සෙරෙප්පුව

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    .
    .
    .
    .
    .
    .
    .

    .
    10329262_10203091215055548_7183409330466021534_n.jpg

    මහ පාරේ කර්කශ තාර කැට වලට ගෙවුණු
    අව්,වැසි,මඩ කඩිති විල්ලුද එකසේ ඉවසාපු
    කලෙක,නුඹම පය ලා,නුඹටම පෑගුණු
    සෙරෙප්පුව මමයි,
    පටි කැඩී විසි කරපු........
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    haiku ආකාරයෙන් ලියද්දී මම හිතනව තව පොඩ්ඩක් උපමා-උපමේය භාවිතා කලොත් හොදා කියලා....කාව්‍ය රසාස්වාදනය වැඩි වෙන්න.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    haiku ආකාරයෙන් ලියද්දී මම හිතනව තව පොඩ්ඩක් උපමා-උපමේය භාවිතා කලොත් හොදා කියලා....කාව්‍ය රසාස්වාදනය වැඩි වෙන්න.......

    මේක හයිකුවක් නෙවෙයි,මම බස් එකේ දෙහිවල පහු කරන එද්දී කනත්ත ගාවදි පාර අයිනේ පටි කැඩිලා විසි කරලා තිබ්බ සෙරෙප්පු කට්ටක් දැකල හිතට ආපු හිතුවිලි එවෙලේම වචන වලට හැරෙව්වා........................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    සුපිරියට ලියලා තියෙනවා.. මට තේරෙන්නෙම නෑනෙ බං ලස්සනට කවියක්, නිසදැසක් ලියන්න.. විකාර ලියන්නෙ..:(
     
    • Like
    Reactions: Malitharox