සෙරෙප්පු දෙකක් හොයාගන්න ඕන මෙහෙම

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    සෙරෙප්පු දෙකක් හොයාගන්න ඕන මෙහෙම

    https://imgur.com/UziEIQV



    මචන් මේ විදිහෙ සෙරෙප්පු දෙකක් ගන්න හෝමගම මහරගම අවටින් ප්ලේස් එකක් දන්නවද?නුගේගොඩ උනත් කමක් නෑ ප්‍රයිස් එකත් එක්ක කියන්න :yes:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පට්ට ගති බන් ,සුදු කකුලකට දැම්ම නම් ලෙව කන්න පුළුවන්
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ආ මේ මාලු කාර ඉස්ටයිල් එක නේ. නුගේගොඩ නෝ ලිමිට් එකට පහල කඩේ තිබ්බා:P
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    පට්ට ගති බන් ,සුදු කකුලකට දැම්ම නම් ලෙව කන්න පුළුවන්

    අම්මෝ මේක මගේ වයිෆ්ට දෙන්නත් බයයි වගේ :P