බෙදල, පොලේ ගිහිල්ල මිනිස්සුව රවට්ටන්නේ.... ඊට එහා ගිහා දීර්ඝකාලීන ප‍්‍රතිලාභ බලාගෙන චන්දයක් පාවිච්චි කරන්න තරම් අපි ප‍්‍රබුද්ධ නෑ..
    ඌ වෙනුවට මූ, මූ වෙනුවට ඌ.... මූ වෙනුවට ඌ.... කිය කියා කඬේ යනවා....

    Kanagatuwata kaaranaawa :(
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    21686012_875616122593027_3276630097651148193_n.jpg

    :growl::growl:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :cool:මචං අපේ transport managerට පෙන්නුවා උ මුණ 2ක කරගෙන ගියා :lol::lol::lol: උ රෙනකොට යන්නෙත් unp ගූ rep දුන්නා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මිනිස්සුන්ගේ ගොබ්බකම තමා ඉතින්...
    සියල්ල ඉබේ පහල වේ යැයි සිතීම..
    අපි කොහොමත් රිස්ක් නොගෙන මහමෙර බලාපොරොත්තුවෙන අයනේ..

    වෙනස් කරනවා කියලා වචනේ භාවිතා කලාට වෙන්නේ එකම බෙරේට හම් මාරු කරන එක විතරයි.. සද්දේ අඩු වැඩි උනාට බෙර සද්දේ විතරයි හැමදාම.

    බක් බක් ගාන සද්දේ ආවම මිනිස්සුන්ට තේරිලා බුම් බුම් සද්දේ තමා හොඳ කියලා...

    මිනිස්සුන්ගේ ගොබ්බකම තමා ඉතින් ඊළඟ නායකයාටත් පරණ පාරෙම යන්න ලැයිසොන් දෙන්න දත කන එක. කලින් උනු වැරදි ආයේ කරන්න ඕනෙකම තියෙන වටේ ඉන්න හැත්ත බුරුත්ත ඕනෙද තවත්? ඔය වටේ ඉන්න භෛරවයෝ අවුරුද්දකින් හයිජැක් කරනවා නායකත්වය... ඊටපස්සෙ ආයෙත් පරණ තැටියම. මිනිස්සු නිවැරදි නායකයාට හින්ට් එකක්වත් දෙන්න ඕනා අපි තමුන්නාන්සේට සපෝට් මිනීඑමරුවෝ, දූශකයෝ, හොරු එක්ක නිදි යහනේ සැතපෙන්නේ නැත්නම් කියලා. ගොබ්බ හෙන්චයියො හයිජැක් කරපු මානසිකත්වෙන් යන පැත්තට හෝයියා අයවලුන් එක්ක මොන ප්‍රජාතන්ත්‍රවාදයද? කුමන හෝ කැමැත්තක් බැලට් පේපරෙ ලියලා පෙට්ටිය පිරෙව්වට පස්සේ එක සෙටාර් එකක් කකුලෙන් අදිනවා අනිත් සෙටාර් එක වීණා වයනවා...:lol:

    කාලයක් ගියාම "අයි ඩෝන්ට් නීඩ් ෆක්. ගවන්ට්මන් ෆක් මී එව් රි ඩේ" කියලා කියනවා විතරයි. ඇයි ඉතින් බලේ ලැබුණම මිනිස්සු නිද්‍රාශීලි වෙනවා කියලා දන්නවා.. නැගිට්ටත් මේ වගේ ස්ලොගන් එකක් එෆ්බී එකේ ශෙයාර් කරන එක හරි මේකේ ත්‍රෙඩ් එකක් දාන එක හරි විතරයි වෙන්නේ. පාත්ෆයින්ඩර් ත්‍රෙඩ් එකක් දැම්මා මම පෝස්ට් එකක් දැම්මා. යුතුකම ඉටු උනා රට වෙනුවෙන් කළයුතු.:dull:

    me post walinuth yamak wenawa ban
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෙමින් ගැසීමෙන් සූරාන්තය පමා වේ...

