සෙම පීනස මොකද කරන්නෙ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සෙම පීනස මොකද කරන්නෙ

    මචංලා මට සෑහෙන්න සෙම

    ඒ මදිවට කාලෙක ඉඳන් පීනස

    සෙම ඇවිස්සුනාම කිඹුහුන් යනවා ඉවරයක් නෑ

    මේකට මොකද කරන්නෙ

    උඹල දන්න හොඳ සිංහල වෙද මහත්තයෙක් නැද්ද බෙහෙත් ටිකක් ගන්න
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මටත් සෙම තියෙනවා බන්. වෙලාවකට කතාකරගන්නත් බෑ. :(

    eka thamai ban

    mokak hari permanent solution ekak hoya ganna oene

    මම උදේට එන ගමන් කොල කැඳ වීදුරු 2ක් බොනවා ඒක නිසා වැඩි වෙනවද දන්නෙ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිංහල වෙදකන් තියෙනවලු බන් සෙම අයින් කරන්න. නරක් වෙච්ච සෙම එකතු උනාමලු හොඳ නැත්තේ. මම ඉංග්‍රීසි බෙහෙත් ගත්ත එත් ඒවගෙන් සෙම වේලෙනව විතරය් බන්. ආය හැදෙනව ටික දවසකින්.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Rhinocort Aqua Nasal Spray

    මචංලා මට සෑහෙන්න සෙම

    ඒ මදිවට කාලෙක ඉඳන් පීනස

    සෙම ඇවිස්සුනාම කිඹුහුන් යනවා ඉවරයක් නෑ

    මේකට මොකද කරන්නෙ

    dokteronline-rhinocort-558-3-1370866202.jpg

    Rhinocort Aqua Nasal Spray

    Use this with your doctor's recommendation!
    :):):)
    This is an excellent new medicine for runny nose
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    dokteronline-rhinocort-558-3-1370866202.jpg

    Rhinocort Aqua Nasal Spray

    Use this with your doctor's recommendation!
    :):):)
    This is an excellent new medicine for runny nose

    thanks machan

    but these are all temporary solutions.

    I need to remove phlem from my body.
     
    ranjana disasekara

    Well-known member
  • galigamuwata gihin malwane naadi wedamahattaya langata palayan machan..
    PM me for more info..
    kollane pora umbe naadi allala lede kiyanne umba lede kiyanna tiya katha karannawat one na.
    maha durak na keegallata meha inne.. one kenek dannawa ahuwama.
    one ledak honda karanawalu mama iddi awa kan ahenne nathi lamayek kan ahenna hadala.
    snaayo rooga walatai prasidda.
    mamat giye sema case ekakata
     
    • Like
    Reactions: Gamage2015

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    dokteronline-rhinocort-558-3-1370866202.jpg

    Rhinocort Aqua Nasal Spray

    Use this with your doctor's recommendation!
    :):):)
    This is an excellent new medicine for runny nose

    මේවා ගහන්න එපා මචන් :no::no: ඕක ගහල ඒ වෙලාවට හොඳ වෙනවා අයෙත් හෙම්බිරිස්සාවක් අවම ඔලුව නිකන් හෙන බර වෙනවා සේම block වෙන හින්ද. මමනං දැන් හෙම්බිරිස්සාවක් හැදුනම Vtamin C වත් බොන්නේ නැහැ. පලයන් Gym එකකට ගිහින් සෙල්ලන් කරපන්. නැත්තන් උදේට දුවපන්. හොඳට fit එකේ හිටියම හෙම්බිරිස්සාව හැදෙන්නේ නැහැ. මම ගිය ඔක්තෝබර් වලට කලින් එක දිගට සෙල්ලන් කල gym ගිහින්. හෙම්බිරිස්සාව හැදුනේ නැහැ ලෙසියකට. හැබැයි exam එකට gym යන එක නවත්තපු ගමන් අයෙත් හදුනා හෙනටම. හොඳම වැඩේ ඇගේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න එක සෙල්ලන් කරලා! :yes::yes:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    galigamuwata gihin malwane naadi wedamahattaya langata palayan machan..
    PM me for more info..
    kollane pora umbe naadi allala lede kiyanne umba lede kiyanna tiya katha karannawat one na.
    maha durak na keegallata meha inne.. one kenek dannawa ahuwama.
    one ledak honda karanawalu mama iddi awa kan ahenne nathi lamayek kan ahenna hadala.
    snaayo rooga walatai prasidda.
    mamat giye sema case ekakata

    elakiri machan

    mama try karannam
     
    exercise karanawa ban dan

    thanks
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    saliyagama(kurnagala paththen yana) paththe hamuduru kenek innwa kattiya nam hodai kiyala kiyanawa. e paththe adurana kawuru hari innwa nam hoyala balahan.
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඔය හොඳ බෙහෙත් කඩවල පීනස් තෙල් තියෙනවා. (Penis) නෙමේ :lol::lol::lol::lol:
    අරන් ඔලුවේ ගාපන්, නහයේත් ඇතුලේ ගාපන් කිවිසුම් යන වෙලාවට.
    මටනම් හොඳ උනා.
    හැබැයි පුතෝ තෙල හොඳ එකක් වෙන්න ඕනේ

    :cool::cool::cool::cool::cool::cool::cool:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    :yes: