~~ සෙරෙප්පුවේ ~~

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
සපත්තුවේ දිස්නේ දැක්කම, උඹගේ හදවතේ තියෙන ආදරය කෙල්ලට අමතක වෙන්න ඇති.......
ලස්සන නිර්මාණයක්......
ඇත්තමයි...:)
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    හරිම අපූරුයි..කිවයුතු දේ ව්‍යංගාර්ථයෙන් ඉස්මතු කර ඇති ආකාරය විශිෂ්ටයි.
    තව තවත් මෙවෙනි අපූරු නිර්මාණ කරන්න මගෙන් සුභ පැතුම්...

    Diri ganweemata bohomathma Isthuthi :) :)
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    harima wenas kaviyak
    ane manda oya mona liyanawada kiyala:rofl:
    lassanay..ekama ramuwakata kotu novi alut alut de uthsaha karala balanna eka hoday...godaaaaaak
    :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සපත්තුවේ දිස්නේ දැක්කම, උඹගේ හදවතේ තියෙන ආදරය කෙල්ලට අමතක වෙන්න ඇති.......
    ලස්සන නිර්මාණයක්......
    ඇත්තමයි...:)

    hehehe :) maath hithanne eke thama wela thiyenne ... :) bohoma Isthuthi machan diri ganweemata :)