සුපිරියට ලියලා තියෙනවා.. මට තේරෙන්නෙම නෑනෙ බං ලස්සනට කවියක්, නිසදැසක් ලියන්න.. විකාර ලියන්නෙ..:( තැන්කූ වේවා සිංහලයෝ, එහෙමටම හිතල ලියපු එකෙක් නෙවෙයි බං,සිතුවිලි වලට ඔහේ පා වෙන්න ඉඩ දීපන් හිර කරන ඉන් නැතුව,ඉබේටම අදහස් ගලාගෙන එයි අර්ථවත් පද පෙළක්...