
හරිම අපූරුයි..කිවයුතු දේ ව්‍යංගාර්ථයෙන් ඉස්මතු කර ඇති ආකාරය විශිෂ්ටයි.
තව තවත් මෙවෙනි අපූරු නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්...

ඉතාමත් අගනා නිර්මාණයක් සහෝ
You must spread some Reputation around before giving it to methsri again.![]()

Hod Adahasak Kiyanan HAdala Thiyenawa
Issarahata Thawa Liyanna Eka Hodayi
Nirmana Shakthiya Thiyenawa Kiyala Penawa

elakiri machan
katawath hithenne nathi idea ekak
keep it up

සපත්තුවේ දිස්නේ දැක්කම, උඹගේ හදවතේ තියෙන ආදරය කෙල්ලට අමතක වෙන්න ඇති.......
ලස්සන නිර්මාණයක්......
ඇත්තමයි...![]()
maath hithanne eke thama wela thiyenne ...
bohoma Isthuthi machan diri ganweemata 
harima wenas kaviyak
ane manda oya mona liyanawada kiyala
lassanay..ekama ramuwakata kotu novi alut alut de uthsaha karala balanna eka hoday...godaaaaaak![]()


