මින් පසු සෙමි ලක්ෂරි බස් අහෝසියි- එලනේ මචන#

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    පිස්සුද ඕයි උඹට... සෙමි වල ගමන ඔහොමයි... අනිත් බස් නෝමල් ස්පීඩ් එකේ ප්‍රධාන හෝල්ට් වල විතරක් නවත්තගෙන දුර ටිකට් විතරක් කඩගෙන යනවා, නමුත් සෙමි කරන්නේ 12,15 කැලිත් දාගෙන හෝල්ට්1ක් ගානෙ නවත්තගෙන පැය ගාණක් කොටනවා.. අන්තිම ටිකෙ කෙලගෙන යනවා බොරුවට... 3% තොපිල වගේ මුහුදු හුකන්නොන්ට අගක් මුල තේරෙන් නෑ මේවගේ... ඔහේ දොඩෝනව ලපය වගේ.. ඉස්සෙල්ල කියපන්කො සෙමියක ගිහින් තියේද කියලා :lol::lol:

    Anika ape peththe samahara normal bus wala TV , Phone Charger , Janel walata thira redi okkoma thiyenawa. semi kiyala suuragena kanne nehe.
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    NTC Chairman M.A.P. Hemachandra told Daily Mirror this decision was taken following a meeting held in January at the Transport Ministry after a number of passengers expressed concerns over the lack of service equal to the higher bus fares.

    “The semi-luxury buses now in operation will be given till December 31 to convert them into luxury buses or to offer normal services,” he said.

    මේක පරන නිව්ස් එකක්නෙ.

    ගිය අවුරුද්දෙ දෙසැම්බර් 31 නවත්තනව කියල කිව්වෙ.ඒත් කරන්න බැරි උනා.

    .ඔය සෙමි ලක්සරි කියන එක නවත්තනව කියල නෙවේ මේ පාරත් කිව්වෙ.දවල් කාලෙ යන ඒව නවත්තනව කියල.

    සෙමි ලක්සරි කියන සේවාව ආරම්භ කරල තියෙන්නෙ ඇත්තටම මගීන්ගෙන් මුදල් ගසා කන්න නෙවෙයි.බස් සේවාව අඛන්ඩව පවත්වගෙන යන්න.යාපනය වවුනියාව බදුල්ල කතරගම වගේ මාර්ග වල මගී ඉල්ලුම තියෙන්නෙ යම් කිසි දුරකට විතරයි.අනික පැය 24 ම ධාවනය කරනකොට රාත්‍රී කාලයේ මගී ප්‍රමාණය අඩුයි.ඒකයි මේ වගේ දුර වැඩි මාර්ග වලට ගාස්තුව එක හමාරක් අය කරන්න දීල තියෙන්නෙ.

    මේ වගේ නවත්තන කතා හැම පාරම එන ඇමති කියනව.ඒත් කරන්න අමාරුයි.මොකද ඔය සෙමි ලක්සරිද අරවද මේවද හැම බස් එකම අයිති දේශපාලන හිතවතුන්ට.ඒකයි ඌව කරන්න බැරි.

    තව දෙයක්..
    සෙමි ලක්සරි කියන බස් වල මගීන් හිටගෙන අරන් යන්න බැරි බව දැන දැනත් හිටගෙන යන්න නගින අයත් වැරදියි.මොකද ඕනම කෙනෙක් ඉක්මනට යන්න ඕන නිසා මේ වගේ බස් වල නගිනව කෙටි දුරට.ඊට පස්සෙ ගාන වැඩියෙන් ගත්තම සල්ලි වැඩිපුර ගත්ත කියනව.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කුහක නොවී
    අගය කරන්න...

    වැරැද්දෙන් බාගයක් හදලා ඒක අගය කරන්න කියලා වැඩක් නෑ බන්.. පොදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.. ප්‍රයොරිට් බස් ලේන් එක උබට අගය කරන්න පුලුවන්ද චම්පික හදපු?

    බස් කාරයට විතරක් වැරැද්ද දාන එක වැරදියි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැරැද්දෙන් බාගයක් හදලා ඒක අගය කරන්න කියලා වැඩක් නෑ බන්.. පොදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕන.. ප්‍රයොරිට් බස් ලේන් එක උබට අගය කරන්න පුලුවන්ද චම්පික හදපු?

    බස් කාරයට විතරක් වැරැද්ද දාන එක වැරදියි..

    :rofl:
    උඹ jvp නේද ?
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    987
    137
    63
    ඔය හයි වේ එකේ යන බස් වලත් කිසිම ප්‍රමිතියක් නැ ඒවත් හොයලා බලන්න ඕන, ගන්න ගාණත් අසාධරනයි
     
    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    Giya awurudde May 31st news ekak. Wena ekak nane.

    සෙමි ලක්ෂරි බස් අහෝසියි- එලනේ
    1527761470_4341608_hirunews_semi-luxury-bus.jpg

    සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් අය කරන අර්ධ සුඛෝපභෝගි බස් සේවා අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල බලශක්ති අමත්‍ය මහින්ද අමීරවීර මහතා පහසුයි. මඟින්ට කිසිදු පහසුකමක් නොදෙමින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගි බස් සේවාව සම්බන්ධයෙන්
    අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් බස් මඟින් දහදාහක් සම්බන්ධ කරගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සිදුකළ සමීක්ෂණයකදී මගීන්ගෙන් සියයට සියයක්ම

    ප්‍රකාශ කර ඇත්තේ මෙම බස් සේවය අහෝසි කළ යුතු බවයැයි ඇමැතිවරයා සඳහන් කර ඇත.

