Questions සෙම තියන කොරෝනා රෝගියෙක්ට කන්න හොඳ දේවල්

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    උන නෑ, සෙමයි උගුර රිදෙන එකයි තියෙන්නෙ

    කන්න පුලුවන් දේවල්, කරන්න පුලුවන් දේවල් තියනවනම් කියපන්කො


    Stay safe
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    Ikmnta hoda weyan. Kana hama welema bath wage nam unuwenma kapan heel bath kanna epa unu waturama beepan oka adu wenakan thawa hodata steam karapn hodata atulatama adila yanna steam karapn. Sema gilinna epa kammalikamata hama welema sema kadila awama kela gahapn. Ehema karala balapn