සෙමි ලක්සරි බස් ජාතකය 2023ත් පෙන්නුවා නේද??........

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,104
    113
    සෙමි ලක්සරි බස් ජාතකය 2023ත් පෙන්නුවා නේද??
    මේ පාරවත් සාර්තක උනාද සිංහලු??
    පාරෙ තාම නිල් පාට ස්ටිකර් බස් යන නිසා ඇහන්න හිතුනෙ???


    3d452827-busprotest.jpg



    2018 ජාතකය එකල නිවුස් වල වාර්තා වුන හැටි.. 23 Aug, 2018
    No more semi-luxury buses from 2019

    2019 ජාතකය එකල නිවුස් වල වාර්තා වුන හැටි.. 24 Dec, 2019
    Semi luxury bus service to be terminated?

    2020 ජාතකය එකල නිවුස් වල වාර්තා වුන හැටි.. 02 Jan, 2020
    Minister gives a week to finalize the semi luxury bus service

    2020 ජාතකය නිවුස් වල වාර්තා වුන හැටි.. 23 May, 2023
    NO MORE Semi-Luxury buses from 30th June
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සෙමි ලක්සරි බස් ජාතකය 2023ත් පෙන්නුවා නේද??
    මේ පාරවත් සාර්තක උනාද සිංහලු??
    පාරෙ තාම නිල් පාට ස්ටිකර් බස් යන නිසා ඇහන්න හිතුනෙ???


    3d452827-busprotest.jpg



    2018 ජාතකය එකල නිවුස් වල වාර්තා වුන හැටි.. 23 Aug, 2018
    No more semi-luxury buses from 2019

    2019 ජාතකය එකල නිවුස් වල වාර්තා වුන හැටි.. 24 Dec, 2019
    Semi luxury bus service to be terminated?

    2020 ජාතකය එකල නිවුස් වල වාර්තා වුන හැටි.. 02 Jan, 2020
    Minister gives a week to finalize the semi luxury bus service

    2020 ජාතකය නිවුස් වල වාර්තා වුන හැටි.. 23 May, 2023
    NO MORE Semi-Luxury buses from 30th June
    Bus අයිති නීති හදන, නීති ක්‍රියාත්මක කරන අයටම නිසා ඕක වෙනස් වෙයි කියන්න බැහැ.
     
    • Like
    Reactions: Max_r and Asmodeus

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    oya Bus samhara ewwa Politikkange.

    anith tika unge Henchmen lage.

    ithin nawathwanne kohomada?

    Political power nathuwa bus duwanna ba.
    මේක තමයි හරිම කතාව...
    පහුගිය කාලෙ නිමල් ලාන්ස බස් ඇමති හිටපු දවස් වල,

    මීගමුවෙ ඉඳන් a/c ප්‍රයිවට් බස් දාල තිබුණ වටේටම...
    මීගමුව-පානදුර, මීගමුව-මහරගම
    වගේ බස් ගොඩක් තිබුණ...
    මීගමුවෙ ඉඳන් කඩවතට නෝමල් පාරෙ ජා ඇල හරහා ඇවිත් එතන ඉඳන් හයිවේ එකේ, පානදුර, මහරගම, පැත්තට යනව...
    ඒ කාලෙ, කඩවත-කෙලවරපිටිය හයිවේ කෑල්ල හදල තිබුණෙ නෑ...

    එක බස් එකකටවත්, බස් එකේ ඉස්සරහ රූට් එක ගහන බෝඩ් එක...
    ඒ කියන්නෙ, a/c බස් වල කොළ, සෙමිවල නිල්, නෝමල් බස් වල කහ පාටවල් වලින් ගහන බෝඩ් එක නෑ...
    නිකං A4 කොළේක යන තැන ප්‍රින්ට් කරගෙන සෙනග අදිනව...
    ඒ කියන්නෙ, පර්මිට්වත් තිබුණෙ නෑ මම හිතන විදිහට...

    පස්සෙ ආණ්ඩුව පෙරලිච්ච ගමං අර බස් වලට වෙච්ච දෙයක් නැතිවුනා...
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සෙමි නෙමෙයි ඔක්කොම දැන් අවුල්. ඔක්කොම අයින් කරන්න ඕනේ. කිසිම විදිහක නඩත්තුවක් නැහැ. CTB නම් ගන්න දෙයක් නැහැ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලොරි බොඩියට ටකරම් තහඩු ගහලා පල් ගඳ දූවිලි පිරුන කර්ටන් දාගෙන කන පුපුරන තරමට පිම්පියොන්ගේ / පිරිමි බාගවල බස් සින්දු අඳෝනා දාගෙන වැඩි ගානක් අරගෙන තැම්බි තැම්බි පාර පුරා පිස්සු බල්ලෝ වගේ යන එක සෙමි ලක්සරි තුක් නොදකින් :sick::sick::sick:
     
    • Sad
    Reactions: Nidarshana_k