මටත් සෙම තියෙනවා බන්. වෙලාවකට කතාකරගන්නත් බෑ.
මචංලා මට සෑහෙන්න සෙම
ඒ මදිවට කාලෙක ඉඳන් පීනස
සෙම ඇවිස්සුනාම කිඹුහුන් යනවා ඉවරයක් නෑ
මේකට මොකද කරන්නෙ

![]()
Rhinocort Aqua Nasal Spray
Use this with your doctor's recommendation!
This is an excellent new medicine for runny nose
![]()
Rhinocort Aqua Nasal Spray
Use this with your doctor's recommendation!
This is an excellent new medicine for runny nose

ඕක ගහල ඒ වෙලාවට හොඳ වෙනවා අයෙත් හෙම්බිරිස්සාවක් අවම ඔලුව නිකන් හෙන බර වෙනවා සේම block වෙන හින්ද. මමනං දැන් හෙම්බිරිස්සාවක් හැදුනම Vtamin C වත් බොන්නේ නැහැ. පලයන් Gym එකකට ගිහින් සෙල්ලන් කරපන්. නැත්තන් උදේට දුවපන්. හොඳට fit එකේ හිටියම හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. මම ගිය ඔක්තෝබර් වලට කලින් එක දිගට සෙල්ලන් කල gym ගිහින්. හෙම්බිරිස්සාව හැදුනේ නැහැ ලෙසියකට. හැබැයි exam එකට gym යන එක නවත්තපු ගමන් අයෙත් හදුනා හෙනටම. හොඳම වැඩේ ඇගේ ප්රතිශක්තිකරණය වැඩි කරගන්න එක සෙල්ලන් කරලා! 

galigamuwata gihin malwane naadi wedamahattaya langata palayan machan..
PM me for more info..
kollane pora umbe naadi allala lede kiyanne umba lede kiyanna tiya katha karannawat one na.
maha durak na keegallata meha inne.. one kenek dannawa ahuwama.
one ledak honda karanawalu mama iddi awa kan ahenne nathi lamayek kan ahenna hadala.
snaayo rooga walatai prasidda.
mamat giye sema case ekakata
මේවා ගහන්න එපා මචන්ඕක ගහල ඒ වෙලාවට හොඳ වෙනවා අයෙත් හෙම්බිරිස්සාවක් අවම ඔලුව නිකන් හෙන බර වෙනවා සේම block වෙන හින්ද. මමනං දැන් හෙම්බිරිස්සාවක් හැදුනම Vtamin C වත් බොන්නේ නැහැ. පලයන් Gym එකකට ගිහින් සෙල්ලන් කරපන්. නැත්තන් උදේට දුවපන්. හොඳට fit එකේ හිටියම හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. මම ගිය ඔක්තෝබර් වලට කලින් එක දිගට සෙල්ලන් කල gym ගිහින්. හෙම්බිරිස්සාව හැදුනේ නැහැ ලෙසියකට. හැබැයි exam එකට gym යන එක නවත්තපු ගමන් අයෙත් හදුනා හෙනටම. හොඳම වැඩේ ඇගේ ප්රතිශක්තිකරණය වැඩි කරගන්න එක සෙල්ලන් කරලා!
කිඹුල් මස් කාපන් ...ලොවෙත් පීනස සෙම නෑ..අත්දුටුවයි ප්රත්තියක්ෂයි...