    අපි වෙනසට හරි කැමතිය... පංච කල්‍යාණයක් බැඳ ගත්තත් වෙනසකට කියා හොරිකඩ ගෑණියෙක් එක්ක හරි නිදි වදින්න ට‍්‍රයි කරන්නේ වෙනසට ඇති ලොල්කම නිසාය... සිරි ලක දේ සිරි සැප දේ කිව්වට පිටරට බඩු හොයන්නේ ද ඒ නිසාමය... ඉතිං මේ වෙනස ටක්කෙටම හඳුනාගත්ත පොරකි පොනිල් බුවා... පොනිල් යනු භාවිතයට නොගෙනම එක්ස්පයර්ඞ් වූ බඩුවක් නිසා පසුගිය ජනාධිපතිවරණයට වෙනස් ම බුවෙක් ගෙනා ආ යුතු විය.... හැබැයි ඒ වෙනස් බුවා තෝරා ගැනීමේ දී පොනිල්ට කරුණු කීපයක් ගැන සිතන්නට සිද්ද විය.

    අංක - 1 : ඒ බුවා කොළ පක්ෂයේ එකෙක් නොවිය යුතුය. මන්ද පසුකාලීනව ඒ බුවා පොනිල්ට කෙලවන නිසාය. නැත්තං වෙනසකට කියා කෙසෙල්වත්තේ බුවාව ගෙන ඒමේ හැකියාව තිබුණා පමණක් නොව ඔහුට පැවති වාතාවරණය තුල ජය ගැනීමට ද හැකියාවක් තිබිණි.

    අංක - 2 : ඒ බුවා ටික කාලයකින් ම ජනතාවගේ අප‍්‍රසාදයට ලක්වන බෙලහීන චරිතයක් විය යුතුය.

    අංක - 3 : තමන්ගේ පදේට නටන බුවෙක් විය යුතුය.

    සොයන්නාට සම්භ වේ කිව්වා සේ පොනිල්ට ඊට සරිලන බුවා සම්භ විය. ඒ කොළොම් තොටෙන් නොව රජරට පැත්තෙනි... එකම පොසිසන් එකකට කාලයක් පුරුදු වී සිටි අපිට ඒ වෙන කොට අලූත් පොසිසන් එකක තදබල අවශ්‍යතාවයක් තිබිණි... ඒ නිසාවෙන් ම පොනිල් ඇතුඵ නඩය පෙන්වලා දුන් ”වෙනස්ම - අලූත්ම” පොසිසන් එකට තෙල් නැතිවම අධෝමුඛය පෑවේය.... ඒ වන විටත් හර්ෂස් සෑදි වණ වී සිටි අධෝමුඛයට වෙනස් පොසිසන් එක ටික දවසකින්ම වදයක් විය... අවසන අධෝමුඛය වණයක් විය.... දැන් අපි ඒ වෙනසට වෛර කරන්නෙමු....

    එහෙව් අස්සේ අපේ වෙනස්ම බුවා ලෝක සමුලූව අමතන්න ඇමරිකා ගියේය.... එහිදී ඔහු ස්ව භාෂාවෙන්ම ලෝකය ඇමතුවේය... කොයික වෙතත් අනන්‍යතාවය රැුකගෙන ජාතික ඇඳුමෙන් සැරසී ස්ව භාෂාවෙන්ම ඇමතීම ගැන අප සතුටු විය යුතුය... මන්ද යත් බුවාට කට පාඩමින් වුවද හරි හැටි ඉංගී‍්‍රසි උච්චාරණය බැරි නිසාය.... හැබැයි කියපු දේවල් නම් සිතාගන්නටවත් බැරිය....

    බුවාගේ කතාව අනුව ලෝකයේ මේ වන විට නීතියේ ආධිපත්‍යය ඇති, වේගවත් සංවර්ධනයක් තිබෙන, සංහිඳියාව ඇති, බලය අතහැරපු ආදර්ශමත් නායකයෙක් සිටින රටක් තිබෙනවාය.... ඒ රටේ ජනතාව ඒ වෙනසට ලොබ බැඳී තව තවත් ඒ වෙනසට තුරුලූ වෙනවාය.... හයියෙන් නොගසා සෙමින් ගසන බැවින් රටේ ජනී ජනයා වශිකෘත වී හමාරය.... රටේ සංහිඳියාව පැටව් ගසාය.... ඇතැම් පල්ලිවල හවසට බෝධි පූජා තියන්නේය.... වේගවත් සංවර්ධනය වන්නේ ෆුකාරා වේගයෙනි.... ලෝකයෙන්ම උතුම් රට බුවා පාලනය කරන රටය....

