සෙරප්පු දංසැල්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    :cool::cool::cool: උම්මි එකක් ඕන
    9.gif

    බුදු සරණයි !
    අපි ගියා :cool:
    පස්සෙ දෙන්නම්.. මම මේ කටගැස්මක් කන ගමන් ඉන්නෙ.. උඹගෙ කම්මුලේ දයියා ගෑවෙයි..:sorry:
    ​
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,415
    644
    113
    pallekele
    ඔය පන්සලේ ඉන්න දායක සභාවෙ අවුල තමා බං ඒ.. අපේ පන්සල තියෙන්නෙ අපේ ගෙවල් ගාව මයි.. කටින පින් කම දවසට පාට ඇදුම් ඇදන්/කොට සායවල් ගහගෙන එන එකෙක්ට වත් ගේට්ටුවෙන් ඇතුලට යන්න දෙන්නෙ නෑ..

    උබලවත් ඔය පන්සල හදාගන්න බලපල්ලා..
    11.gif


    :):):) ඒකනම් ඇත්ත