Already reported
, chanux ප@#& යත් වගකියන්න ඔනේ මෙච්චරකල් හරිහමන් unlimited තිබුනෙ නැති එකට. සල්ලි වලට ඕන දෙයක් කරයි ඕකා. 



starlink රැල්ල ඉවරයි බන්, ඕකක් අරන් බිලගෙවාගන්න තරම් සල්ලි තියන influencerla ලංකාවෙ එච්චර නෑ. හැමදාම කරනවා වගේ රැල්ලට පුක දෙන සෙට් එක ඕක අරන් රඟනවා, මම දැක්කා එකෙක් ඇන්ටෙනාවට බ්ලොක්ගල් තියලා තියෙනවා. මස්ක් කාරයා ඕකක් දැක්කොත් මෙහෙට තියෙන ඔක්කොම සැටලයිට් ටික අයින් කරනවා
අනිත් එක තමා ඔය චානුකx කියන පොන්නයාගෙ video බලන්නෙ අඩු කුලේ ලඟදි internet හම්බුවෙච්ච ගස් නගින උන් මිසක් දැනුමක් තේරුමක් තියෙන උන් නෙවී.![]()
![]()

ලංකාවේ starlink ඩිෆෙන්ඩ් කරන හැම එකාටම මස්ක් නොමිලේ කොනේක්සන් එකක් දෙනවලුඋෟ අැත්තනේ කියන්නේ..උඹලත් ඉතිං රැල්ලට පිහි පාරක් හරි කයි..![]()
mata th fiber service eka hodatama denwa. inna kollo tika report karanna epa call karanna kiyala number eka dila tiyenneබොරු කියන්න ඕන නෑ. මම නම් මගේ order එක
කැන්සල් කරල SLT Fibre එකට මේල් එකක් දැම්ම 1Gbps ම ඕන කියල. දැනට 650Mbps එනව. ඒක මදි කියල.
ඊයෙ රෑ දැම්මෙ. අද උදේ කෝල් එකක් ආව. හවසට එනව කිව්වා ගෙදර.
බලමු 🫠
.මට නම් මාසෙට 150gb හොඳ ස්පීඩ් තිබ්බ නම් ඇති
ස්ටාර්ලින්ක් ගත්තට තේරුමක් නෑ
mokkda me package eka?View attachment 254465
මට නම් මේ ටික ඉවර කර ගන්න බැරුව මොන Starlink ද. Cancel කරල දැම්ම Order කරපු එකත්...
ඉස්සර දීපු එකක් කොල්ලා....mokkda me package eka?