    හැබැයි බුවා පාලනය කරන අප දන්න රටේ නම් නීතියේ ආධිපත්‍යයක් නැත... එළිපිට බිලියන ගණන් සොරා කෑ එව්වෝ අදත් නිදැල්ලේ සිටිති... ඒ මදිවාට අලූතෙන් නඩයක් ඒ හොර කල්ලියට ඇතුල් වෙලාය.... වේගවත් සංවර්ධනයක් තියා එදා වේල කන්නවත් නැතිව මිනිස්සු වේලනවාය.... සංහිඳියාව කියන්නේ සිංහලයින්ට අයිති නැති ඒත් අනෙක් එවුන්ට හිතු හිතූ දේ කරන්න පුලූවන් අමුතුම වචනයක් වී අවසානය.... බලය අතහැරියා කිව්වට අත හැරපු බලයක්වත් තියෙන බලය නිසියාකාරව කළමනාකරණය කරගන්නටත් බුවාට බැරිය... අවසන සිදුව ඇත්තේ පොනිල් ඇතුඵව එන්ජී ඕ නඩයක ඕනෑ එපාකම් ඉටුකරන පඹයෙක් ගාණට බුවා ඇද වැටීමය.... බුවාට අනුව වේගයෙන් ගැසීම කචල් වැඩකි.... සෙමින් ගසමින් සූරාන්තය පමා කරමින් කල් මැරිය යුතුය.... ඔහු සෙමින් ගසමින් කල් මරන තෙක් ජනී ජනයා අල්ලාගෙන සිටිය යුතුය...

    මෙහෙම බලපුවාම බුවා අප දන්න රටේ ආණ්ඩුකරවන බවක් නොපෙනේ.... අපිට හොරෙන් වෙන කොහේ හරි රටකත් ආණ්ඩු කරන බවක් හැගේ..... මොකද සරල, අල්පේච්ඡ, නීතිගරුක, සත්‍යවාදි, එඩිතර බුවෙක් ලෝකය ඉදිරියේ හිටගෙන බොරු නොකියන නිසාය....

    pathfinder_PNG_Face.png

    අපේ සහ රටේ කරුමෙට ඇත්ත කතාවක් :(:dull::sorry:

    රේප් +13
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Mchan uba kiyanne hadanne mokakda meken. 2015 Mahinda dinna nm rata mita wada hodata yai kiyalada ??:nerd:

    මම කවදාවත් මහින්ද හොඳයි කියන්නේ නෑ.... මහින්දම කියනවානේ අපිට වැරදුනා හාමුදුරුවනේ කියලා.... හැබැයි මහින්ද වෙනුවට ගෙනාපු විකල්පේ කචල්... හරියට කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත වගේ.... මහින්දගේ ආණ්ඩුවේ හිටපු වාචාලයෝ ටිකෙන් තුනෙන් දෙකක්ම ආයෙත් මෛතී‍්‍ර වටේනේ.... බැසිල් වෙනුවට රවී..... බඩු මිල, බදු වගේ දේවලුත් ඒ විදියමයි... මම හැමදාම සිංහලයට තියෙන එකම රට ලංකාව කියල හිතන නිසාත්, ඒ හින්දම සිංහලය වෙනුවෙන් පෙනී සිටින නිසාමත් මෛතී‍්‍රට සාපේක්ෂව මහින්ද හොඳයි... ඒකෙන් අදහස් වෙන්නේ නෑ මහින්ද හොඳම බඩුව කියන එක.... හැබැයි මේ බුවත් එක්ක බලපුවම ඒ බුව සනීපයි... අඩුම ඒ මනුෂ්‍යයා තෙල්වත් පාවිච්චි කළා....
     
    Last edited: