සෙලන්ස්කි මැතිදුට හරි වගේ

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    [QUOTE="a2mdb, post: 30592181, member: 488489]

    එකම පරහකට තියෙන්නෙ එස්තෝනියාව, ලැට්වියාව . මට තියන ලොකු ගැටලුවක් තමා ඒ රටවල් නේටෝ එකට ජොයින් වෙනකල් රුසියාව ඇයි බකං නිලං හිටියෙ කියල.
    සමහර විට ඒ කාලෙ රුසියාව වර්තමානයෙ තරං බලවත් වෙලා හිටියෙ නෑ වෙන්න ඇති. මම හිතන්නෙ 2000 මුල වගේ . පූටින් 98 ආවට පස්සෙනෙ ටික ටික රුසියාව ඔලුව උස්සලා ආවෙ.[/COLOR]
    [/QUOTE]
    ඒ කලේ රුසියාවත් නේටෝ එකට කොයින් වෙන්න ට්‍රයි කලා හතරවෙනි පාරට. හරි ගියේ නැහැ. අනික බෝල්ටික් රටවල් තියෙන්නේ රුසියාවේ මායිමේ නෙමේ(කලින්ග්‍රාඩ් ඇර) එක හින්දා ප්‍රෙශර් කරන්න ගියෙත් නැහැ. අනික රුසියාව ඔය කලේ ඕකට කේස් දැම්මාම ඇමරිකාව පොරොන්දු වෙනවා නේටෝව තව එහාට ගෙනියන්නේ නැහෑ කියලා. එක් එකදිගට කඩනවා නේටෝව.