    සාමාන්‍ය ගාස්තුව මේන් 1 1/2ක බස් ගස්තුවක් අය කරන මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නීතියක් ඇතත් බොහෝ බස් රථවල වැඩිපුර මඟීන් ගෙන යන බව ද බස් රථයේ කවුළුවල රෙදි තිර එල්ලා තිබීම හැර වෙනත් කිසිදු පහසුකමක් මඟීන් ලබා නොදෙන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න මහතාගෙන් කළ විමසීමකදී ඕහු පැවැසුවේ වසර ගණනාවක සිට මගීන් ගසාකන මෙම අධි සුඛෝපභෝගී බස් සේවය අහෝසී කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීම අගය කරන බවය.

    සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1 1/2ක ගස්තුවක් අය කළ ද මගීන් කිසිදු පහසුකමක් ලබා නොදෙන මෙම අර්ධ සුඛෝපභෝගී බස් සේවය අහෝසි කරන ලෙස තම සංගමය පසුගිය රජයෙන් ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවම ද පැවැසු ඔහු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතාගේ රජයෙන් එම අධි සුඛෝපභෝගි බස සේවය අහෝසි කිරිමට පියවර ගැනීම ඉතා වැදගත් බව ද කීය.

    -මහින්ද නිශ්ශංක-

    http://www.dailymirror.lk/article/Semi-luxury-buses-to-be-removed-by-year-end-NTC-150672.html

    http://www.hirunews.lk/192005/semi-luxury-bus-service-abolished

    Sun the ruw

    Member
    Mar 8, 2022
    5
    3
    3
    මේක පරන නිව්ස් එකක්නෙ.

    ගිය අවුරුද්දෙ දෙසැම්බර් 31 නවත්තනව කියල කිව්වෙ.ඒත් කරන්න බැරි උනා.

    .ඔය සෙමි ලක්සරි කියන එක නවත්තනව කියල නෙවේ මේ පාරත් කිව්වෙ.දවල් කාලෙ යන ඒව නවත්තනව කියල.

    සෙමි ලක්සරි කියන සේවාව ආරම්භ කරල තියෙන්නෙ ඇත්තටම මගීන්ගෙන් මුදල් ගසා කන්න නෙවෙයි.බස් සේවාව අඛන්ඩව පවත්වගෙන යන්න.යාපනය වවුනියාව බදුල්ල කතරගම වගේ මාර්ග වල මගී ඉල්ලුම තියෙන්නෙ යම් කිසි දුරකට විතරයි.අනික පැය 24 ම ධාවනය කරනකොට රාත්‍රී කාලයේ මගී ප්‍රමාණය අඩුයි.ඒකයි මේ වගේ දුර වැඩි මාර්ග වලට ගාස්තුව එක හමාරක් අය කරන්න දීල තියෙන්නෙ.

    මේ වගේ නවත්තන කතා හැම පාරම එන ඇමති කියනව.ඒත් කරන්න අමාරුයි.මොකද ඔය සෙමි ලක්සරිද අරවද මේවද හැම බස් එකම අයිති දේශපාලන හිතවතුන්ට.ඒකයි ඌව කරන්න බැරි.

    තව දෙයක්..
    සෙමි ලක්සරි කියන බස් වල මගීන් හිටගෙන අරන් යන්න බැරි බව දැන දැනත් හිටගෙන යන්න නගින අයත් වැරදියි.මොකද ඕනම කෙනෙක් ඉක්මනට යන්න ඕන නිසා මේ වගේ බස් වල නගිනව කෙටි දුරට.ඊට පස්සෙ ගාන වැඩියෙන් ගත්තම සල්ලි වැඩිපුර ගත්ත කියනව.
    ඔන්න ආයෙමත් කතාව එලියට ඇවිත්
     
    • Like
    Reactions: D-ICE

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මහින්ද කියන නම තියන වේසාවුන්ව තඹ සතපහකට විස්වාස කරන්න හොඳ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    තුනේ සීට් එකෙ ආතල් අරන් ඉවරයි එනම් ඉස්සර කොච්චර කුක්කු ඇල්ලුවද ඔය තුනේ සීට් එකේ දමිත් අසංක නන්ස්ටොප් එක යනවා බස් එකත් දුනු කැඩෙන ගානට කොනස් ගන්නව එතකොට හොදට තදවෙනවත් එක්ක . මැද හීනී පොලිම නිසා ලස්සන පුකවල් මූනේ අතුල්ලන් යන්නේ පඩ අරින එක තමා ඉවසන්න අමාරුම . තුනේ බස් එක හිටගෙන අමාරුවෙන් යනකොට කොන්දා මැදින් යන ගමන් ගහන ජැක් කන්දරාව කෙල්ලන්‍ට හම්මේ ඉතින් . දුර ගමන් ඒවගේ ඩයිවර් විට රෝල් කරන ගමන් එලවන හැටි මහ රෑ කොන්දා ඉස්සර එන්ජින් ෆ්‍රේම් එකේ ඉදගෙන ඩයිවර් එක්ක ටෝක් එකක් දාන ගමන් උකුලේ තියන් ජොයින් එකක් ඔතලා ගහන හැටි මේ සියල්ල ඉවරයි නේත්
     
    • Haha
    Reactions: Asmodeus